මට ලොවින්න වෙලාවත් නැහැ අපි රජයේ නෙවේ ප්රයිවට් කම්පැනියක
අපි ඉගෙන ගත්තා අපි හම්බකරගත්තා අපිම කෑවා
වැඩේ තියෙන්නේ හම්බ කරගත්ත අපේ සල්ලි වලින් අපිට ඕන හැටියට
කන්න නැති එක ඉස්සර සුමානෙකට පාරක් කාර් එකේ වැඩට ගියා දැන් මාස දෙකකින්වත්
කාර් එකේ වැඩට එන්න බැරිව ඉන්නේ කියපන් අවංකව ආර්ථික ප්රශ්න නැද්ද කියලා මේ ආණ්ඩුවේ
මුන්ට ඔව කියලා වැඩක් නෑ බන් ගෙවල් වලින් පින් බත් ගිල ගිල ඉන්න එවුන් දන්නේ නෑ භාන්ඩ වල මිල ගනන් වත්.උන් හිතන්නේ බන්දුල 2500 කන්න පුලුවන් වගේ ඇත්තටම එහෙම කරන්න පුලුවන් කියලා. මහන්සි වෙලා හම්බ කරන එවුන් දන්නවා රටේ තියෙන තත්වය





