රහස්‍ය තොරතුරු මංකොල්ලය

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Internet එකේ රහස් තොරතුරු දාන්නේ කව්ද?
    මගේ රහස් ප්‍රදේශය නම් පෙන්නනවා google එකට ඇහුවොත් :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුගේ මෝඩකම ඉවසන්න බැරුවද කොහෙද admin ban කරලා දාල :lol:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැන් එතකොට ඩයලොග්, ලංකාබෙල් ඉන්ටර්නෙට් දෙන්නේ උන්ගේ වතු වල වවන ගස් වලින් කඩලද?
    අනේ තොගේ ටිකිරි මොළේ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මූ කඩේ යන්නෙ රනිල්ට :lol: :lol:
    ටොයිය වගේ එකෙක් :lol: :lol:
    බොරුවට මහින්ද වෙනුවෙන් කතා කරනව කියල ගොං කතා කිය කිය බයියන්ව පාච්චල් කරනව :lol: :lol:
    එකෙක් වී ලව් මහින්ද..
    අනික වී ලව් ජේවීපී..
    තව එකෙක් ඉන්නව දාන දාන හැම ත්‍රෙඩ් එකකම සිඞ්හල වෙදකම වෙනුවෙන් කතා කරනව වගේ ගිහිං සිඞ්හල වෙදකම පාච්චල් කරන එකෙකුත් :growl: :growl:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මචන් හරකෙක් උනාට කමක් නැහැ , හැබැයි තප්පුලන්න එපා . එතකොට වටේ ඉන්න ඔක්කොම දැනගන්නවනේ උබ බත් කන හරකෙක් කියල.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    උඹ රහස් තොරතුරු මංකොල්ලෙට විරුද්ද නං කොටිංම ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නත් එපා. උඹට Facebook,yahoo,google වගේ මුකුත්ම පාවිච්චි කරන්න බෑ එහෙමනං. නොදන්න මඟුල් කතා නොකර හිටපං බං ඉන්ටර්නෙට් ගැන.

    :yes::yes::yes::yes::yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    රහස්‍ය තොරතුරු මංකොල්ලය

    ගොසිප් එකේ තිබ්බේ

    ශ්‍රී ලංකික ජනතාවගේ අන්තර්ජාලයේ පවුද්ගලික තොරතුරු මංකොල්ල කෑමට රනිල් වික්‍රමසිංහ ගුගල් සමගම සමග එක් වෙලා කියල ආරංචියක් ආව.

    මුන් ලංකාවට පැය 24 නොමිලයේ ඉන්ටර්නෙට් දෙන මුවාවෙන් අපේ රටේ රාජ්‍ය රහස් තොරතුරු මංකොල්ලයකට සැරසෙන්නේ. ඇමරිකාවේ උවනාවන් ඉටු කරන රනිල් උබේ ඔය මහලොකු ලුණු අන්තර්ජාල රෙද්ද අරන් පලයව්. අපිට අපේ රටේ ඩයලොග් ලංකා බෙල් ටෙලිකොම් හොඳයි. යාලුවනේ මුලාවේ වැටෙන්න එපා. මුන් මේ උතුරේ කොටි දෙමළුන්ට ලංකාවේ රහස් තොරතුරු දෙන්න හදන්නේ.

    මේ වගේ දේවල් ඉස්සරත් අරන් අවා . එත් අපේ මහින්ද ජනාධිපති තුමා ඒවාට රැවටුනේ නැහැ. අනේ මහින්ද මැතිතුමනි අපේ රට මේ විනෂකාරින්ගෙන් බේරගන්න . ඔබට පින් අයිතිවෙයි.

    ඕකෙන් එහෙම පුළුවන් උනත් උන්ට පුකේ අමාරුවනේ ලක්ෂ ගානක් දීල මෙහෙ උන්ගේ ඔත්තු බලන්න .. යකෝ මෙහෙ මොකක්ගේ ඔත්තු බලන්ඩද මෙහෙ තියනවනේ nuclear weapon හදන factory , තෙල් company , ballistic missile හයි කරපුව , Data Centers , Vehicle Factory එහෙම තියනවනේ ගොඩක් ලක්ෂ ගානක් වියදන් කරන් ඔත්තු බලන්න මෙහෙ උන්ගේ .. යකෝ අල්පෙනේත්තත් රටින් ගේන්නේ මෙහෙට මොකක්ද බලන ඔත්තුව මෙහෙන් ?

    උන්ට මේ හදිස්සියේ ලෝකේ ඔක්කොම රටවලට වැඩ ලංකාවේ වෙන්න ඇති ඔත්තු බලන උවමනාව තියෙන්නේ

    මෙහෙ උන් නෙට් එකේ හොරෙන් වැල බලන ඒවා ඔත්තු බලන වෙන්නේ ඇති
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,123
    34,703
    113
    සොන්නවංශ වේස බල්ලට ජාතක වෙච්ච එකෙක් වගේ

    සිරාවටම බන්. සොන්නවන්ශගේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලින් මොල හොදාගත් එකෙක්. මහින්දයගේ කාලේ ගූගල් ශාඛාවක් ලංකාවේ දාන්න ගිහින් බැසිල් වේ__ ගේ පුතා අල්ලස් ඉල්ලලා. ඒ හින්දා ගූගල් වැඩේ අත ඇරලා. දැන්වත් යන්තම් වැඩක් වෙන්න යද්දී මහින්ද ගෝතයාට පුක දෙන උන් තප්පුලනවා. මොනව උනත් මහින්දයා අවුරුදු 10ක් තිස්සේ මිනිස්සුන්ගේ මොල හෝදලා තියෙනවා සුපිරියටම.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,641
    113
    නෙලුම් කුලුන හැදුවෙ ලංකාවෙ ඔත්තු බලන්න නම් ඔය බැලුන් යවන්නෙ ඔත්තු බලන්න වෙන්න බැරිද?

    එතකොට චන්ද්‍රිකා තියෙන්නේ ටීක් බෝල ගහන්නද ?
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    මොලේ නැති අංක එකේ සුපිරි හරකෙක් .