රාගයක් ඇති කර

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයා වගේ පිංවන්ත දරුවෝ රටට සමාජෙට ආදර්ෂයක් පුතේ :)

    7Cp0RLy.png


    Q6AR1EJ.jpg

    :baffled::baffled: හෙනම ගහපන්
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මේ ගැහැණු පිරිමි භේදය ඇතිවුනේ ඔන්න ඕක නිසා :) . අපිම තමයි මේ ලෝකය නිර්මාණය කරගත්තේ :). දැන් අපිම හදාගෙන අපිම දුක් විඳිනවා :dull: . මේ ලෝකේ හටගත් යම් කිසිදෙයක් ඇත්ද ඒ සියල්ලටම හේතුවක් තියෙනවා. කොටින්ම හිරු සඳු පවා ඇතිවුනේ මිනිස්සුන්ට ඕනේ නිසා :)

    thread ekaka prashnayak ahuwa koheda uththare damme naane :/ ara aagama mokakdo thread eka .. puluwanan balahanko :yes:
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මේ බණ අහපන් බාගයක් හරි මන් කියනවට. උබේ හැම ප්‍රශ්නෙටම උත්තර තියනවා. නිකන් උත්තර නෙමේ හරි උත්තර.