ෙමවැනි නිර්මානයක් කිරිම සන්බන්දෙයන් කිසිදු වරදක් මම නම් දකින්නෙ නෑ,

කවියක් නිර්මානයක් කිරිෙමදි නිදහස නිර්මාන කරැවා සතු නිසා


, නමුත් අමනාපයක් නොමතිනම් ොපඩි කරුනක් කියන්නම

්, කවියෙ ආදහස වචන තුල සගවා ඉදිරිපත් කරානම් ගොඩක් වටිනවා... මම උදාහරනයක් මගින් පැහැදිලි කරන්නම් ...පහත සදහන් කවි බලන්න ,
1 වෙරන් මෙග කාමිනිය
වෙරන් රැදු රමනයට
උනා සලු වීසි ෙකාට
වෙරන් රැදු රමනයට
2 .උකුල ලෑම හස මලවි කරලිය
මවාු කල ඇෙග දහුල් සලුතිර
විවර ෙකුරැවා මනස් සලෙලුන්
උමුතු ඌ ෙදනුවන් රෑහෑන් ඇද
මා අබියස මෑවිනි තුසිතය
සුරන් නෑලවූ සුයාමය
කවි ෙදෙකන්ම අරමුනු කර ඇත්ෙත් රාගය උවත් , ඉදිරිපත් කර ඈති ආකරය ෙවෙනස බලන්න ..සන්යමයෙන් යුතුව ඉඩිරිපත් කර අති කවිය සහ අනෙක් කවිය ...ඔබෙග් ඔය වටින අදහස ෙමවැනි වූ ෙවනත් අකාරයක් ඇසුරුොකටෙගනත් නිර්මාණය කරන ෙලස ඉල්ලා සිටිනවා....
ඉතාමත් සාරථ්ක නිර්මාණයක් ඹබ තුළින් බිහි වෙනවා ෙනඅනුමානය.
