රාජකීය ඩබලගේ රාත්‍රී පැණි යහන....

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    රාජකීය ඩබලගේ රාත්‍රී පැණි යහන....

    අද රෑට මේ දෙන්නා මොනව කරගනීවිද..:confused:
    මේ දෙන්නගෙ ලව් එක කොච්චර කල් තියෙයිද..:nerd:
    අර පාප් තුමා ඉස්සරා කිව්ව විදියට දෙන්න ලව් කරයිද...:eek:
    උඹල මොකද මේ ඩබල ගැන හිතන්නෙ... :lol::lol::lol:

    Prince-William-and-Kate-Middleton-Wedding-April-29.jpg

     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මම හිතන්නෙ මේ පලවෙනි පාරට නෙවෙයි කොරන්න හදන්නෙ, රාජකීය නොවුනත් වෙන වෙන තැන්වල මේ දෙන්න ඕනතරම් මධුසමය ගතකරන්න ඇති , නිල නොවන විදියට.
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මුන්ට ඔව ගානක් නෑ. ඔන තරම් කොල්ලො කෙල්ලො එක්ක බුදියල ඇති.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අඩෝ, Hidden cam එකක්වත් නැද්ද දන්නේ නෑ ඔය කාමරේ. උන් කරන දේවල් පහුවෙනිදම Internet එකේ වැටෙන්න. ඔය කොහොම උනත් මංගල රාත්‍රිය කියලා ලබ්බක් උන්ට නෑ නේ. කරන්න තියෙන දෙය උන්ට ඕනේ වෙලාවට කරගන්නවා. තමන්ගේ ගෑනී කලින් අහවල් එක කඩාගත්තා කියල හරි වෙන එකෙක් එක්ක නිදාගත්තා හරි කියලා විලියම් කාරයාට ගානක් නැතිව ඇති. ඌත් ඉතින් කුපාඩියා නේ. හොර සීන් දෙකතුනක්ම් තියෙන්න ඇති.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උබල මගුලක් කතා කරනවා අඩුම තරමේ
    මේ සතිය ගෙවෙනකම් හරියට කතා වත් කරන්න
    ලැබෙන එකක් නෑ ...

    :)සුබ අනාගතයකට අසිරි පතමි .. :)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    හැමදාම කරපු දේ අදත් කරන්න ඕනේ නැනේ.....අනික ගොඩක් මහන්සි කියල දෙන්න අද ටිකක් කලින් නිදා ගනී........:eek::eek::eek: