රාජපක්ෂලා පැරදීමට

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පාන්ඩුව සජිත් පොකුර හදලා වාසි ගන්න හදයි ඉස්කෝල ඇරලා. තෙල් ගන්න සල්ලිත් නෑනෙ. එතනින් තමයි කෙලවගන්නෙ. මිනිස්සුන්ට ගෙවල් වල ලැගලා කන්නත් නැති උනාම හරි
     
    • Like
    Reactions: malakadss

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    දැන් පැරදිලා ඉවරයි බන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමේ ඊළඟට එන උන්ට රට හදන්නත් බෑ. රට විනාශයට ගිහින් ඉවරයි
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Oka marena kawadda edata tama rata berena dawasa moka awath wedak rajapkshaha ya deal.dala.kanwa rata
     
    • Like
    Reactions: RAN PUTHA

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    35142211_1025224324309549_4507164995687022592_n.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    පරද්දන්න ඕන කමක් තිබ්බා ඒත් දැන් ඒ උවමනාව එච්චර නෑ. වෙස බයියො මූනූ එල්ලන් ඉන්නවා බලන්න අවුරුදු 3ක් මදි වගේ දැනෙනවා.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    225ම එළවලා දැම්මා කියමු. ඉන්න තේරුමක් නැති අලස රජයේ සේවකයන්ට මොකද කරන්නේ?
    Raajya sewakayo adu karanna one kauru mona qwath, 225 ma ithn unta pin job dela tiynne..
    Rajapashkala paradanna puluwan, eka neme prashne tiynne ilagata enna inna ewan.

    Sajiya kelin gon part hatiyata uu nam kohmath hariyan na.
    Jvp eketh practical wisadum naa prashana walata.



     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    AKD wage akek janadipathi wenna wada salaswanwa.
    Ahema chance eka awoth u rata goda Danna one.
    Namuth goda Danna Bari unoth sadakal rajapakshala thamai .okai unge long term plan eka.

    Poddak Kalpana krala balanna un kidenek pataw gahuwada kiyala.
     
    • Like
    Reactions: RAN PUTHA

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    වළ කජ්ජ ගැහුවම බැලුමෙ හුලං ගියා වගේ නිකන්ම ඉවරයි
    මයින්ද මාතියා තව අවුරුදු 10ක් ඉන්නවා බොලව්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    1. සජියා මෝඩයා කියල දන්නවනෙ. උට රටක් පාලනය කරන්න බෑ කර්මාන්ත ඇමති බිම් මට්ටම් ඇමති වගේ හොඳයි
    දැන් බලහං ජන බලය ඌගේ පැත්තට කරකිලත් ඌත ඒක මැනේජ් කරගන්න දන්නේ නෑ. දැන් මේ වෙද්දී විපක්සෙ නාකි මයිනා හිටිය නම් මෙලහට ඕකුං ආණ්ඩුවත් පෙරලලා. පෙළපාලි රැස්වීම් අයුතු ජනරාශි මේ ඔක්කොම තියල එක පකෙක් සද්දේ නෑ

    2. රාජපකසල පරද්දල විතරක් වැඩක් නෑ. ඕකුං කරපු දේවල් වලට දඩුවම් විදින්න ඕනා (මයිනා නං හෙට අනිද්දා වලකජ්ජ ගහයි එත් මොළහතයි ගෝතයයි මේ රටට කරපු විනාසෙට වග කියන්න ඕන දඩුවම් කරන්න ඕනා ඔකුන්ගේ ගජමිතුරෝ එක්කම. ඒක බලයට එන කණ්ඩායම පැහැදිලිවම කියන්න ඕන

    3. ඕකුං ආපහු බලයට නොඑන තැනට ගහල පන්නන තත්වෙට ලගදීම රට එනවා ඒ විපක්සෙ නිසා නෙවි මුන් කුජිතම වෙන නිසා.
    මුන් රටෙන් අරං ගිය ධනය ආපහු ගන්න ඕනා යන රටේ හිගන්නෝ වගේ ඉන්න. අනිවා ඇමරිකන් පකයිල දෙන්නා අපහු ඇමරිකා යනවා
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    225, රාජපක්ශල විතරක් වැරදි නෑ බං අපි උන්ව නෝණ්ඩි කරාට.
    රාජ්‍ය සේවේ ඉන්න එවුන් ගාන වැඩියි, අනික හොරකම දූශණය හැම ආයතනයෙම තියෙනව අඩු වැඩි විදියට. බලපන් රැකියා විරහිත සංගම් වලම කීයක් එවුන් ඉන්නවද රස්සා බලාගෙන? ඇයි ඕලෙවල් ඒලෙවල් ෆේල් එවුන් උනුත් පන්දම් අල්ලලා රස්සා ගන්න බලන්නේ. හාබර් එකේ, පෙට්‍රොලියම් එකේ ඉන්නෙම දේශපාලනේට පුක දීලා ආපු එවුන්. උන් එක්ක කොහොමද බං රටක් හදන්නෙ? අනික ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම රට යන්න දගලනවා. රටේ වක්ෆොස් එකක් කියල එකක් නැතිවෙනවා මෙහෙම ගියොත්. ඉස්කෝල ටික කොරෝනා හින්දා වැහුනා, පොඩි එවුන් අතට ෆෝන්ස්, ලැප්ටොප්ස් ආවා අඩු වයසෙන්ම. උබලා හිතනවද උන් රටට වැඩදායක එවුන් ටිකක් වෙයි කියලා. අපෝ නෑ උන් ෆෝන් අස්සේ ගේම් අස්සේ සරණාගතයෝ වෙනවා. මේක කෙලින්ම හයිටිය වෙන්න යන්නේ. හිතපං මෙච්චර කාලේකට කොල්ලො කෙල්ලෝ ස්වකැමත්තෙන් පෝර්න් හදලා පෝන්ස්ටාර්ස්ල වෙන්න දැගලුවේ නෑ. දැන් උන් බලන්නෙ ඇග විකුණලා හරි කීයක් හරි හොයාගන්න. විරැකියාව, අසහනය, උද්ධමනය වැඩි වෙද්දි රටක් දියුණු වෙයිද? හරි හමන් වැඩ පිලිවෙලක් තියෙන නායකයෙක් නෑ බං, කවුරු ආවත් මේ රට හදන්න බෑ. නැව ගිලෙනව, මිනිස්සුන්ට තියෙන්නෙ මුහුදට පැනලා එක්කො මැරෙන්න එක්කෝ පීනලා ගිහිල්ලා ජිවිතේ බේරගන්න එක. උබලගේ අම්මලා තාත්තල ජන්ද වලදි හොදටම කරපු නිසා උබලා විදවනවා උබලත් ජන්ද වලදි හොදටම කරන නිසා ඊලග පරම්පරා වලට හිකවෙලාම යනවා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    රාජපක්ෂලා එකදිගටම තවත් ටර්ම් එකක් අදින්න ඕනා. මේ මදි. සිස්ටම් එක සම්පුර්ණයන්ම විනාස වෙනකං ජෙනුයින් බලවේගයක් එන්නේ නැ.
     
    • Like
    Reactions: NushenD

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    රාජපක්ෂලා පැරදන්න නෙවෙයි බන් රට දිනවන්න බලපන්.
    ජන සම්මත ව්‍යවස්ථාව ඉස්සරහට ගේමු.
     
    • Like
    Reactions: NushenD