රාගම බන්ධනාගාරෙ ඇත්තම සීන් එක

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,547
    3,287
    113
    man nam man JVP anduwen meta wada deyak bala poroththu una, ko ban investments? Lankawe economic policy eka mokakda?
    වැඩ ටික ගානට යටින් යනවා... අපේ සහෝදරවරු විශ්වාස කරන්න.... එක පාර කරන්න බෑ... තව අව්රුදු 10ක් වත් ඕනි
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    වැඩ ටික ගානට යටින් යනවා... අපේ සහෝදරවරු විශ්වාස කරන්න.... එක පාර කරන්න බෑ... තව අව්රුදු 10ක් වත් ඕනි
    Investment ganna 10 years yanawa nam lankawata sorry.com thamai.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,803
    15,139
    113
    උබලට මං දාපු ත්‍රෙඩ් එක තේරිලා නෑනෙ යකෝ
    අර පක්ෂෙ හරිද මේ පක්ෂෙ හරිද කියන එක නෙවෙයි අදහස් කරන්නෙ

    "එක එක පක්ෂ තමන්ට තියන තුරුම්පු ගහන හැටි ගැන"

    ආණ්ඩුවක් අපහසුතාවයට පත්කරන්න ප්‍රශ්නයක් තියන තැනක් හොයල ඒක තමන්ට වාසි වෙන විදියට කන්ට්‍රොල් කරන්න ඕනෙ

    එළියෙන් ඉදන් බලන කොට තමා ගේම් එක රස විදින්න පුළුවන්
    තමන්ගෙ පක්ෂෙ තමා හොද අනිත් උන් ගොබ්බයි වගේ කතා වැඩක් නෑ

    මම කාලෙකට කලිං බලපු නියම පොලිටිකල් TV සීරීස් එකක් තමා House of Cards
    ජනතාව, මීඩියා, බිස්නස් කාරයො වගේ ඒව පාවිච්චි කරල පොලිටිකල් ගේම් දෙන හැටි නියමෙටම තියන
    මේ වගේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වෙපනයිස් කරනව Season 1, Episode 6 වල

    ආස අය බලන්න පොලිටික්ස් වල ඉන්න උන්ගෙ ගේම් මොනවගේද කියල බලාගන්න පුලුවන්
    Me aanduwe inne babbu nemei.
    Kalin hema aanduwakma karana dewal walata mun baaldi damma.
    Kotinma highway eka hadaddi pandukarada gahak badagena highway project eka passata yawuwa.
    Munta me enne karma returns. Oken gelavimak naha.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,542
    8,766
    113
    22න් පස්සේ හිටපු උනුත් ගියා. අලුතෙන් බදවා ගැනීම් කලේ නෑ. මේ අන්ඩුව ආවට පස්සේ තමා ටිකක් හරි ගත්තේ තවම වේකන්සි සෑහෙන්න තියෙනවා.(මමත් යන්න හිතන් හිටිය නිසා දන්නේ) මට තේරෙන්නේ රාජ්‍ය සේවය වැඩී කියලා මේ වගෙ ස්පෙශල් ජොබ් පවා නතර කලේ ඇයි කියලා. DO ලා පලාත් සභාවල තමා අනවශ්‍ය අතිරික්තයක් තියෙන්නේ

    Meanwhile GSP+
    My time has come....

    මේක අපේ දේශපලුවොන්ට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..
    මටනම් හිතෙන්නේ මේකේ ඩස්ප ගදක් තියෙනවා.. පහුගිය ටිකේ ඩසපියෝ ෆොටෝන් බස් ගෙනවටත් පුදුම නැටුමක්නේ නටුවේ.
    GSP+, US tax වගේ දේවල් හරහා උන්ගේ අර්තිකෙට පොඩි හරි වාසියක් ගන්න පුළුවන්.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,547
    3,287
    113
    මේක අපේ දේශපලුවොන්ට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..
    මටනම් හිතෙන්නේ මේකේ ඩස්ප ගදක් තියෙනවා.. පහුගිය ටිකේ ඩසපියෝ ෆොටෝන් බස් ගෙනවටත් පුදුම නැටුමක්නේ නටුවේ.
    GSP+, US tax වගේ දේවල් හරහා උන්ගේ අර්තිකෙට පොඩි හරි වාසියක් ගන්න පුළුවන්.
    වෙන්න පුළුවන් බං.... උන් කොහොමත් ඒ වගේ උන්.. අරගලේ කාලෙත් එකටත් උන් යටින් හෙල්ප් එක දුන්නා.. කරපු උන් ට...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,193
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තම තමන්ට පුලුවන් විදියට තමා එක එක පක්ෂ ආණ්ඩු පෙරලන්නෙ...

    ආණ්ඩු වට්ටන්න ඕනෙ උනාම ජෙප්පො කලේ රට පුරා ස්ට්‍රයික් රැල්ලක් ගෙනියන එක මොකද ගොඩක් වෘත්තීය සමිති ජෙප්පො කන්ට්‍රෝල් කලේ
    වෘත්තීය සමිති හැම පක්ෂේටම තියෙනවා

    දැං ජෙපි ආණ්ඩුව වට්ටන්න අනිත් පක්ෂ ඔක්කොම එකතු වෙලා දෙන ගේම තමයි හිරගෙවල් වල ප්‍රශ්න ඇති කරන එක
    මොකද අනිත් පක්ෂවල උන්ට කන්ට්‍රෝල් එක තියන්නෙ හිර ගෙවල් වල පාතල සෙට් විතරයි

    උඹලට මොකෝ හිතෙන්නෙ :rolleyes:
    මේක කන්ස්පිරසි තියරියක්.
     
    • Haha
    Reactions: Username_Required

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    වෘත්තීය සමිති හැම පක්ෂේටම තියෙනවා

    මේක කන්ස්පිරසි තියරියක්.
    ම්ම්ම් පේනවා පේනවා.. :lol: :lol: ස්ට්‍රක් කරලා රට කාපු කාල කන්නි නෑ කියල දැන්
     
    • Like
    Reactions: Lionzzz

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    වැඩ ටික ගානට යටින් යනවා... අපේ සහෝදරවරු විශ්වාස කරන්න.... එක පාර කරන්න බෑ... තව අව්රුදු 10ක් වත් ඕනි
    මොන ආණ්ඩුවක් බලේට ආවත් කාලයක් යනව රට එක්ස්පෝර්ට් ආර්ථිකයකට ගේන්න
    සල්ලි එන්න විදියක් හදා ගන්න ඕනෙ
    ජපන්, කොරියා, චීන, මැලේසියා, ඉන්දියා ගානට උන්ගෙ රටවල් ගෙනාව ඉස්සරහට
    දැනට වියට්නාම් ඒ වැඩේ කරන් යනවා
    බංගලියොත් හරි පාත් එකට එන ගමන් ඉන්නෙ උන්ගෙ රටේ දේවල් බැලුවම තව කාලෙකින් උනුත් වියට්නාම් ගානටවට් ඒවි
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    වෘත්තීය සමිති හැම පක්ෂේටම තියෙනවා

    මේක කන්ස්පිරසි තියරියක්.
    හැම පක්ෂෙකටම තිබ්බට ඒවගෙන් ලොකු ලොකු වැඩ ගත්තෙ ජෙප්පොනෙ
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,547
    3,287
    113
    මොන ආණ්ඩුවක් බලේට ආවත් කාලයක් යනව රට එක්ස්පෝර්ට් ආර්ථිකයකට ගේන්න
    සල්ලි එන්න විදියක් හදා ගන්න ඕනෙ
    ජපන්, කොරියා, චීන, මැලේසියා, ඉන්දියා ගානට උන්ගෙ රටවල් ගෙනාව ඉස්සරහට
    දැනට වියට්නාම් ඒ වැඩේ කරන් යනවා
    බංගලියොත් හරි පාත් එකට එන ගමන් ඉන්නෙ උන්ගෙ රටේ දේවල් බැලුවම තව කාලෙකින් උනුත් වියට්නාම් ගානටවට් ඒවි
    එක පැන් පාරෙන් බැරි වෙයි ද ?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,542
    8,766
    113

    මෙතන ඉදල තප්පර ටිකක් ඇතුලත මේ සින් එක වෙන විදිහකට කන්ට්‍රෝල් කරන්න හදනවා...ඇතුලේ වෙඩි තියෙනවා, වරෙවු යන්න කියනවා, මිනිස්සු නාට්‍යක රගපනවා වගේ වෙනස් වෙනවා...
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,310
    2,103
    113
    බන්ධනාගාරෙ ඉඩ නැති කතා අනම් මනම් හැම ආණ්ඩුවක් ඉන්න කාලෙම තිබ්බනෙ
    රස පරීක්ෂකා ප්‍රමාද සීනුත් හැමදාම තිබ්බ ඒව එකට එකපාර කලබල උනා කියල හිතන්න බෑනෙ

    මේ බන්ධනාගාර වලි ටික ගානට ප්ලෑන් කරගෙන ආපු එකක් කියල මට හිතෙන්නෙ

    මුලින්ම ආණ්ඩුව හොරු අල්ලන සීන් එක පටන් ගත්ත
    ඊට පස්සෙ කුඩු මොබයිල් පෝන් හිරගෙදර ඇතුලට යන එක නැවැත්තුව
    ටික දවසකින් නාමල් ඇවිත් නිවාස අඩස්සිය ඕනෙ කියල කියන්න ගත්ත
    දැන් හිරගෙදර හිරකාරයන්ට පහසුකම් නෑ කියල වලි යන්න පටන් ගත්ත
    ඇන්ටිල ඇවිත් අපේ සල්ලි වලින් කුඩුබොන්නෙ කාටවත් ඇයි වේදනා කියල ප්‍රසිද්ධ මාධ්‍යට වොයිස් කට් දෙනව

    ඩ්‍රාම එක දැක්කම දැං මිනිස්සු දන්නව බං කව්ද අධ්‍යක්ෂක කියල
    ඔය බන්ධනාගාර වලිත් හැමදාම තිබ්බා. ඒ කාලේ වැලිකඩ සීන් එක එහෙම ජෙප්පෝ කරේ තියන් ගියා රාජපක්ශලා මිණිමරුවෝ ගගා. උබලට ඉතින් මේ දවස් වල අමතක වෙන ලෙඩේ හැදිලානේ.

    දැන් ආයි බන්ධනාගාර වලි යනකොට ආයි කියනවා රජපක්ෂලාගේ ගේම් ප්ලෑන්ස් කියලා.

    කොහෙන් ගියත් රාජපක්ශලා වැරදියි.

    ඕවා ඉතින් රෙද්දෙ ගූ ගිය ජෙප්පන්ගේ ජෙපි තියරි මිසක් වෙන මොනවාද?
     
    • Like
    Reactions: TheShadow

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    මේක අපේ දේශපලුවොන්ට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..
    මටනම් හිතෙන්නේ මේකේ ඩස්ප ගදක් තියෙනවා.. පහුගිය ටිකේ ඩසපියෝ ෆොටෝන් බස් ගෙනවටත් පුදුම නැටුමක්නේ නටුවේ.
    GSP+, US tax වගේ දේවල් හරහා උන්ගේ අර්තිකෙට පොඩි හරි වාසියක් ගන්න පුළුවන්.
    මම නන් හිතන්නෙ නෑ මේවා නිසා GSP+ වලට මොනවත් වෙයි කියලා, එහෙනන් ඔයිට කලින් මීට වඩා චොර සීන් කීයක් වුනාද බන්. රතුපස්වල,වැලිකඩ, රත්මලාන, මීගමුව ඔය ඔක්කොගෙම සිවිලියන්ලට ඔපන් ෆයර් කරලා මැරුවේ ආමි එකෙන්.නඩුවත් ගියේ නෑ ගොඩක් ඒවට. හදිසි නීතිය කියලා කේස් වැහුවා. ඕක හම්බෙන්නේ ලිමිටඩ් ටයිම් එකකට හරි නන්. ඒක නිසා දැණ් කැන්සල් උනොට් තමා.මම හිතන්නේ අපිට තමා වැඩිම කාලයක් ඕක දුන්න රටත්
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,547
    3,287
    113
    මම නන් හිතන්නෙ නෑ මේවා නිසා GSP+ වලට මොනවත් වෙයි කියලා, එහෙනන් ඔයිට කලින් මීට වඩා චොර සීන් කීයක් වුනාද බන්. රතුපස්වල,වැලිකඩ, රත්මලාන, මීගමුව ඔය ඔක්කොගෙම සිවිලියන්ලට ඔපන් ෆයර් කරලා මැරුවේ ආමි එකෙන්.නඩුවත් ගියේ නෑ ගොඩක් ඒවට. හදිසි නීතිය කියලා කේස් වැහුවා. ඕක හම්බෙන්නේ ලිමිටඩ් ටයිම් එකකට හරි නන්. ඒක නිසා දැණ් කැන්සල් උනොට් තමා.මම හිතන්නේ අපිට තමා වැඩිම කාලයක් ඕක දුන්න රටත්
    Ekak Nemeine bn.. Eka digata.. Human Rights Case ekak... Ou samahara Wita ehema wen nethi wei Wipakshe inne Jeppo Nemei Nisa.. Kauruth Human Rights Yan nethi wei.. Jeppo hitiyanam Melahata Badu Banis... Ehema Ne kiyala Hithenava Nam pahala Video Eka balapan....
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    Ekak Nemeine bn.. Eka digata.. Human Rights Case ekak... Ou samahara Wita ehema wen nethi wei Wipakshe inne Jeppo Nemei Nisa.. Kauruth Human Rights Yan nethi wei.. Jeppo hitiyanam Melahata Badu Banis... Ehema Ne kiyala Hithenava Nam pahala Video Eka balapan....

    ජෙප්පෝ කිව්වා කියලා නන් gsp+ දෙනවද නැද්ශ කියලා එකක් නන් නෑ. ඕවාගෙදි බලන්නේ වෙන සිද්දිය ගැන විතරක් නෙමෙයි. සිද්දියට පස්සේ ඒකට විමර්ශනයක් කලාද වැරදිකාරයා හෙව්වද ආයේ නොවෙන්න මොනවද කලෙ වගේ දේවලුත් එක්ක. සිද්දිය විතරක් බැලුවොත් හියුමන් රයිට් වයලේශන් නොවෙන ලෝකේ කිසිම රටක් නැතුව ඇති. මහින්දගේ කාලේ ඕවා ඉස්සරහට ආවේ ඒ කාලේ සිද්දියකට පොලිස් පැමිනිල්ලක්වත් ලියාගත්තේ නෑනේ.
     
    • Like
    Reactions: Martian Professor