රාජපක්ෂගෙ "මල්ලි" එල්ලෙනවා...
රාජපක්ෂගේ මල්ලිව කකුල් දෙකෙන් එල්ලනවා
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ නවතින්නට සිදු වන බව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ප්‍රාදේශීය ජනහමු මාලාවේ තවත් හමුවක් පසුගිය 15 පස්වරුවේ රත්නපුර මහනගර සභා ශාලාවේදී පැවැත්වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මේ බව පැවසීය.
“තව සතියක් දෙකක් යන කොට මෛත්‍රීපාල මහත්තයාත් මේ ගේම් එක හරි පැත්තට කරකවනකොට. ගෝඨාභය සිංගප්පූරු ගිහිල්ල නවතින්නම වෙනවා. අපි ලබන 16 වනදාට. රාජපක්ෂ කනෙන් එල්ලපු අපි රාජපක්ෂගේ මල්ලි එල්ලන්නේ කකුල් දෙකෙන්“
source