රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මට ලොවින්න වෙලාවත් නැහැ අපි රජයේ නෙවේ ප්‍රයිවට් කම්පැනියක
අපි ඉගෙන ගත්තා අපි හම්බකරගත්තා අපිම කෑවා
වැඩේ තියෙන්නේ හම්බ කරගත්ත අපේ සල්ලි වලින් අපිට ඕන හැටියට
කන්න නැති එක ඉස්සර සුමානෙකට පාරක් කාර් එකේ වැඩට ගියා දැන් මාස දෙකකින්වත්
කාර් එකේ වැඩට එන්න බැරිව ඉන්නේ කියපන් අවංකව ආර්ථික ප්‍රශ්න නැද්ද කියලා මේ ආණ්ඩුවේ

මුන්ට ඔව කියලා වැඩක් නෑ බන් ගෙවල් වලින් පින් බත් ගිල ගිල ඉන්න එවුන් දන්නේ නෑ භාන්ඩ වල මිල ගනන් වත්.උන් හිතන්නේ බන්දුල 2500 කන්න පුලුවන් වගේ ඇත්තටම එහෙම කරන්න පුලුවන් කියලා. මහන්සි වෙලා හම්බ කරන එවුන් දන්නවා රටේ තියෙන තත්වය
 
Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    බලාගෙන ගියාම එළකිරි එකත් ලේසි පසු තැනක් නෙමේ ලංකාවේ තියෙන අසාධාරණ දේවල් ඔක්කොම හරි යනවලු මේකේ පෝස්ට් දාපුවම.:P:P-srilankan 1

    ඇයි බං එළියට බැහැලා කෑ ගහන්න අපිට පිස්සු කියලා හිතුවද (සූදු වෑන් වලින් උස්සුවාම අපේ පවුල් බලන්නේ උඹලාද) :D:P C U tomorrow
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බං මට වෙලාවකට හිතෙනවා මෝඩ වැඩක්ද කලේ කියල පිටරට ගිහිල්ලා. මොකද මචන් මම යනකොට ගොඩක් කට්ටිය ජොබ්ස් නෑ ආර්ථිකය උනත් ගන්න දෙයක් තිබ්බේ නෑ හැබැයි මට දැන් හිතිලා තියන්නේ ආයේ එන්න මොකද එච්චරමට හොද තත්වෙකට රට ගෙන්නල්ලා තියෙනවා :yes:
    අනේ මන්ද,පිට රට ජොබ් කරන එක හොදයි වෙනසකුත් තියෙනව.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අනේ ඇත්තට උබට උබේ කොම්පැනියෙන් ගෙවන්නේ එළකිරි එකේ පෝස්ට් දානවටද ??? :lol::lol::lol:

    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ දිලාම යන්නම් මම 4ට වැඩ ඉවරයි
    යකෝ අපි ඩිසයිනර්ලා අපි ට අනිවා ඉන්ටනෙට් තියෙනවා අපි වැඩ කරන්නේ
    ඒවත් එක්ක ඉතින් ලොග් වෙලා තමයි ඉන්නේ බලපන් අවුරැදු ගානට දාලා තියෙන
    පොස්ට් ගාන වැඩ කරන ගමන් තමයි දාන්නේ බායි ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බං එළියට බැහැලා කෑ ගහන්න අපිට පිස්සු කියලා හිතුවද (සූදු වෑන් වලින් උස්සුවාම අපේ පවුල් බලන්නේ උඹලාද) :D:P C U tomorrow
    සුදු වැන් නේන්නම් තියෙන තරමක් තියෙන්නෙ. අනික උබල ඔය කියන විදිහට අසාදාරනයක් වෙනවනම් ගේ ගෙම්බො වගේ ගේ ඇතුලට වෙලා ඉන්න එක නිවට කමක්,ඒක සාධාරණිකරණය කරන්ඩ හේතු ඉදිරිපත් කරන එක ඊට වැඩිය නිවට කමක්.:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ දිලාම යන්නම් මම 4ට වැඩ ඉවරයි
    යකෝ අපි ඩිසයිනර්ලා අපි ට අනිවා ඉන්ටනෙට් තියෙනවා අපි වැඩ කරන්නේ
    ඒවත් එක්ක ඉතින් ලොග් වෙලා තමයි ඉන්නේ බලපන් අවුරැදු ගානට දාලා තියෙන
    පොස්ට් ගාන වැඩ කරන ගමන් තමයි දාන්නේ බායි ....

    හොදයි උබලගේ කොම්පැනියට දෙයියන්ගෙ පිහිටයි :lol::lol:
    උබලනේ බන් රට ගැන කතා කරන්නෙ,තමන්ට පැවරිලා තියෙන දේ නොකර බයිල ගගහ. :baffled::baffled:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ දිලාම යන්නම් මම 4ට වැඩ ඉවරයි
    යකෝ අපි ඩිසයිනර්ලා අපි ට අනිවා ඉන්ටනෙට් තියෙනවා අපි වැඩ කරන්නේ
    ඒවත් එක්ක ඉතින් ලොග් වෙලා තමයි ඉන්නේ බලපන් අවුරැදු ගානට දාලා තියෙන
    පොස්ට් ගාන වැඩ කරන ගමන් තමයි දාන්නේ බායි ....

    :rofl::rofl::rofl:
     
    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    ගමයා;12818884 said:
    මුන්ට ඔව කියලා වැඩක් නෑ බන් ගෙවල් වලින් පින් බත් ගිල ගිල ඉන්න එවුන් දන්නේ නෑ භාන්ඩ වල මිල ගනන් වත්.උන් හිතන්නේ බන්දුල 2500 කන්න පුලුවන් වගේ ඇත්තටම එහෙම කරන්න පුලුවන් කියලා. මහන්සි වෙලා හම්බ කරන එවුන් දන්නවා රටේ තියෙන තත්වය

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් බලාගෙන ගියාම මේකෙ පෝස්ට් දාල තියෙන්නෙ කරන්ඩ වැඩක් නැතුව ගෙදෙට්ට වෙලා කාලේ කන එවුනුයි,තැනගේ රැකියා ස්ථානය විනාස කරන එවුනුයි.අනේ මන්ද,:lol:
    මම නම් එළකිරි එන්නේ විනෝදයට,එත් සම-හරක් එළකිරි එන්නේ ලංකාවේ අසාධාරනෙට විරුද්ධව වෙන්ඩ.
    :lol::lol:
    මුන් හිතන් ඉන්නේ එළකිරි ඒක අධිකරණයක් කියල, අසාධාරණ වලට සධරණේ ඉෂ්ට කරන.:lol::lol::lol: ඕවට කියන්නේ මානසික රෝග කියල,ගේ මුල්ලට රිංගගෙන පැය 24 ඔන්ලයින් හිටියම ඔහොම වෙනව. :P:(
     
    තමන් ගැනම ස්වයං විවේචනයක් කරගෙනrep+
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12818973 said:
    තමන් ගැනම ස්වයං විවේචනයක් කරගෙනrep+
    අනේ නැ බන් උබල ගැන කියුවේ,බෙහෙත් ගනින් කොල්ලෝ උබට තියෙන්නෙ විශාධිය.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කාලකණ්ණි පහාරයින් කා බී පිස්සු නටන්නෙ අපේ සල්ලිවලින් මිස උන්ගෙ රුපියල් සත වලින් නොවේ.මෙ බව දන්නා ඔබත් නිහඩව සිටි ද?
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අනේ නැ බන් උබල ගැන කියුවේ,බෙහෙත් ගනින් කොල්ලෝ උබට තියෙන්නෙ විශාධිය.

    තමන්ට තියෙන ලෙඩේ අනිත් අයටත් තියෙනවා කියලා හිතන එකත් විශාධියක් තමයි:D:D:D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    කාලකණ්ණි පහාරයින් කා බී පිස්සු නටන්නෙ අපේ සල්ලිවලින් මිස උන්ගෙ රුපියල් සත වලින් නොවේ.මෙ බව දන්නා ඔබත් නිහඩව සිටි ද?

    ඔයාට විකාරද? කවුද කිව්වේ රටේ සල්ලි වලින් කියල :lol: මේවා උරුමයෙන් ආපු සල්ලි නේ බං ඉතින් මොන පිස්සුවක් නැටුවත් අපිට මොකෝ. :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාලකණ්ණි පහාරයින් කා බී පිස්සු නටන්නෙ අපේ සල්ලිවලින් මිස උන්ගෙ රුපියල් සත වලින් නොවේ.මෙ බව දන්නා ඔබත් නිහඩව සිටි ද?
    අපොයි එපා එළකිරි එකේ පෝස්ට් එකක් දාපල්ල,එතකොට සාධාරනේ ඉෂ්ට වෙනවලු :lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    අපොයි එපා එළකිරි එකේ පෝස්ට් එකක් දාපල්ල,එතකොට සාධාරනේ ඉෂ්ට වෙනවලු :lol::lol:

    දැන් උබ මොකද එලකිරි එකට ඇවිත් ආණ්ඩුවේ ලොවන්නේ..:rolleyes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔයාට විකාරද? කවුද කිව්වේ රටේ සල්ලි වලින් කියල :lol: මේවා උරුමයෙන් ආපු සල්ලි නේ බං ඉතින් මොන පිස්සුවක් නැටුවත් අපිට මොකෝ. :rolleyes:

    පුතාලා තුන් දෙනාගේ ආසාවනේ බන් .අර චන්ද්‍රකා ටත් ලමයි හිටියා උන්ට නම් මෙච්චර පුකේ අමාරැවක් තිබුනේ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබ මොකද එලකිරි එකට ඇවිත් ආණ්ඩුවේ ලොවන්නේ..:rolleyes:
    අනේ නැ,මම ෆන් එකට එකට මේකෙ ඉන්න පිස්සන්ව බයිට් කරනව :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12819044 said:
    පුතාලා තුන් දෙනාගේ ආසාවනේ බන් .අර චන්ද්‍රකා ටත් ලමයි හිටියා උන්ට නම් මෙච්චර පුකේ අමාරැවක් තිබුනේ නෑ
    ඇත්ත ඇත්ත චන්ද්‍රිකා ෂෝයි. :yes::lol::lol:උන් ලංකාවේ පය ගහල හිටියේ නැ කියල අමතක වෙලා වගේ විශාදියේ ලක්ෂණ.