රාජපක්ෂ යනු සමාජ ක්‍ර‍මයකි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රාජපක්ෂ යනු සමාජ ක්‍ර‍මයකි

    රාජපක්ෂ යනු හුදු පුද්ගලයකු නොවේ. රාජපක්ෂ යනු සමාජ ක්‍ර‍මයකි. එහි මූලික ලක්ෂණය අන්ත පසුගාමිත්වයයි.

    එය වනාහි රජාට ඇඳීමේ, කේන්දරකාරයන් ලවා අන්දාගැනීමේ, ජාතිවාදයේ පටන් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට, යහපාලනයට, නීතියේ ආධිපත්‍යයට, දූෂණ විරෝධයට හා මිනිස්කමට පවා නිගරු කරන ක්‍ර‍මයකි.

    බිල්ලෙකු මවා, බිල්ලා පෙන්වා සියලු ජඩ වැඩ සාධාරණීකරණය කරයි. එක් බිල්ලෙක් නම් විදුලිපුටුව හා ජාත්‍යන්තර කුමණ්ත්‍රණ බිල්ලායි, අනෙක රණවිරුවන් හිරේ යැවීමේ බිල්ලායි, මුස්ලිම් අන්තවාදය, කොටි ඩයස්පෝරාව අවශ්‍ය විට එලියට ගත හැකි අනෙක් බිල්ලන් වේ...

    අප එරෙහි වන්නේ මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයාට හෝ ඔහුගේ සමීපස්ථ පවුලට හා අන්තේවාසිකයන්ට පමණක් නොවේ.

    සමස්තයක් ලෙස මෙම දුෂ්ට පසුගාමී සමාජ ක්‍ර‍මයට ම අපි එරෙහි වෙමු.

    ඒ නිසා මන්ත්‍රීවරුන් මිළ දී ගෙන, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට පමණක් නොව යුක්තියට ද විහිළු කරමින් බලය තහවුරු කරගත්තත් අප නම් රාජපක්ෂ පිළිගන්නේ ද, ඔහුගේ ක්‍ර‍මයට ගරු කරන්නේ ද නැත.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹ උදේ ඉදන් අඩ අඩා ත්‍රෙඞ් දැම්මට, රනිල්ල වගේ ලංකාවේ දේශපාලනය ගැන අවබෝධයක් නැති හාල්පාරුවෝ ඉන්න තාක්කල් මහින්දලා අගමැතිල ජනාධිපතිල වෙනවා.... පොඩි හුස්මක් අරගෙන හිතපං.... හොඳ නායකත්වයක් හදපං... මිනිසුන් අතරට යන මිනිසුන් එක්ක මූනිච්චාවට හරි හිතවත්කමක් පෙන්නන එකෙක් ග‍්‍රවුන්ඞ් එකට දාපං... උඹ දන්නවද අල්ලපු ගෙදර පොන්නයෙක් ඉන්නතාක්කල් මෙහා ගෙදර එකා වීරයෙක් වෙනවා.... පොන්නයා කවුද විරයා කවුද කියල දැන් මගෙන් අහන්න එපා........ ඒක උඹගේ හෘදය සාක්ෂිය අනුව තීරණය කරපං....
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    aniwa :love:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උඹ උදේ ඉදන් අඩ අඩා ත්‍රෙඞ් දැම්මට, රනිල්ල වගේ ලංකාවේ දේශපාලනය ගැන අවබෝධයක් නැති හාල්පාරුවෝ ඉන්න තාක්කල් මහින්දලා අගමැතිල ජනාධිපතිල වෙනවා.... පොඩි හුස්මක් අරගෙන හිතපං.... හොඳ නායකත්වයක් හදපං... මිනිසුන් අතරට යන මිනිසුන් එක්ක මූනිච්චාවට හරි හිතවත්කමක් පෙන්නන එකෙක් ග‍්‍රවුන්ඞ් එකට දාපං... උඹ දන්නවද අල්ලපු ගෙදර පොන්නයෙක් ඉන්නතාක්කල් මෙහා ගෙදර එකා වීරයෙක් වෙනවා.... පොන්නයා කවුද විරයා කවුද කියල දැන් මගෙන් අහන්න එපා........ ඒක උඹගේ හෘදය සාක්ෂිය අනුව තීරණය කරපං....

