රාජපක්ෂගෙ "මල්ලි" එල්ලෙනවා...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රාජපක්ෂගෙ "මල්ලි" එල්ලෙනවා...

    රාජපක්ෂගේ මල්ලිව කකුල් දෙකෙන් එල්ලනවා

    1571205324-hesha_l.jpg

    පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ නවතින්නට සිදු වන බව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ප්‍රාදේශීය ජනහමු මාලාවේ තවත් හමුවක් පසුගිය 15 පස්වරුවේ රත්නපුර මහනගර සභා ශාලාවේදී පැවැත්වුණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මේ බව පැවසීය.

    “තව සතියක් දෙකක් යන කොට මෛත්‍රීපාල මහත්තයාත් මේ ගේම් එක හරි පැත්තට කරකවනකොට. ගෝඨාභය සිංගප්පූරු ගිහිල්ල නවතින්නම වෙනවා. අපි ලබන 16 වනදාට. රාජපක්ෂ කනෙන් එල්ලපු අපි රාජපක්ෂගේ මල්ලි එල්ලන්නේ කකුල් දෙකෙන්“
    source
     
  • Dec 18, 2013
    535
    98
    28

    මූට තියෙන්නේ මාර ගෝඨා "බයක්" නේ......
     
    • Like
    Reactions: Lejayange

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    16 පුතානොට නම් එල්ලෙන්න තමයි වෙන්නේ..... මොකද හංසයා දකිනකොටත් මිනිස්සුන්ට මල පනිනවා.....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    16 පුතානොට නම් එල්ලෙන්න තමයි වෙන්නේ..... මොකද හංසයා දකිනකොටත් මිනිස්සුන්ට මල පනිනවා.....

    පිස්සුද උබලා අපි ගහගත්තට උන් එකමුතුයි. මම විඩියෝවක් දැක්කා එලියේ අය හිතන් ඉන්නේ අපි තරහයි කියලා ගෝටා සජිත්ට අතට අත දීලා කියනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඌරු වරිගේ වන්නිය;24853129 said:
    මූට තියෙන්නේ මාර ගෝඨා "බයක්" නේ......

    හික්... පව් බන් කිරි සප්පයො කඳු වලට බුරනවා... පහල මට්ටමේ පාක්ෂිකයෝ ටියුන් කරන කතානේ ආයිබෝං, ඕවා නොකිය මොනවා කියන්නද...
    වොක්ස් වැගන් ගෙනාව කියන්නද
    කහ ඉරි සුදු කලා කියන්නද
    ලොක්කයි ගජයොයි මහ දවල් බැංකුවට කෙලියා කියන්නද
    ෆ්‍රී වයි පයි ගූගල් බැලූන් ගැන කියන්නද..
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පිස්සුද උබලා අපි ගහගත්තට උන් එකමුතුයි. මම විඩියෝවක් දැක්කා එලියේ අය හිතන් ඉන්නේ අපි තරහයි කියලා ගෝටා සජිත්ට අතට අත දීලා කියනවා.

    හෑ... කොහෙදිද මචං දැක්කෙ ඒ වීඩියෝ එක... ශෙයා කරපන්කො අපිටත් බලන්න...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අපි ලබන 16 වනදාට. රාජපක්ෂ කනෙන් එල්ලපු අපි රාජපක්ෂගේ මල්ලි එල්ලන්නේ කකුල් දෙකෙන්“
    source
    ඇයි බං මේම........???
    රාජපක්ෂ පොරගේ "මල්ලි" ගෙන් මුට අතවරයක් කරලද???????:dull::dull::eek::eek::eek::shocked:

    චි.......හරි කැතයි රාජපක්ස අන්කල් උයා.........:dull::dull::dull:
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    5295955531_a0384547f1_n.jpg

    සහෝදර දෙමළ ජනතාව ඉන්න ඒරියල් එකක ඉඳගෙන ඔය ටෝක් එක දෙන්නෙ... පේන්නෙ නැද්ද මොට්ටුවක් එහෙම තියලා.. අබ තෙල් පාරක් ගාල. තෝසෙයක් එහෙම අඹරලා... අර දකුණු ඉන්දියානු චිත්‍රපටි වල ඉන්න වීර චරිතයක් ආරූඩ කරගෙන ඔය රඟන්නෙ....

    හික්... හිකිස්....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පිස්සුද උබලා අපි ගහගත්තට උන් එකමුතුයි. මම විඩියෝවක් දැක්කා එලියේ අය හිතන් ඉන්නේ අපි තරහයි කියලා ගෝටා සජිත්ට අතට අත දීලා කියනවා.

    හෑ... කොහෙදිද මචං දැක්කෙ ඒ වීඩියෝ එක... ශෙයා කරපන්කො අපිටත් බලන්න...

    අනේ ආයිබෝං... ශෙයා කරන්නකෝ...
     
    SUMINDA

    Junior member
  • Feb 5, 2007
    396
    15
    18

    හික්... පව් බන් කිරි සප්පයො කඳු වලට බුරනවා... පහල මට්ටමේ පාක්ෂිකයෝ ටියුන් කරන කතානේ ආයිබෝං, ඕවා නොකිය මොනවා කියන්නද...
    වොක්ස් වැගන් ගෙනාව කියන්නද
    කහ ඉරි සුදු කලා කියන්නද
    ලොක්කයි ගජයොයි මහ දවල් බැංකුවට කෙලියා කියන්නද
    ෆ්‍රී වයි පයි ගූගල් බැලූන් ගැන කියන්නද..

    :yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පිස්සුද උබලා අපි ගහගත්තට උන් එකමුතුයි. මම විඩියෝවක් දැක්කා එලියේ අය හිතන් ඉන්නේ අපි තරහයි කියලා ගෝටා සජිත්ට අතට අත දීලා කියනවා.

    ඉතින් බන් අතට අත නොදී දැක්ක ගමන් මෙහෙම වෙන්නද ඕනි...:confused::confused::confused:

    Minion-fighting-cartoon-2015.jpg