රාජපක්ශගේ තියරිය

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රාජපක්ශගේ තියරිය

    නිවේදකයා: රට පුරා මන්දිර හදලා නේද ජනාධිපතිතුමා
    මහින්ද: දේශපාලන පළිගැනීම් එපා
    :lol:
     
    • Like
    Reactions: Shadow.Walker

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උබල මුලයි අගයි විතරද බන් බලන්නේ? :lol:
    ලෝකේ කොයි රටේද බන් සම්මන්ත්‍රන වලට එන එවුන් ජනාධිපති මන්දිරවල නවත්තගන්නෙ. මූ හිතන් ඉන්නෙ අපි මොක්කු කියලද ? අනික ඇඹිලිපිටියෙ , යාපනේ ජනාධිපති මන්දිර හදලා තිබ්බ සම්මන්ත්‍රන මොනවද ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලෝකේ කොයි රටේද බන් සම්මන්ත්‍රන වලට එන එවුන් ජනාධිපති මන්දිරවල නවත්තගන්නෙ. මූ හිතන් ඉන්නෙ අපි මොක්කු කියලද ? අනික ඇඹිලිපිටියෙ , යාපනේ ජනාධිපති මන්දිර හදලා තිබ්බ සම්මන්ත්‍රන මොනවද ?

    වැඩක් නෑ බන් කතා කරලා මහජනයා අන්දන එකමයි වැඩේ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    :)
    පලිගැනිම් දේශපාලනෙන් ඉවත් වෙන්න ඕනේ.

    මට ලාවට සරත් ෆොන්සේකාවයි
    ශ්‍රියානිවයි මතක් වුනා බන්
    අපි පළිගන්නෙ නෑ අපේ හාන්දුරුවනේ
    this guy has has no shame whatsoever
    ලැජ්ජාවක් තියේ නම් ගෙදර ගිය දවසේ ඉදන් ආයි අගමැති කමට කුරුමානන් අල්ලයි යෑ බන්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පලිගැනිම් දේශපාලනෙන් ඉවත් වෙන්න ඕනේ.

    මට ලාවට සරත් ෆොන්සේකාවයි
    ශ්‍රියානිවයි මතක් වුනා බන්
    කව්රැ කව්රැත් මුල් පුටුවලට ආවම කරන්නෙ ඕක තමයි බන්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඒක නම් ඇත්ත මචන්. ඕනම එකෙක් වෙනස් වෙනවා ඕකේ තියෙන බලතල ටික ඇඟට ගත්තු ගමන්

    හැබැයි ඔය අතින් මෛත්‍රී පොඩ්ඩක් වෙනස්. (මම කියන්නේ නෑ මෛත්‍රී සර්ව සම්පූරණයි කියලා) උඹ හිතපන් එස්බී මෛත්‍රීට බැනපු විදියට දැන් එස් බීයා ඉන්න ඕනේ හිරේ හැබැ‍යි මෛත්‍රී ශ්‍රිලනිප සභාපති වුන ගමන් එස් බීව උපසභාපති කරා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    2357389290584856438
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හැබැයි ඔය අතින් මෛත්‍රී පොඩ්ඩක් වෙනස්. (මම කියන්නේ නෑ මෛත්‍රී සර්ව සම්පූරණයි කියලා) උඹ හිතපන් එස්බී මෛත්‍රීට බැනපු විදියට දැන් එස් බීයා ඉන්න ඕනේ හිරේ හැබැ‍යි මෛත්‍රී ශ්‍රිලනිප සභාපති වුන ගමන් එස් බීව උපසභාපති කරා.

    දැන් පෙන හැටියට එස්බි ඩබල් ගේමක් දීලද මන්දා?පොර මහින්දගෙ චන්ද කියක් කැඩුවද උගේ කතාවලින්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බැරිවෙලා හරි මහින්ද දින්නොත් ඔය ප්‍රශ්නේ අහපු එකා........... සුදු වෑ...........න්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හැබැයි ඔය අතින් මෛත්‍රී පොඩ්ඩක් වෙනස්. (මම කියන්නේ නෑ මෛත්‍රී සර්ව සම්පූරණයි කියලා) උඹ හිතපන් එස්බී මෛත්‍රීට බැනපු විදියට දැන් එස් බීයා ඉන්න ඕනේ හිරේ හැබැ‍යි මෛත්‍රී ශ්‍රිලනිප සභාපති වුන ගමන් එස් බීව උපසභාපති කරා.

    හැබැයි තමන්ගෙ විරැද්ධවාදීයාට පුලුවන් තරන් ගහනවා. උව කොන් කරනවා. පක්ශෙ උප සභාපති කරන්න ඔිනි මහින්දව මිසක් ඇස්බීවද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බැරිවෙලා හරි මහින්ද දින්නොත් ඔය ප්‍රශ්නේ අහපු එකා........... සුදු වෑ...........න්

    මහින්දට විරැද්ධව චන්දෙ ඉල්ලලා මරැන එකෙක්ව කියපන් බලන්න?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පලිගැනිම් දේශපාලනෙන් ඉවත් වෙන්න ඕනේ.

    මට ලාවට සරත් ෆොන්සේකාවයි
    ශ්‍රියානිවයි මතක් වුනා බන්

    ඒ කියන්නෙ විපක්ශ දේශපාලකයෙන් උනාම, අගවිනිසුරැ උනාම වැරදි කලාට දඩුවම් දෙන්න එපා කියන එකනේද?