රාජපක්ශගේ තියරිය
නිවේදකයා: රට පුරා මන්දිර හදලා නේද ජනාධිපතිතුමා
මහින්ද: දේශපාලන පළිගැනීම් එපා
නිවේදකයා: රට පුරා මන්දිර හදලා නේද ජනාධිපතිතුමා
මහින්ද: දේශපාලන පළිගැනීම් එපා

ලෝකේ කොයි රටේද බන් සම්මන්ත්රන වලට එන එවුන් ජනාධිපති මන්දිරවල නවත්තගන්නෙ. මූ හිතන් ඉන්නෙ අපි මොක්කු කියලද ? අනික ඇඹිලිපිටියෙ , යාපනේ ජනාධිපති මන්දිර හදලා තිබ්බ සම්මන්ත්රන මොනවද ?උබල මුලයි අගයි විතරද බන් බලන්නේ?![]()
ලෝකේ කොයි රටේද බන් සම්මන්ත්රන වලට එන එවුන් ජනාධිපති මන්දිරවල නවත්තගන්නෙ. මූ හිතන් ඉන්නෙ අපි මොක්කු කියලද ? අනික ඇඹිලිපිටියෙ , යාපනේ ජනාධිපති මන්දිර හදලා තිබ්බ සම්මන්ත්රන මොනවද ?
bump

අපි පළිගන්නෙ නෑ අපේ හාන්දුරුවනේපලිගැනිම් දේශපාලනෙන් ඉවත් වෙන්න ඕනේ.
මට ලාවට සරත් ෆොන්සේකාවයි
ශ්රියානිවයි මතක් වුනා බන්
ලැජ්ජාවක් තියේ නම් ගෙදර ගිය දවසේ ඉදන් ආයි අගමැති කමට කුරුමානන් අල්ලයි යෑ බන්this guy has has no shame whatsoever
කව්රැ කව්රැත් මුල් පුටුවලට ආවම කරන්නෙ ඕක තමයි බන්.පලිගැනිම් දේශපාලනෙන් ඉවත් වෙන්න ඕනේ.
මට ලාවට සරත් ෆොන්සේකාවයි
ශ්රියානිවයි මතක් වුනා බන්
කව්රැ කව්රැත් මුල් පුටුවලට ආවම කරන්නෙ ඕක තමයි බන්.
ඒක නම් ඇත්ත මචන්. ඕනම එකෙක් වෙනස් වෙනවා ඕකේ තියෙන බලතල ටික ඇඟට ගත්තු ගමන්
හැබැයි ඔය අතින් මෛත්රී පොඩ්ඩක් වෙනස්. (මම කියන්නේ නෑ මෛත්රී සර්ව සම්පූරණයි කියලා) උඹ හිතපන් එස්බී මෛත්රීට බැනපු විදියට දැන් එස් බීයා ඉන්න ඕනේ හිරේ හැබැයි මෛත්රී ශ්රිලනිප සභාපති වුන ගමන් එස් බීව උපසභාපති කරා.

බැරිවෙලා හරි මහින්ද දින්නොත් ඔය ප්රශ්නේ අහපු එකා........... සුදු වෑ...........න්
පලිගැනිම් දේශපාලනෙන් ඉවත් වෙන්න ඕනේ.
මට ලාවට සරත් ෆොන්සේකාවයි
ශ්රියානිවයි මතක් වුනා බන්