රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
එලකිරි එකේ උන් නාමල්ට බනින්නෙ හරියට උන්ට රගර් ගහන්නෙ දෙන්නැතුව නාමල් තනියම ගහනවා වගේ.:P
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එලකිරි එකේ උන් නාමල්ට බනින්නෙ හරියට උන්ට රගර් ගහන්නෙ දෙන්නැතුව නාමල් තනියම ගහනවා වගේ.:P

    නාමල්ට එන්න කියපන් අපිත් එක්ක රගර් ගහන්න. :cool::cool::cool:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එලකිරි එකේ උන් නාමල්ට බනින්නෙ හරියට උන්ට රගර් ගහන්නෙ දෙන්නැතුව නාමල් තනියම ගහනවා වගේ.:P

    අනිත් එවුන්ට දෙන්නේ නෑ වගේ තමයි දක්ශයෝ කපලා ටිම් එකේ නායකයා වුනහම .නුවර කලබ් එකේ එකෙක් වත් එන්නේ නෑ මු වගේ ගොනෙක් ඉන්න කම් ලංකාව වෙනුවෙන් රගර් ගහන්න .මුන්ට වඩා හොදට පෙලේ කරන ස්කුල් කොල්ලෝ ඉන්නවා
    :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    reputation_neg.gif
    රාජපක්ෂ පුත්තරයාගේ රගර්... 06-05-2012 12:31 PM menna gottek
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12812012 said:

    අනිත් එවුන්ට දෙන්නේ නෑ වගේ තමයි දක්ශයෝ කපලා ටිම් එකේ නායකයා වුනහම .නුවර කලබ් එකේ එකෙක් වත් එන්නේ නෑ මු වගේ ගොනෙක් ඉන්න කම් ලංකාව වෙනුවෙන් රගර් ගහන්න .මුන්ට වඩා හොදට පෙලේ කරන ස්කුල් කොල්ලෝ ඉන්නවා
    :lol::lol:

    මහින්ද එන්න කලිනුත් ඉන්නැති නේද? :D
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබට පිස්සිද බන්, ඔවා කතා කරන අපිටයි බන් පිස්සු, රාජ පස්ස ලේවකන් උන්ට ඕවා මුකුත් තෙරෙන්නේ නැහැ, උදෙට හදිස්සියෙම පස්සාභාගය බාගෙට හොදගෙන අවම එක ලෙවින එක තමයි මුන්ගේ එකම පැතුම, අශ්චර්ය වැඩි ඈතක නැහැ, අන්න එදාට මට ඔය රාජ පස්ස ලෙවින උන්ව ගෙනල්ලා ප්‍රසිද්ධියේ නිරුවත් කරන්න තියෙන්නේ.
     
    Apr 30, 2012
    583
    40
    0
    මචන් සිරාවට දෑන් ලන්කව චාටර් වෙලා තියෙනේ.මාත් චන්දේ දුනේ මහින්දට තමයි..බලපන් මුන් සල්ලි නාස්ති කරන හෑටි..කොචර දුප්පත් මිනිසු ඉන්නවද ලන්කවේ..මන් නම් කියනේ මේ ලන්කවෙ ඉන්දන් නම් ගොඩ යමක් නෑ..පුලුවන් තරම් හොන්දයි පිට රටකට වෙලා ඉන්න එක..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12812044 said:
    මහින්දගෙන් අහලා බලපන් මහින්ද දන්නව ඇති:lol::lol:
    නෑ. මම හිතුවෙ උඹ රගර් ගැන බණ කියපු හැටියට ඒකවත් දන්නව ඇති කියලා.

    :lol::lol::lol::lol::lol::lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    නෑ. මම හිතුවෙ උඹ රගර් ගැන බණ කියපු හැටියට ඒකවත් දන්නව ඇති කියලා.

    :lol::lol::lol::lol::lol::lol:

    මම කිව්වේ රගර් ගැන කොලු කාරයෝ ගැන නෙවෙයි :lol::lol:අහන එවට උත්තර දෙන්න බැරි නම් පැත්තකට වෙලා හිටපන් :lol::lol:උබට කාටද ලාම්පු අල්ලනත් යන්න තියෙනවානේ :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12812080 said:
    මම කිව්වේ රගර් ගැන කොලු කාරයෝ ගැන නෙවෙයි :lol::lol:අහන එවට උත්තර දෙන්න බැරි නම් පැත්තකට වෙලා හිටපන් :lol::lol:උබට කාටද ලාම්පු අල්ලනත් යන්න තියෙනවානේ :lol::lol:

    ඔව් උඹට ඉකමනට අමතක වුනාට මට නම් තාම මතකයි අපි දෙන්නගේ ඒ කාලෙ.:lol::lol:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඈත්ත කතාකරන්න ඕනෙ ලංකාවෙ රගර් වල මොකක් හරි මාෆියාවක් ක්‍රියාත්ම වෙනව.. ලංකාවෙ හොදම රගර් ටීම් එක තම කෑන්ඩි SC අදවෙනකොට කෑන්ඩි කවිරුත් සිලෝන් ටීම් එකට ප්ලෙ කරන්නෙ නෑ.. එත් එක්කම එක්කෙන්ක් කාර් එක හෑප්පිලා ගිනි අරන් මෑරෙනව..

    එතකොට ලන්කාවෙ රගර් ටීම් එක අන්තිමට ගිය සංචාරයට ලංකාවෙ ඉන්න දක්ශතම සහ පරවීනතම ක්‍රීඩකයන් 07 දෙනෙක් සහ බාගි වුනේ නෑ..

    ඈයි මේ??? මොකක්ද මෙතෙන වෙන්නෙ??
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඈත්ත කතාකරන්න ඕනෙ ලංකාවෙ රගර් වල මොකක් හරි මාෆියාවක් ක්‍රියාත්ම වෙනව.. ලංකාවෙ හොදම රගර් ටීම් එක තම කෑන්ඩි SC අදවෙනකොට කෑන්ඩි කවිරුත් සිලෝන් ටීම් එකට ප්ලෙ කරන්නෙ නෑ.. එත් එක්කම එක්කෙන්ක් කාර් එක හෑප්පිලා ගිනි අරන් මෑරෙනව..

    එතකොට ලන්කාවෙ රගර් ටීම් එක අන්තිමට ගිය සංචාරයට ලංකාවෙ ඉන්න දක්ශතම සහ පරවීනතම ක්‍රීඩකයන් 07 දෙනෙක් සහ බාගි වුනේ නෑ..

    ඈයි මේ??? මොකක්ද මෙතෙන වෙන්නෙ??

    විප්ලවයක්...:)
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔව් උඹට ඉකමනට අමතක වුනාට මට නම් තාම මතකයි අපි දෙන්නගේ ඒ කාලෙ.:lol::lol:

    අමතක වෙන්නේ කොහොමද ඔයාගේ කට පුරා යවපු බඩු පාර :lol::lol::lol: