රාජපක්ෂලා පාඨලීට භය වී ඇති බව පෙනේ.....

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඒ උස පොන්නයට මොකට බය වෙන්නද..උෟ කොහොමත් මේ මාසේ හිරේ යන්න ඉන්න ඵකානේ..🤣
    අප්පට සිර ඒ කියන්නේ චන්දේ කවද්ද බන් ඉතිං ?
    බුරුවො රටේ 90% මිනිස්සු මේ වෙනකොට වැඩේ තේරුම් අරන් ඉවරයි. උබ වගේ වාසියක් තියන එකෙක් විතරයි සාටකෙට ඉතුරු වෙලා ඉන්නේ. මේකේ ඉන්න උනුත් උබ ගැන දන්නෝ. නිකන් බලපන් උබ දාන පොස්ට් එකකට වටෙන් ඩිස් ලයික් ටික? යකෝ මිනිහෙක් උනාම ආත්ම ගරුත්වයක් තියාගෙන දෙයක් කරපං. කාවද බන් උබ රවට්ටන්නේ?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ලැජ්ජ නැද්ද බන් අවුරුදු පහක් බලයෙ ඉදලත් කිසිම වැඩක් නොකර කටකයිවරූ කාරයෙක් රටේ ජනාදිපති වෙනකල් බලන් ඉන්න. නියම වහල්ලු උබල නම්. ඉරෝසන්ලට දෙවනි නැහැ.
    ඔවු බන් පාඨලී නිකන් හිටියෙ. මුකුත් කරලා නැහැ

    අපෝ මානසික රෝගියෙක් නේ......... දන්නවා නේ ගෙදර එවුනුත් එලවලා දාලා ගැනිෙගේ දේපල ගත්ත එකා......
    මම දෙන්නෙ අනුරට ...........
    ලොක්කාගෙ වයෆ් දරුවො දෙන්නමත් දන්නවා, අවිස්සාවේල්ලෙ සර්ගෙ ගෙදරත් ලියලා දුන්නා වයිෆ්ට.
    උඹලගේ පවුලේ කාව හරි සහේට තියන් හිටපු එකක්ද මේ කියන්නෙ ?
    ------ Post added on Nov 10, 2021 at 10:23 AM
     
    • Haha
    Reactions: Smartm

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අප්පට සිර ඒ කියන්නේ චන්දේ කවද්ද බන් ඉතිං ?
    බුරුවො රටේ 90% මිනිස්සු මේ වෙනකොට වැඩේ තේරුම් අරන් ඉවරයි. උබ වගේ වාසියක් තියන එකෙක් විතරයි සාටකෙට ඉතුරු වෙලා ඉන්නේ. මේකේ ඉන්න උනුත් උබ ගැන දන්නෝ. නිකන් බලපන් උබ දාන පොස්ට් එකකට වටෙන් ඩිස් ලයික් ටික? යකෝ මිනිහෙක් උනාම ආත්ම ගරුත්වයක් තියාගෙන දෙයක් කරපං. කාවද බන් උබ රවට්ටන්නේ?
    ඉතිං අැත්තනේ බූරුවො කිව්වෙ...මූ අර කොල්ලව හප්පපු නඩුව මේ මාසේ අන්තිම තියෙන්නෙ..ඉතිං මේකේ උන් මට ඩිස්ලයික් දැම්ම කියල මට කන්න බොන්න නැති වෙනවද මැට්ටෝ..🤣🤣🤣
     
    • Like
    Reactions: Ramiel

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    එතකොට අර විකෘ,......... අශෘවන් ගැන ඔයා දන්නෙ නැතිව ඇති නේද..............

    සිල් රෙද්ද පොරවන් මිනිස්සුන්ව රවට්ටන පව් කාරයෙක් ඕකා.

    ඔවු බන් පාඨලී නිකන් හිටියෙ. මුකුත් කරලා නැහැ

    ලොක්කාගෙ වයෆ් දරුවො දෙන්නමත් දන්නවා, අවිස්සාවේල්ලෙ සර්ගෙ ගෙදරත් ලියලා දුන්නා වයිෆ්ට.
    උඹලගේ පවුලේ කාව හරි සහේට තියන් හිටපු එකක්ද මේ කියන්නෙ ?
    ------ Post added on Nov 10, 2021 at 10:23 AM

    සොරි බන් ඔබ සර් සර් ගාන්නෙ උගාව වැඩ කරන එකෙක්ද කොහෙද ජිවත් වෙන්න නෙ හැමදෙයක්ම නේද................
    ------ Post added on Nov 10, 2021 at 11:58 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඉතිං අැත්තනේ බූරුවො කිව්වෙ...මූ අර කොල්ලව හප්පපු නඩුව මේ මාසේ අන්තිම තියෙන්නෙ..ඉතිං මේකේ උන් මට ඩිස්ලයික් දැම්ම කියල මට කන්න බොන්න නැති වෙනවද මැට්ටෝ..🤣🤣🤣
    මුත් යන්න ඕනේ තම .උබට තේරෙන්නේ නැද්ද ඊට කලින් හිරේ යන්න ඕනේ උන් ඉන්නවා කියල. දැන් මෙච්චරකල් තිබ්බා අර අග්රිමන්ට් සයින් කරන ස්පීඩ් එකට මේවත් බලන්න තිබ්බා. ඕවා ගේන්නේ මොකක් හරි චන්දයක් හරි මොකක හරි ගණන් වැඩි කරන කියන එක දැන් 90% මිනිස්සු දන්නවා කියන එක කියන්නේ. උබ වගේ ගොට්ට අල්ලන එකෙක්ට සල්ලි වලින් මොන අඩුවක්ද? වැඩේ තියෙන්නේ ඕවගෙන් කාල බිලා විදවනකොට මා පුති
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,232
    9,127
    113
    ඒ උස පොන්නයට මොකට බය වෙන්නද..උෟ කොහොමත් මේ මාසේ හිරේ යන්න ඉන්න ඵකානේ..🤣
    මෝඩයෝ කොහොමත් උගතාට බයයි.. :rofl:
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,052
    2,859
    113
    නියපොත්තෙන් කඩන තියෙන දේ පොරවෙන් කපන්න තියන්න හොද නෑ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    එතකොට අර විකෘ,......... අශෘවන් ගැන ඔයා දන්නෙ නැතිව ඇති නේද..............

    සිල් රෙද්ද පොරවන් මිනිස්සුන්ව රවට්ටන පව් කාරයෙක් ඕකා.

    සොරි බන් ඔබ සර් සර් ගාන්නෙ උගාව වැඩ කරන එකෙක්ද කොහෙද ජිවත් වෙන්න නෙ හැමදෙයක්ම නේද................
    ------ Post added on Nov 10, 2021 at 11:58 AM
    ඔව් මම අවුරුදු ගාණක් වැඩ කරා. දැන් නැහැ. නමුත් වොලන්ටියර්ලි කතා කරනවා පොර වෙනුවෙන්. සර්ගෙ වයිෆ්ට ඔය ආටිකල් එක මුල්ම වතාවට කියවන්න දුන්නෙ අපි. ඒ මනුස්සයා හෙණ ඉල්ලනව තොපිට. නිකන් දන්නවා වගේ එක එකාගෙන් අහගත්තු ඒවා කියෝනවා. උඹට, උඹගෙ අම්මට තාත්තාට, බැඳලා නම් ගෑණිට, දරුවො ඉන්නවා නම් උන්ට, පාරේ බැහැලා යන්න බැරිවෙන්න ඕහොම හෙණ ගහන කතා හැදෙන්න ඕනෙ.

    ඒ ආටිකල් එක බලපං, පහන අල්ලපු එකා වගේ ලියලා තියෙන්නෙ. බයස් නොවී කියවලා ආයි කල්පනා කරපං අඩෝ මෙහෙම ලියන්න පුලුවන්ද කාමරේ ඇතුලෙ පහන අල්ලලා වගෙ කියලා. ඕක ගල් අඟුරු රවී ලියවුවෙ. ඕක කරන්න කලින් ලොක්කට වෝර්න් කරා, ලොක්කාට යටි බඩඩ දෙන්නෙ කියලා පණිවිඩ එව්වෙ. ලොක්කා ගණන් ගත්තෙ නැහැ. නොදන්න විකාර නොකිය මහ පොළොවෙ ඇත්ත වැරැද්දක් තියනවා නම් ඒවා කියවහං.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,901
    113
    Kandy
    මම චන්දෙ ලැබුන කාලේ ඉදලා රනිල්ට සරත් ෆොන්සේකාට මයිත්රිට අන්තිම පාර මහේෂ්ට දැම්මේ.මේ පාර අනුරට දීලා බලන්ඩ හිතෙනවා
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මම චන්දෙ ලැබුන කාලේ ඉදලා රනිල්ට සරත් ෆොන්සේකාට මයිත්රිට අන්තිම පාර මහේෂ්ට දැම්මේ.මේ පාර අනුරට දීලා බලන්ඩ හිතෙනවා
    මගේ ජිවිතේ පලවෙනි පාරට රාජපක්ෂ කෙනෙක්ට ජන්දේ දුන්නා :eek: . මේ පේනවනේ ... ආයේ නම් .... ඊළගට JVP 1k ට දෙනවා:yes:
     
    • Love
    Reactions: Honey Bunch

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Bayyo maru kiyawanawa patalige post ekak dakkama moda karumakarayo okunta rajapksha la tama hariyanne kanna natuwa okunge lamai duk widewwat okun rajapksha gen pita ekketa chande denne ne patali ne moka awath ochara tama boruwatawdan jvp magulak kiyawa chande lan wenaklta TRUE COLOURS balagamu bai wasangate