රහ නැති කඩවලින් තමයි රයිස් ඇන්ඩ් කරි කනව නම් කන්න ඕන

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    මම බදින්න කලින් 2018 විතර බෝඩින් වෙලා ඉන්න කාලේ බෝඩිම ලග කඩේකින් තමයි කෑම කෑවෙ. මම සාමාන්‍යෙන් ෆ්‍රයිඩ් රයිස් කොත්තු වගේ දේවල් කන්නෙ මාස ගානකට සැරයක් තමයි. මගේ ආස ම කෑම රයිස් ඇන්ඩ් කරි තමයි. මම සමහර එලවලු නම් කන්නෙ නෑ හැබැයි. ඒ කඩෙ නිසා මම කවදාවත් කන්නෙ නැති එලවලු පවා කන්න පුරුදු උනා. මාර රසයි ඒකෙ කෑම . මම දවසක් යනකොට මේසයක් උඩ ලොකු මැගී සුප් කැට ගොඩක් තිබුනා. මම කඩේ ගෑනු කෙනාගෙන ඇහුවා ආ මේ කෑම වලට දාන්න ගෙනාපු ඒවද කියලා.එයා නෑ නෑ කියලා කිව්වා.
    එක දවසක් පෝය නිසා ඒක වහලා තිබුනේ. ඒත් මම ගිය නිසා ඒ ගෑනු කෙනා කිව්ව ගෙදර අයට උයපු ඒව තමයි තියෙන්නෙ. ඔයාට නිසා දෙන්නම් කියලා. කෑවට පස්සෙ චිකන් එකේ වෙනදා තිබුන රසේ එදා නෑ. එහ්ඩා නිකම් අපි ගෙදර හැදුව වගේ. එලවලු වල රස නම් එදා එච්චර නෝට් නෑ මොකද මගේ ඔඋවෙ තිබුනේ චිකන් එක අමුතු මොකද කියල.

    අදත් මම කඩේකින් ශොපින් ගිහින් එනගමන් රයිස් ඇන්ඩ් කරි කෑවා. ඒකත් පට්ට රසයක් ආවා. අද මේකෙ දැකපු ත්‍රෙඩ් එකක් දැකලා මේක මතක් උනා. අපි මොන තරම් කෑමෙන් පරිස්සම් උනත් වැඩැක් නෑ බන් වහ මයි කන්න වෙන්නෙ. ගෙදර ගෙනැල්ල ඉව්වත් ලස්සනට කඩේ තියෙන ගෝව බෝංචි එහෙම වස නාලා තියෙන්නෙ. බැලින් නම් කන්න දෙයක් නෑ කොච්චර සල්ලි තිබුනත්. :confused2:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,929
    11,470
    113
    පරන වෙච්ච් බත් එක්ක දවස් තුනකට කලින් හැදුව මස් එකක් ෆ්‍රිජ් දාලා ආයෙ රත් කරල ගනින්. ඕකම තමා
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    පරන වෙච්ච් බත් එක්ක දවස් තුනකට කලින් හැදුව මස් එකක් ෆ්‍රිජ් දාලා ආයෙ රත් කරල ගනින්. ඕකම තමා
    mokak
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    Pitarata inna Lankawe minissu kana widiya gena wenna ethi oya kiyanne.
    ඒක් ඉතින් කම්මැලි කම නෙ බන්. අපි නම් හැමදාම උයාගන්නවා. උන්ටත් එහෙම කරන්න බැරි කමක් නෑනෙ.
    ඔහොම කරන එකෙන් ප්‍රෝටීන දුස්සභාවීකරණය වෙනවා. කැන්සර්ස් එන්න පුලුවන් ඉතින්.

    Kathawei mekei sambande mokakde?
    කඩෙන් කෑවත් වස උයලා කෑවත් වස. :confused2:
    ------ Post added on Apr 9, 2024 at 10:25 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,927
    113
    ඒක් ඉතින් කම්මැලි කම නෙ බන්. අපි නම් හැමදාම උයාගන්නවා. උන්ටත් එහෙම කරන්න බැරි කමක් නෑනෙ.
    ඔහොම කරන එකෙන් ප්‍රෝටීන දුස්සභාවීකරණය වෙනවා. කැන්සර්ස් එන්න පුලුවන් ඉතින්.


    කඩෙන් කෑවත් වස උයලා කෑවත් වස. :confused2:
    ------ Post added on Apr 9, 2024 at 10:25 PM
    Lankawe unta itin Coca Cola biwwath cancer..Maggie kewath cancer…Ajina Moto kewath cancer….mamenan satha 5keta ganan ganne na oya katha…

    Kema wela oil parana unahama nan case…hondeta therenewa oil eka awul nan…
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    MSG cancer katawanan amu gonnu rallata wiswasa karana mathayak , MSG wala kisima awlak na.
    msg කැන්සර් මයි කියන්නෙ නෑ. ඒත් වැඩිපුර chemicals කරන එක හොදයි කියන්නත් බෑනෙ
     
    • Like
    Reactions: sami_boy and NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,048
    113
    පරන වෙච්ච් බත් එක්ක දවස් තුනකට කලින් හැදුව මස් එකක් ෆ්‍රිජ් දාලා ආයෙ රත් කරල ගනින්. ඕකම තමා
    ado eka awul da ban. mama dawas 2kata athi wenna cook karla fridge ekata dala rath karla kanne.
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    පුළුවන් විදිහට ගෙදර එලවළුවක් වගා කරන්න. ගෙවල් වල ගෑනු මල් වවන්න දඟලන දැඟලිල්ල එළවලු වවන්න නැති එකයි දුක
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    ado eka awul da ban. mama dawas 2kata athi wenna cook karla fridge ekata dala rath karla kanne.
    නෙදකින්.. පොල් කිරි එක දවසක් පරණ වුනත් අමුතු ස්මෙල් එකක් එනවා ෆ්‍රිජ් එකේ දැම්මත්. දවස් ගණන් හොදි තියාගෙන කොහොමද යකෝ කන්නේ. මම නම් උපරිම පැය 24යි තියාගන්නේ ඉතුරු වුනොත්.