රත්නායක
දෙල්ගොඩ
කළුපහන
මොනවද?
මේ වගෙ නම් තියන උන් ඕනිම එකක ඉන්න පුලුවන් , කොමන් නම්..

hali hali super hali.රත්නායක
දෙල්ගොඩ
කළුපහන
මොනවද?
මේ වගෙ නම් තියන උන් ඕනිම එකක ඉන්න පුලුවන් , කොමන් නම්..

hali hali super hali.































.......... පස්සේ මම තමයි කිව්වෙ මාමට ඌ අඩුකුලේ එකෙක් කියල.. මාමට ශුවර් එකක් තිබ්බේ නෑ ඒත්.. පස්සේ එයා හොයල බලල තිබ්බ ඕක.. දවස් තුනකට පස්සේ කෝල් කරල මට කිව්වා ඇත්තනේ පුතේ ඔයා කිව්වේ මේක මේ අඩුකුලේ එකෙක්නේ තව පොඩ්ඩෙන් අපි කෙල්ලව බන්දලා දෙනවනේ මේකට කියල.. එතනින්ම මගුල් ඉවරයි..![]()

තෝ මාර ඩයල් එකක්නි...!![]()
Kula kramaya kohomath nathi wenna hoda naha.. adu kule un laga adatath, thamath e pahath gathi thiyenawa..
Salli thibbai kiyala paddonge, kara yakkunge wenasak na.. dan manik wikunan posath wechcha pado kochchara innawada.. un ge thamath hasireema paddo wagemai.. ethakota kara un inne hodata salli thiyena.. eth unge hati balapan..dan wage thiyenne hama adu kuke ballama boruwata surname wenas karagannawa...
Adukule unta kawadawath nagitinna denna hoda na... nagittaa inna danne na un.. premadasaya penne nadda..
උඹේ කුලේ උසස් බව පේනවා මේ කමෙන්ට් එකෙන්

පීරිස්... උබ නං ඔන්න අඩු කුලේ එකෙක්..![]()
ෆ්නෑන්ඩු කියන්නෙ කරාවේ.රදා නෙමෙයි.
ඔව්.අඩු කුලේ තමා.හැබැයි උසස් කුලේ කියන උබට වඩා අඩු කුලේ මම හොඳයි.

හිත නිවන කතා...![]()
හා හා අපි එහෙම හිතමුකෝ
ඔච්චර කියන උඹේ කුලේ මොකක්ද බන්?

පීරිස්... උබ නං ඔන්න අඩු කුලේ එකෙක්..![]()



ඒ වගේද යකෝ අඩුකුලේ එකෙක් බැදගන්නවා කියන්නේ ...
මොන ලැජ්ජාවක්ද..
ලංකාවේ ජනපති/අගමැති වෙච්ච් ඔක්කොම වගේ ගොවිගම.(ප්‍රේමදාස හැර) ගොවිගමෙන් පිට එකෙක්ට ලංකාවේ රජ වෙන්න අමාරුයි.ඔය ජෙප්පන්ට එහෙම ජන්ද අඩු වෙන්න හේතුවක් තමයි කුල සීන් එක. ඕක නවත්තන්න කාටවත් ඕනේ කමක් නැහැ. නවත්තන්න ඕනේ නම් කරන්න තියෙන්නේ පෙළපත් නම් පරම්පරාවෙන් යන එක නවත්තල දාන එක විතරයි.