Internet එකේ රහස් තොරතුරු දාන්නේ කව්ද?
මගේ රහස් ප්රදේශය නම් පෙන්නනවා google එකට ඇහුවොත්![]()

americawa warjanaya karamu ..
google use nokara imu .
FB use nokara imu
Youtube warjanaya karamu.
twitter walata kelawamu.
Internet enne nathuwa imu .
apatama awenika gothrika samaajayak athikaragamu .... !![]()




උඹ රහස් තොරතුරු මංකොල්ලෙට විරුද්ද නං කොටිංම ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නත් එපා. උඹට Facebook,yahoo,google වගේ මුකුත්ම පාවිච්චි කරන්න බෑ එහෙමනං. නොදන්න මඟුල් කතා නොකර හිටපං බං ඉන්ටර්නෙට් ගැන.





රහස්ය තොරතුරු මංකොල්ලය
ගොසිප් එකේ තිබ්බේ
ශ්රී ලංකික ජනතාවගේ අන්තර්ජාලයේ පවුද්ගලික තොරතුරු මංකොල්ල කෑමට රනිල් වික්රමසිංහ ගුගල් සමගම සමග එක් වෙලා කියල ආරංචියක් ආව.
මුන් ලංකාවට පැය 24 නොමිලයේ ඉන්ටර්නෙට් දෙන මුවාවෙන් අපේ රටේ රාජ්ය රහස් තොරතුරු මංකොල්ලයකට සැරසෙන්නේ. ඇමරිකාවේ උවනාවන් ඉටු කරන රනිල් උබේ ඔය මහලොකු ලුණු අන්තර්ජාල රෙද්ද අරන් පලයව්. අපිට අපේ රටේ ඩයලොග් ලංකා බෙල් ටෙලිකොම් හොඳයි. යාලුවනේ මුලාවේ වැටෙන්න එපා. මුන් මේ උතුරේ කොටි දෙමළුන්ට ලංකාවේ රහස් තොරතුරු දෙන්න හදන්නේ.
මේ වගේ දේවල් ඉස්සරත් අරන් අවා . එත් අපේ මහින්ද ජනාධිපති තුමා ඒවාට රැවටුනේ නැහැ. අනේ මහින්ද මැතිතුමනි අපේ රට මේ විනෂකාරින්ගෙන් බේරගන්න . ඔබට පින් අයිතිවෙයි.
සොන්නවංශ වේස බල්ලට ජාතක වෙච්ච එකෙක් වගේ
නෙලුම් කුලුන හැදුවෙ ලංකාවෙ ඔත්තු බලන්න නම් ඔය බැලුන් යවන්නෙ ඔත්තු බලන්න වෙන්න බැරිද?