අජිනමොටෝ වලට වැඩිය වහ අපි කනවා බං. කළරිං, ස්ථායිකාරක වගේ. යෝගට් එකක් කෑවත්, අයිස්ක්‍රීම් එකක් කෑවත් ඒකේ තියන ඒවා බලපංකෝ. හැබැයි ෆෝකස් කරන්නේ අජිනමොටෝවලට ඒ නිසා ඊට වැඩිය කන බොන වස යටපත් වෙලා තියන්නේ.. සීනි කියන්නේ අජිනමොටෝවලට වැඩිය පට්ට අවධානම් කෑමක්. ඒත් කොච්චර නම් කනවද හරි නම් අඩු කරන්න ඕනේ අජිනමොටෝ නෙවෙයි ඔන්න ඔය වගේ දේවල්.
පුළුවන් තරම් ගෙදර උයාගන කන එක තමයි සෞක්‍යට වගේම පොකට් එකටත් හොද.
පුළුවන් තරම් ගෙදර උයාගන කන එක තමයි සෞක්‍යට වගේම පොකට් එකටත් හොද.

