ඔව් බන් රෙප් දෙන එවුන් වැටෙන්නෙ නෑ නේ බන්
එහෙම වැටෙනව නම් ඔහොම දෙන එක අඩුවෙනව
67තේ ඉපදිලා මොනාද බන් නාකි පප්ප මෙ කරන වැඩ
පලඩෝ යන්න !! තොපේ වගේ දත් හැලිලා නෑ !! හැට පැන්නත් වඳුරා උඩින් !

ඔව් බන් රෙප් දෙන එවුන් වැටෙන්නෙ නෑ නේ බන්
එහෙම වැටෙනව නම් ඔහොම දෙන එක අඩුවෙනව
67තේ ඉපදිලා මොනාද බන් නාකි පප්ප මෙ කරන වැඩ

ඒ උනත් අර ගිහාන් කොල්ල පව් නෙ
ඔහුගේ අහිංසක පිවිතුරු බලාපොරොත්තු සිදී බිදී යනවනෙ![]()
ඔව් මේ අංකල් අර කොල්ලගේ නිකලැල් අවංක ප්‍රේමයට බාධා කරනවා.......!! 

අනේ මේ නිකන් හතර ආණ්ඩු කඩන්නේ නැතුව හිටු !!තොපි කරන ඒවාට තමා රෙප් හම්බ වෙන්නේ .. උඹ කරන වැඩ වලට මල් දෙයිද ?
![]()
එදාට උඹේ ආණ්ඩු මට්ටු කරන්නම් මම.....!! 
උඹට කෙළවෙනව කොල්ලො හිත හදාගනින්බෑ අයියේ..
මොනවා වුනත් මේ තමයි මගේ වස්තුව, මගේ පන, මගේ හැමදේම..


පලඩෝ යන්න !! තොපේ වගේ දත් හැලිලා නෑ !! හැට පැන්නත් වඳුරා උඩින් !![]()



උඹට කෙළවෙනව කොල්ලො හිත හදාගනින්
වදුරගේ සිරිත දුටු දේ අතගෑමය![]()

ඒකනෙ ඌ හෙන හිතේ වේදනාවෙන් පසු වෙන්නෙ මේ දවස් වල ටිටී ඔහුව මග ඇරීම ගැන,මේකත් ආරංචි උනාම මොනව නම් හිතේද![]()
ඔව් මේ අංකල් අර කොල්ලගේ නිකලැල් අවංක ප්‍රේමයට බාධා කරනවා.......!!
![]()
උඹ වද නොවී ඉඳහන් !! දත් දෙක ගලොනවා ටිටීට මොනා හරි කිව්වොත්![]()
මෙන්න දත් කිඹුලට කෙලවෙන්නයි යන්නේ.......!! 
කැතයි හොදේඋඹලට එහෙමවත් වැඩක් බෑනේ ? නිකන් වේලි වේලි ඉන්නවා !![]()
තොගේ කී බෝඩ් එක ආදෙන්කෝ......එදාට උඹේ ආණ්ඩු මට්ටු කරන්නම් මම.....!!
මම සොෆ්ට්ලොජික් ගෙනියනවා යකෝ !! උම්බඩ් දීල ලැප් එක කෙලෝ ගන්නේ අහවල් එකටද ? 