රාජපක්ෂගේ මැරයෝ අම්බලන්ගොඩ විහාරස්ථානය&#

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    රාජපක්ෂගේ මැරයෝ අම්බලන්ගොඩ විහාරස්ථානය&a

    නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මූලික දහම් අධ්‍යාපනය හැදෑරූ අම්බලන්ගොඩ ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථානයට එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක ‍මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් වූ මැර පිරිසක් විසින් ඊයේ රාත්‍රී පහරදී එම දේපල විනාශ කර ඇත.
    ඊයේ රාත්‍රී 12.50 ට පමණ මෙම විහාරස්ථානයට කඩා වැදී ඇති රාපක්ෂගේ ආධාරකරුවන් වූ මෙම මැර පිරිස විහාරස්ථානයේ විහාරාධිපති අම්බලන්ගොඩ විජිතධම්ම ස්වාමීන් වහන්සේට පරුෂ වචනයෙන් බැනවැදී ඇත. පසුව මෙම මැරයින් විසින් රැගෙන ආ පොලු මුතුරුවලින් විහාරස්ථානයේ දේපලවලට පහර දී එම දේපල විනාශ කර ඇත.

    පසුගියදා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය උපන් ගම වන අම්බලන්ගොඩ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී මෙම විහාරස්ථානය ගිය අතර, එහිදී එහි විහාරාධිපති අම්බලන්ගේඩ විජිතධම්ම ස්වාමීන් වහන්සේ ජෙනරාල්ට සේත් පතා ආශිර්වාද කළහ. මෙම සිදුවීමෙන් පසු කිහිපවරක්ම උන්වහන්සේට විවිධ ආකාරයේ තර්ජය එල්ල වී ඇත. පසුව අම්බලන්ගොඩ පැවැති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලියකදී එම රැලිය ඇමතීමෙන් පසු තමන්ට විවිධ නිර්නාමික දුරකතන ඇමතුම් පැමිණි බවත් එහි විහාරාධිපති හිමියෝ පැවසූහ.
    කෙසේ වෙතත් මෙම පහරදීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ සියලුදෙනාගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර, මහින්ද රාජපක්ෂ පරාජයේ වියරුව මේයින් මනාව පෙනී යන බව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පැවසූහ.
    මේ අතර මෙම සිදුවීම හෙළා දකිමිනි පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය මෙසේය.

    අම්බලන්ගොඩ විහාරස්ථානයට රාජපක්‍ෂ මැරයන් විසින් එල්ල කළ ප‍්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිමු.

    "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මුලික දහම් පාසල් අධ්‍යාපනය ලැබු අම්බලන්ගෙඩ ශී‍්‍ර සුගතබිම්බාරාමයට මහින්ද රාජපක්‍ෂගේ මැරයන් විසින් එල්ල කළ ප‍්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. ඊයේ රාතී‍්‍ර 12.50 ට පමණ විහාරස්ථානයට කඩා වැදුණු රාජපක්‍ෂ මැරයන් විහාරධිපති අම්බලන්ගොඩ විජිත ධම්ම ස්වාමීන් වහන්සේට පරුෂ වචනයෙන් බැනවැදී විහාරස්ථානයේ ගොඩනැගිලි වලටද පොලූ මුගුරු වලින් පහර දි විනාශ කර දමා පලා ගෙස් තිබේ.

    flag.jpg

    හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නියත වශයෙන් පරාජයට පත්වන මහින්ද රාජපක්‍ෂ පරාජයෙන් වියරු වැටී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන්නන්ට එල්ල කරන ප‍්‍රහාර දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකින අතර මීට එරෙහිව ශි‍්‍ර ලාංකික ජනයා හෙට දිනයේ නිවැරදි තීන්දුවක් ගැනීමට නියමිත බවත් අප අවධාරණය කර සිටිමු."

    http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5388:2010-01-25-10-12-18&catid=35:2008-10-13-08-30-14&Itemid=27

    :angry::angry::angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: urajdrlk

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඔය වගේ බොරැ නිව්ස් මෙතන දදා සිගිති වැඩ කරන්න එපා සහෝදරයා...ඕව මෝඩ වැඩ. ඕනෙ ගොනෙකුට තේරෙනවා සරත් ෆොන්සේකා මහත්මයා ඉගෙන ගත්ත දහම් පාසලට පහර දීමෙන් කාටවත් කිසි වාසියක් අත්නොවන බව...ඕකෙන් ඔයාල කියන්න හදන්නේ එස්. එෆ් දහම් පාසල් ගිය හොද දරැවෙක් කියලද..?

    ඒක අපි දැක්කනේ කථා කරන හැසිරෙන විදිහෙන්.

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    එකක් පැහැදිලි ය. සමස්ත ලාංකික සමාජයට ම මහින්ද රාජපක්ෂ පාලනය එපා වී තිබේ. එපා වීම කෙතරම් ද කිවහොත් ඡන්ද දූෂණවලින් පවා එය වසා ගැනීම දුෂ්කර වී තිබේ. මහින්දට ඡන්දය දෙන අය පවා ඡන්දය දෙන්නේ කළගුණ සලකන්නැයි කරන සිඟමන් යැදීම නිසා මිස දූෂණය අනුමත කිරීම‍ට නොවේ. කළ ගුණ සැලකීම යනු කෝටි දෙකක ජනතාවගේ අනාගතය උගසට තැබීම නොවේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=408791
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඔය වගේ බොරැ නිව්ස් මෙතන දදා සිගිති වැඩ කරන්න එපා සහෝදරයා
    pacha itn eke mewa yan ne naha

    The temple where a Buddhist monk who invoked blessings on Presidential candidate Gen (retd) Sarath Fonseka in the Ambalangoda area was attacked early this morning, the chief monk of th temple said.

    Ven Ambalangoda Siri Dhamma thera said that his temple Sugathabimbaramaya, in Poramba, Ambalangoda came under attack around 1.00 am..

    "I believe that as I recently invoked blessings on Gen Fonseka our temple was attacked", he said.

    He said that the attackers had first demanded that they wanted to meet him, but as he did not comeout his temple was extensively damaged. He said he was threatened by the persons who had come.

    ST
     
    lasantha_h

    Member
    May 4, 2009
    126
    3
    0
    ඔය වගේ බොරැ නිව්ස් මෙතන දදා සිගිති වැඩ කරන්න එපා සහෝදරයා...ඕව මෝඩ වැඩ. ඕනෙ ගොනෙකුට තේරෙනවා සරත් ෆොන්සේකා මහත්මයා ඉගෙන ගත්ත දහම් පාසලට පහර දීමෙන් කාටවත් කිසි වාසියක් අත්නොවන බව...ඕකෙන් ඔයාල කියන්න හදන්නේ එස්. එෆ් දහම් පාසල් ගිය හොද දරැවෙක් කියලද..?

    ඒක අපි දැක්කනේ කථා කරන හැසිරෙන විදිහෙන්.

    pala ballo yanna uba danne kohomada ape pansalata gahapu eka eye ra gahuwe gahanna awe Mihin lanka eka hora kapu ekage set ekak
     
    Tissaka

    Member
    May 5, 2006
    11,633
    27
    0
    Up in the Air
    එකක් පැහැදිලි ය. සමස්ත ලාංකික සමාජයට ම මහින්ද රාජපක්ෂ පාලනය එපා වී තිබේ. එපා වීම කෙතරම් ද කිවහොත් ඡන්ද දූෂණවලින් පවා එය වසා ගැනීම දුෂ්කර වී තිබේ. මහින්දට ඡන්දය දෙන අය පවා ඡන්දය දෙන්නේ කළගුණ සලකන්නැයි කරන සිඟමන් යැදීම නිසා මිස දූෂණය අනුමත කිරීම‍ට නොවේ. කළ ගුණ සැලකීම යනු කෝටි දෙකක ජනතාවගේ අනාගතය උගසට තැබීම නොවේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=408791

    uba aye elakiri enna epa SF paradunahama.. (lajjawak tiyenawanam) :P
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    pacha itn eke mewa yan ne naha

    The temple where a Buddhist monk who invoked blessings on Presidential candidate Gen (retd) Sarath Fonseka in the Ambalangoda area was attacked early this morning, the chief monk of th temple said.

    Ven Ambalangoda Siri Dhamma thera said that his temple Sugathabimbaramaya, in Poramba, Ambalangoda came under attack around 1.00 am..

    "I believe that as I recently invoked blessings on Gen Fonseka our temple was attacked", he said.

    He said that the attackers had first demanded that they wanted to meet him, but as he did not comeout his temple was extensively damaged. He said he was threatened by the persons who had come.

    ST

    උඹේ පාහර වැඩ එලිවෙලා ඉවරයි....නිකන් දෙන්නේ නැතුව හිටපන් සුද්දගෙ කලවැද්දා. ඩොලර්, පවුම් දැක්කම උඹට උඹ ඉප්දුන රට උනත් විකුණගන්න පුලුවන් වුන නේද...?
    සුද්දගෙ කුණු කානු ලෙව කකා හිටපන්....
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඔය වගේ බොරැ නිව්ස් මෙතන දදා සිගිති වැඩ කරන්න එපා සහෝදරයා...ඕව මෝඩ වැඩ. ඕනෙ ගොනෙකුට තේරෙනවා සරත් ෆොන්සේකා මහත්මයා ඉගෙන ගත්ත දහම් පාසලට පහර දීමෙන් කාටවත් කිසි වාසියක් අත්නොවන බව...ඕකෙන් ඔයාල කියන්න හදන්නේ එස්. එෆ් දහම් පාසල් ගිය හොද දරැවෙක් කියලද..?

    ඒක අපි දැක්කනේ කථා කරන හැසිරෙන විදිහෙන්.

    :angry::angry::angry: Uba modayek wage katha karanna epa harako! uba danne naththam ambalangoda inna ekekgen ahala balapan,,, uba maha anthawaadi ekek,, uba sinhala bauddhayekda? naththam kona kapapu ekekda :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: