රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන් රෙප් දෙන එවුන් වැටෙන්නෙ නෑ නේ බන්
    එහෙම වැටෙනව නම් ඔහොම දෙන එක අඩුවෙනව

    67තේ ඉපදිලා මොනාද බන් නාකි පප්ප මෙ කරන වැඩ

    පලඩෝ යන්න !! තොපේ වගේ දත් හැලිලා නෑ !! හැට පැන්නත් වඳුරා උඩින් ! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඒ උනත් අර ගිහාන් කොල්ල පව් නෙ
    ඔහුගේ අහිංසක පිවිතුරු බලාපොරොත්තු සිදී බිදී යනවනෙ:nerd::(

    :yes: :yes: ඔව් මේ අංකල් අර කොල්ලගේ නිකලැල් අවංක ප්‍රේමයට බාධා කරනවා.......!! :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අනේ මේ නිකන් හතර ආණ්ඩු කඩන්නේ නැතුව හිටු !! :lol: තොපි කරන ඒවාට තමා රෙප් හම්බ වෙන්නේ .. උඹ කරන වැඩ වලට මල් දෙයිද ? :rofl::P

    තොගේ කී බෝඩ් එක ආදෙන්කෝ...... :growl: එදාට උඹේ ආණ්ඩු මට්ටු කරන්නම් මම.....!! :frown::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බෑ අයියේ..
    මොනවා වුනත් මේ තමයි මගේ වස්තුව, මගේ පන, මගේ හැමදේම..
    උඹට කෙළවෙනව කොල්ලො හිත හදාගනින්:nerd::dull:
    පලඩෝ යන්න !! තොපේ වගේ දත් හැලිලා නෑ !! හැට පැන්නත් වඳුරා උඩින් ! :growl:
    :rolleyes::rolleyes:
    වදුරගේ සිරිත දුටු දේ අතගෑමය:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට කෙළවෙනව කොල්ලො හිත හදාගනින්:nerd::dull:

    :rolleyes::rolleyes:
    වදුරගේ සිරිත දුටු දේ අතගෑමය:P

    උඹලට එහෙමවත් වැඩක් බෑනේ ? නිකන් වේලි වේලි ඉන්නවා ! :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes: :yes: ඔව් මේ අංකල් අර කොල්ලගේ නිකලැල් අවංක ප්‍රේමයට බාධා කරනවා.......!! :angry::angry:
    ඒකනෙ ඌ හෙන හිතේ වේදනාවෙන් පසු වෙන්නෙ මේ දවස් වල ටිටී ඔහුව මග ඇරීම ගැන,මේකත් ආරංචි උනාම මොනව නම් හිතේද
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොගේ කී බෝඩ් එක ආදෙන්කෝ...... :growl: එදාට උඹේ ආණ්ඩු මට්ටු කරන්නම් මම.....!! :frown::lol:

    එනවා මෙතන උපාසකය වෙන්න .. කුණුහරප ටැග් දාල !! :P මම සොෆ්ට්ලොජික් ගෙනියනවා යකෝ !! උම්බඩ් දීල ලැප් එක කෙලෝ ගන්නේ අහවල් එකටද ? :rofl: