වෙනත් රටක නායකයෙක්ට රැස්වීම් තියන්ඩත් දිල තව ගොන් කතත් කියවනව..ඈ බන් උබලගෙ නිවට සිරාට හරි වද අගමැතියට හරි ඉන්දියාවෙ ජනතාව අමතන්ඩ රැස්වීම් තියන්ඩ දෙනවද බන්..??? තොපි වගේ ගොන් මීහරක් ඉන්නකම් මේ රට විනාශ වීම වලක්කන්ඩ බෑ..
පිටරටක රාජ්‍ය නායකයෙක් ඇවිල්ල මේ විදියට රැස්වීම් තියන සම්ප්‍රදායක් නැ නේද බන්?. මොනවද මේ මුන් කරන විහිලු වැඩ.....




