රාගය හා ආදරය

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    අයියෙ රාගයෙන් තොර ආදරයක් ඇත්තෙම නැද්ද?

    මෙහෙමයි මල්ලි...මගේ අදහස තමයි ඕනෑම ආදරයක් තුල රාගය සුළුවෙන් හෝ අන්තර්ගතයි කියන එක...ඒකෙ ඇති වැරැද්දකුත් නෑ එක අතකින් බලනකොට....ඒක ඉතින් මගේ අදහස විතරයි...
    මට මේ නිර්මානය තුලින් ඕනෑ උනේ කවුරුත් වැඩිය අවදානය යොමු කරන්නෙ නැති ආදරයේ අනෙක් අන්තය පිලිබදව පොඩ්ඩක් මතක් කරල දෙන්න....:yes::yes:
     
    pantaloon

    Member
    Jul 15, 2010
    157
    25
    0
    my heart
    ෙමවැනි නිර්මානයක් කිරිම සන්බන්දෙයන් කිසිදු වරදක් මම නම් දකින්නෙ නෑ,:no: කවියක් නිර්මානයක් කිරිෙමදි නිදහස නිර්මාන කරැවා සතු නිසා:D:D, නමුත් අමනාපයක් නොමතිනම් ොපඩි කරුනක් කියන්නම:yes:්, කවියෙ ආදහස වචන තුල සගවා ඉදිරිපත් කරානම් ගොඩක් වටිනවා... මම උදාහරනයක් මගින් පැහැදිලි කරන්නම් ...පහත සදහන් කවි බලන්න ,

    1 වෙරන් මෙග කාමිනිය
    වෙරන් රැදු රමනයට
    උනා සලු වීසි ෙකාට
    වෙරන් රැදු රමනයට

    2 .උකුල ලෑම හස මලවි කරලිය
    මවාු කල ඇෙග දහුල් සලුතිර
    විවර ෙකුරැවා මනස් සලෙලුන්
    උමුතු ඌ ෙදනුවන් රෑහෑන් ඇද
    මා අබියස මෑවිනි තුසිතය
    සුරන් නෑලවූ සුයාමය

    කවි ෙදෙකන්ම අරමුනු කර ඇත්ෙත් රාගය උවත් , ඉදිරිපත් කර ඈති ආකරය ෙවෙනස බලන්න ..සන්යමයෙන් යුතුව ඉඩිරිපත් කර අති කවිය සහ අනෙක් කවිය ...ඔබෙග් ඔය වටින අදහස ෙමවැනි වූ ෙවනත් අකාරයක් ඇසුරුොකටෙගනත් නිර්මාණය කරන ෙලස ඉල්ලා සිටිනවා....
    ඉතාමත් සාරථ්ක නිර්මාණයක් ඹබ තුළින් බිහි වෙනවා ෙනඅනුමානය.:D:D
     
    • Like
    Reactions: lmw

    බොහොමත්ම ස්තූතියි අය්යේ කමෙන්ට් එකට.:yes::yes:...මමත් පිලිගන්නවා අදහස වචන තුල සගවා ඉදිරිපත් කලානම් වඩාත් හොදයි කියලා.....ඒත්..මම තවමත් නිර්මාණකරනයට ආදුනිකයෙක්....මම හිතන්නෙ එවන් දක්ශකමක් මා තුල තවමත් වර්දනය වෙලා නෑ කියල....මොකද..ඒ සදහා භාශාව හැසිරවීම පිලිබදව පූර්ණ දැනුමක් සහ හොද හුරුවක් තිබිය යුතුයි..ඒක තරමක් අපහසු දෙයක්....
    ඒ තුලින් සිතේ අව්‍යජව ,නිදහසේ ගලාගෙන එන අදහස් ඉදිරිපත් නොවිය හැකි නිසා....
    මම ඉදිරියේදි උත්සහ කරනවා මීට වඩා සාර්තක නිර්මානයක් ඉදිරිපත් කරන්න....තවමත් මා එම නිර්මානය සදහා පරීක්ශන මට්ටමේ ඉන්නේ....කොහොමත් මගේ බලාපොරොත්තුවත් අලුත් අලුත් දේ අත්හදා බැලීමයි..
    ඔබේ කමෙන්ට් එක නිසා මා තවත් උනන්දු උනා කිව්වොත් නිවැරදියි..ඔබට බොහොම ස්තූතිය්....දිගටම අපිත් එක්ක රැදී සිටින්න....:yes::yes: