රාජපක්ෂලාගේ_හුළං_බහී

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රාජපක්ෂලාගේ_හුළං_බහී

රාජපක්ෂලා ගෝල්ෆේස් ගෙනාවාට වැඩි සෙනගක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පමණක් නෝර්වුඩ් ඇවිත්: රාජපක්ෂලාගේ හුළං බහී

0-Norwood-Relly.jpg


රාජපක්ෂලා ගෝල්ෆේස් එකට ගෙන්වූ ජනතාවට වඩා වැඩි ජනතාවක් පසුගියදා ඉන්දීය අගමැති මෝදි හැටන් පැමිණි අවස්ථාවේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පමණක් නෝර්වුඩ් ක්‍රීඩාංගනයට පැමිණ සිටියහ. මේ සම්බන්ධයෙන් අපූරු ප්‍රකාශයක් අද ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසීය.


“මැයි දිනයට ගෝල්ෆේස් එකට ආ ඔළු ගෙඩි සංඛ්‍යාවෙන් සමහර අය හිතුවා දැන් මේ පහුවදාට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. නමුත් ඉන්දීය අගමැති තුමා හැටන් දික්ඔයට ආපුවහම එතනත් හිටිය ලක්ෂ ගානක් නුවර එළිය දිස්ත්‍රික්කයෙන් විතරක්. මං පහුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්චි වෙලාවේ මගේ රැස්වීම් වලට වඩා අති විශාල ජනතාවක් හිටියෙ කාගෙ රැස්වීම් වලටද කියලා තමුන්නාන්සේලා දන්නවා. පොළොන්නරුව නගරයේ පවත්වපු රැස්වීම මං දන්නවා ලක්ෂයකට කිට්ටු සංඛ්‍යාවක් ඇද්ද බස් දාලා. ඡන්ද ප්‍රතිඵලය කුමක්ද කියලා තමුන්නාන්සේලා දන්නවා. මේ රටේ ජන සංයුතිය, ආගමික පසුබිම, සංස්කෘතික තත්ත්වයන්, ජනවාර්ගික ප්‍රශ්න, සමාජය සකස්වෙලා තිබෙන ආකාරය මේ සියල්ල එක්ක තමයි මැතිවරණයක් වෙලාවට ඡන්ද පෙට්ටියට ඡන්ද වැටෙන්නේ. ඒක නිසා පිට්ටනියකට සෙනග ගෙනල්ලා ඔළු ගෙඩි ගාන මෙච්චරයි කියලා ඒ ඔලුගෙඩි දැකලා හෙට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා කව්රුහරි හිතනවා නම් ඒක ලොකු විහිළුවක්..“ ජනාධිපති මෛත්‍රී පැවසීය.
“ඉන්දියා අගමැති එනකොට කළු කොඩි දමන්න කියපු අය රෑ 11ට ගිහින් ඉන්දියා අගමැති හමු වුණා. හමුවෙන්න කලින් ඉන්දියා මහ කොමසාරිස් මට කතා කර කිව්වා කළු කොඩි කට්ටිය හමුවෙන්න ඉල්ලලා තිබෙනවා. මොකද කරන්නේ කියලා ඇහුවා. මම කිව්වා හමුවෙන්න දෙන්න කියලා. රෑ 11ට තමයි කළුකොඩි කාරයො ගිහින් හමුවුණේ.‘ යයිද මෛත්‍රීපාල ජනාධිපතිවරයා පැවසීය.

නෝර්වුඩ් රැලිය සම්බන්ධයෙන් හොඳ චිත්‍රයක් ලබා ගැනීම සඳහා එය සංවිධානය කළ ප්‍රධානියෙක් වූ පලනි දිගම්බරන් විසින් නිකුත් කරන ලද වීඩියෝවක් පහතින් දැක්වේ .



1-1-Norwood-Relly.jpg


1-Norwood-Relly.jpg


2-Norwood-Relly.jpg


3-Norwood-Relly.jpg

 
Last edited:

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉතිං කොහොමත් my3ට දෙමළු ටික තමයි ඉන්නේ.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පුක තමා. :lol::lol:
    ඕකටත් සෙනග අද්දා නුවර ඉඳනුත්.
    දෙමලු පටවාගෙන ගිහින් එදා CTB බසුත් තිබ්බේ නැහැ මගුල. :angry::angry:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    පුක තමා. :lol::lol:
    ඕකටත් සෙනග අද්දා නුවර ඉඳනුත්.
    දෙමලු පටවාගෙන ගිහින් එදා CTB බසුත් තිබ්බේ නැහැ මගුල. :angry::angry:

    :lol::lol::lol:
    ena eka sadarani neda demelu neda amathakaida (mahaida hambayo poshanaya kera nathema na)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වතු දෙමෙල්ලූ...
    දවසට 400-500ට වැඩ කරන්නේ..
    ඔකුන්ට 500 දෙන්නං කිව්ව නං පිට්ටනි 1000ක් පුරවන්න තිබ්බා..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ආයේ අහන්න දෙයක්ද බන්. සම්පූර්ණ වතුකරයම ගිහින්. වතුකරය කිව්වාම හැටන් විතරක් නෙවෙයි. නුවර එලිය, තලවකැලේ, නානුඔය, පූඩලු ඔය, ඩයගම, පුස්සැල්ලාව, හපුතලේ, ආගරපතන එකී මෙකී නොකී මුළු වතුකර පලාත් හැම එකකම දෙමල ජනතාව ඔතන ඉන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    හරි හරි දැනුවත් වුණා. වතු දෙමළ ජනතාව ඉන්දියාවට පක්ෂග්‍රාහී මොන නායකයාද ඒ නායකයට චන්දෙ දෙනව.

    අනාත සිංහලු තව බෙදිල හිටපල්ල :yes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ආයේ අහන්න දෙයක්ද බන්. සම්පූර්ණ වතුකරයම ගිහින්. වතුකරය කිව්වාම හැටන් විතරක් නෙවෙයි. නුවර එලිය, තලවකැලේ, නානුඔය, පූඩලු ඔය, ඩයගම, පුස්සැල්ලාව, හපුතලේ, ආගරපතන එකී මෙකී නොකී මුළු වතුකර පලාත් හැම එකකම දෙමල ජනතාව ඔතන ඉන්නේ.


    එතකොට මහින්ද මුළු ලංකාවෙන්ම සෙනග ඇද්දේ. එත් මහින්දට සමස්ත ජනගහනයත් එක්ක බලපුවාම හරි චුට්ටයි නේ ... lol ... මේ ඉන්නේ නුවර එළියේ දිස්ත්‍රික්කයේ ජනතාව විතරයි. අනෙක බස් වලින් ඇද්දේ නැහැ. සියලුම දෙනා කැමැත්තෙන් ආවේ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    එතකොට මහින්ද මුළු ලංකාවෙන්ම සෙනග ඇද්දේ. එත් මහින්දට සමස්ත ජනගහනයත් එක්ක බලපුවාම හරි චුට්ටයි නේ ... lol ... මේ ඉන්නේ නුවර එළියේ දිස්ත්‍රික්කයේ ජනතාව විතරයි. අනෙක බස් වලින් ඇද්දේ නැහැ. සියලුම දෙනා කැමැත්තෙන් ආවේ.

    උඹ දන්නවාද මේ මිනිස්සු ගැන. මේ අය කැමැත්තෙන් ආවා කියන්න උඹද මේ අය ගේන්න සංවිධානය කරේ... මට මේ මිනිස්සු ගැන නම් කියන්න එපා මචො. මමත් මේ පලාත්ටම කිට්ටුව තමයි ඉන්නේ. ඒ නිසා මේ අය ගැන මම හොදට දන්නවා.. ඇයි මේ ඒකාබද්දේ රැස්වීමත් එක්ක මේක සංසන්දනය කරන්න හදන්නේ? එහෙම කරලා හරි හිත හදා ගනින් මයෙ අම්මා :rofl:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,561
    17,731
    113
    පුක තමා. :lol::lol:
    ඕකටත් සෙනග අද්දා නුවර ඉඳනුත්.
    දෙමලු පටවාගෙන ගිහින් එදා CTB බසුත් තිබ්බේ නැහැ මගුල. :angry::angry:

    :lol::lol:
     

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    එතකොට මහින්ද මුළු ලංකාවෙන්ම සෙනග ඇද්දේ. එත් මහින්දට සමස්ත ජනගහනයත් එක්ක බලපුවාම හරි චුට්ටයි නේ ... lol ... මේ ඉන්නේ නුවර එළියේ දිස්ත්‍රික්කයේ ජනතාව විතරයි. අනෙක බස් වලින් ඇද්දේ නැහැ. සියලුම දෙනා කැමැත්තෙන් ආවේ.

    උඹට sure ද බන් "සියලුම දෙනා කැමැත්තෙන් ආවේ" කියලා?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උඹට sure ද බන් "සියලුම දෙනා කැමැත්තෙන් ආවේ" කියලා?


    මොකෝ මහින්දගේ මිනීමරු යුගයේදී වගේ තුවක්කුව ඔලුවට තියලා මිනිස්සු ඇද්දුවා කියලද කියන්නේ. :lol::lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔය මඟුලක් හින්දා නුවරඑළිය, හැටන්,නාවලපිටිය පැතිවල බස් ඔක්කොම නැවැත්තුවා. දෛනික රාජකාරි ඔක්කොටම කෙළවලා, ගියපු එවුන්ට සල්ලි ගෙව්වා.ඊළඟ දවසෙ දහවල 12න් පස්සෙ තමයි බස් දුවන්න පටන් ගත්තෙ.
     
    May 16, 2017
    21
    3
    0
    44
    මෝඩි යන්න කලින් මාවත් හම්බෙලා ගියේ .. බ බ බ . මොදිට අගමැති කම ගන්න උදව් කලේ මම , මොදී මට කිව්වා මේ වගේ සෙනගක් ජීවිතේට දැකල තිබ්බේ නෑ කියලා ,