එලකිරි එකේ උන් නාමල්ට බනින්නෙ හරියට උන්ට රගර් ගහන්නෙ දෙන්නැතුව නාමල් තනියම ගහනවා වගේ.![]()



එලකිරි එකේ උන් නාමල්ට බනින්නෙ හරියට උන්ට රගර් ගහන්නෙ දෙන්නැතුව නාමල් තනියම ගහනවා වගේ.![]()


නාමල්ට එන්න කියපන් අපිත් එක්ක රගර් ගහන්න.![]()



ගමයා;12812012 said:
අනිත් එවුන්ට දෙන්නේ නෑ වගේ තමයි දක්ශයෝ කපලා ටිම් එකේ නායකයා වුනහම .නුවර කලබ් එකේ එකෙක් වත් එන්නේ නෑ මු වගේ ගොනෙක් ඉන්න කම් ලංකාව වෙනුවෙන් රගර් ගහන්න .මුන්ට වඩා හොදට පෙලේ කරන ස්කුල් කොල්ලෝ ඉන්නවා![]()

මහින්ද එන්න කලිනුත් ඉන්නැති නේද?![]()


නෑ. මම හිතුවෙ උඹ රගර් ගැන බණ කියපු හැටියට ඒකවත් දන්නව ඇති කියලා.ගමයා;12812044 said:මහින්දගෙන් අහලා බලපන් මහින්ද දන්නව ඇති![]()






නෑ. මම හිතුවෙ උඹ රගර් ගැන බණ කියපු හැටියට ඒකවත් දන්නව ඇති කියලා.
![]()

අහන එවට උත්තර දෙන්න බැරි නම් පැත්තකට වෙලා හිටපන් 
උබට කාටද ලාම්පු අල්ලනත් යන්න තියෙනවානේ 

ගමයා;12812080 said:මම කිව්වේ රගර් ගැන කොලු කාරයෝ ගැන නෙවෙයිඅහන එවට උත්තර දෙන්න බැරි නම් පැත්තකට වෙලා හිටපන්
උබට කාටද ලාම්පු අල්ලනත් යන්න තියෙනවානේ
![]()


ඈත්ත කතාකරන්න ඕනෙ ලංකාවෙ රගර් වල මොකක් හරි මාෆියාවක් ක්රියාත්ම වෙනව.. ලංකාවෙ හොදම රගර් ටීම් එක තම කෑන්ඩි SC අදවෙනකොට කෑන්ඩි කවිරුත් සිලෝන් ටීම් එකට ප්ලෙ කරන්නෙ නෑ.. එත් එක්කම එක්කෙන්ක් කාර් එක හෑප්පිලා ගිනි අරන් මෑරෙනව..
එතකොට ලන්කාවෙ රගර් ටීම් එක අන්තිමට ගිය සංචාරයට ලංකාවෙ ඉන්න දක්ශතම සහ පරවීනතම ක්රීඩකයන් 07 දෙනෙක් සහ බාගි වුනේ නෑ..
ඈයි මේ??? මොකක්ද මෙතෙන වෙන්නෙ??

ඔව් උඹට ඉකමනට අමතක වුනාට මට නම් තාම මතකයි අපි දෙන්නගේ ඒ කාලෙ.![]()


