රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගමයා;12812125 said:
අමතක වෙන්නේ කොහොමද ඔයාගේ කට පුරා යවපු බඩු පාර :lol::lol::lol:

මහත්තයා කැමතිනම් කුනුහරුප කියන එක නවත්තලා හරියට කතාරන්න.. නැත්නම් අපිට පව් නොදී යන දේවාලෙක පලයන්.:cool:
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මහත්තයා කැමතිනම් කුනුහරුප කියන එක නවත්තලා හරියට කතාරන්න.. නැත්නම් අපිට පව් නොදී යන දේවාලෙක පලයන්.:cool:

මතක් කරද්දි කෙන්ති යනවද:lol::lol::lol:උබනේ තේරේඩ් එක off topic ගෙනිච්චේ
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගමයා;12812167 said:
මතක් කරද්දි කෙන්ති යනවද:lol::lol::lol:උබනේ තේරේඩ් එක off topic ගෙනිච්චේ
පෙන්නපන් බලන්න:shocked:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Un rugger gahanne madamulane walawwe buudalen nam apita kisi amaruwak na

ahinsaka ape duppath salli nasthi karanakotane hithata amaru.

නාමල් වගේ කට්ටිය මිනිස්සුන්ගෙ සල්ලිවලින් රගර් ගහනවා කියලා කියන්න සාක්ෂි තියෙනවාද?:)
 
001fiyD

Banned
Jun 5, 2012
1
1
0
නාමල් වගේ කට්ටිය මිනිස්සුන්ගෙ සල්ලිවලින් රගර් ගහනවා කියලා කියන්න සාක්ෂි තියෙනවාද?:)

ow me thiyenne

dy6hkp.jpg
 
adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    puthata mewa: jaffna walata behela weda kara kiyala ehe ayata puthawa handunwala deela presidency ekata set karanna
    pitarata giyahama allblacks langata yann giyath gahana hinda mehedi ekek hari gennala photo aran pattareta danna. (ethakota ooth allblack wage weyi kiyala)
    puttaraya hitapu team walin kandy walata gahanna kocchara try karalath beri una nisa mehemawath balanna.
    puttharayawa pitaratata pennanna
     
    ඉන්දියාව පිටින් ක්‍රීඩයෝ ගෙන්නලා ටී20 ගහන්න ගත්ත ගමන් ලෝක කුසලානෙ ඉස්සුවා. අපිටත් එහෙම තැනකට යන්න මේක හොඳ පටන් ගැන්මක්.:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම නෙමේ කියලා උඹට සාක්ෂි තියනවද?
    පැහැදිලිවම හැම ක්‍රීඩකයෙකුටම, කන්ඩායමටම,තරඟාවලියකටම අනුග්‍රාහකයො කියලා ජාතියක් ඉන්නවා. ක්‍රිකට් වලට වගේම, ඉතින් මහජනතාවගේ සල්ලි මේවාට ගෑවිලා නෑ.:rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකෙ කුනුහරුපෙන් ආන්ඩුවට බනින්න ඕන තරම් අය ඉන්නවා, ඒත් කෙලින් කතා කරද්දි ලිස්සලා යනවා. නියම යූඇන්පීකම :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇත්තෝ කති බොති හු**.
    000201E8.gif

    අපිට කාරියක් නැහැ මචන් උන් කාල බීලා අනිත් වැඩෙත් කරගත්තට
    වැඩේ කියන්නේ මුන් ඔව්ව කරන්නේ අපි අමාරුවෙන් හොයන තුට්ටු දෙකෙන්නේ
    මොකද ඔකුන්ගේ ආතල මුත්තල හම්බකරපුවායෑ,,,,,,,,,,,,,,,
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    303927_10150367169569030_68916609029_8352399_793115244_n.jpg

    ...........අනේ ඉතින් අම්මගේ අප්පාගේ සල්ලිද,,,,,
    මැද්දටම වෙලා සොමියේ හිටපන් පුතේ
    තවටික දවසයිනේ.................​