    :love::love::love::love::love:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ
    උඹ උදේ ඉදන් අඩ අඩා ත්‍රෙඞ් දැම්මට, රනිල්ල වගේ ලංකාවේ දේශපාලනය ගැන අවබෝධයක් නැති හාල්පාරුවෝ ඉන්න තාක්කල් මහින්දලා අගමැතිල ජනාධිපතිල වෙනවා.... පොඩි හුස්මක් අරගෙන හිතපං.... හොඳ නායකත්වයක් හදපං... මිනිසුන් අතරට යන මිනිසුන් එක්ක මූනිච්චාවට හරි හිතවත්කමක් පෙන්නන එකෙක් ග‍්‍රවුන්ඞ් එකට දාපං... උඹ දන්නවද අල්ලපු ගෙදර පොන්නයෙක් ඉන්නතාක්කල් මෙහා ගෙදර එකා වීරයෙක් වෙනවා.... පොන්නයා කවුද විරයා කවුද කියල දැන් මගෙන් අහන්න එපා........ ඒක උඹගේ හෘදය සාක්ෂිය අනුව තීරණය කරපං....

    :yes::yes::yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,570
    21,128
    113
    Panadura
    උඹ උදේ ඉදන් අඩ අඩා ත්‍රෙඞ් දැම්මට, රනිල්ල වගේ ලංකාවේ දේශපාලනය ගැන අවබෝධයක් නැති හාල්පාරුවෝ ඉන්න තාක්කල් මහින්දලා අගමැතිල ජනාධිපතිල වෙනවා.... පොඩි හුස්මක් අරගෙන හිතපං.... හොඳ නායකත්වයක් හදපං... මිනිසුන් අතරට යන මිනිසුන් එක්ක මූනිච්චාවට හරි හිතවත්කමක් පෙන්නන එකෙක් ග‍්‍රවුන්ඞ් එකට දාපං... උඹ දන්නවද අල්ලපු ගෙදර පොන්නයෙක් ඉන්නතාක්කල් මෙහා ගෙදර එකා වීරයෙක් වෙනවා.... පොන්නයා කවුද විරයා කවුද කියල දැන් මගෙන් අහන්න එපා........ ඒක උඹගේ හෘදය සාක්ෂිය අනුව තීරණය කරපං....

    :yes: :yes: :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :P
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    :yes::yes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,967
    1
    12,309
    113
    අදාළ නෑ නේ
    උඹ උදේ ඉදන් අඩ අඩා ත්‍රෙඞ් දැම්මට, රනිල්ල වගේ ලංකාවේ දේශපාලනය ගැන අවබෝධයක් නැති හාල්පාරුවෝ ඉන්න තාක්කල් මහින්දලා අගමැතිල ජනාධිපතිල වෙනවා.... පොඩි හුස්මක් අරගෙන හිතපං.... හොඳ නායකත්වයක් හදපං... මිනිසුන් අතරට යන මිනිසුන් එක්ක මූනිච්චාවට හරි හිතවත්කමක් පෙන්නන එකෙක් ග‍්‍රවුන්ඞ් එකට දාපං... උඹ දන්නවද අල්ලපු ගෙදර පොන්නයෙක් ඉන්නතාක්කල් මෙහා ගෙදර එකා වීරයෙක් වෙනවා.... පොන්නයා කවුද විරයා කවුද කියල දැන් මගෙන් අහන්න එපා........ ඒක උඹගේ හෘදය සාක්ෂිය අනුව තීරණය කරපං....

    :lol::lol::lol::lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උඹ උදේ ඉදන් අඩ අඩා ත්‍රෙඞ් දැම්මට, රනිල්ල වගේ ලංකාවේ දේශපාලනය ගැන අවබෝධයක් නැති හාල්පාරුවෝ ඉන්න තාක්කල් මහින්දලා අගමැතිල ජනාධිපතිල වෙනවා.... පොඩි හුස්මක් අරගෙන හිතපං.... හොඳ නායකත්වයක් හදපං... මිනිසුන් අතරට යන මිනිසුන් එක්ක මූනිච්චාවට හරි හිතවත්කමක් පෙන්නන එකෙක් ග‍්‍රවුන්ඞ් එකට දාපං... උඹ දන්නවද අල්ලපු ගෙදර පොන්නයෙක් ඉන්නතාක්කල් මෙහා ගෙදර එකා වීරයෙක් වෙනවා.... පොන්නයා කවුද විරයා කවුද කියල දැන් මගෙන් අහන්න එපා........ ඒක උඹගේ හෘදය සාක්ෂිය අනුව තීරණය කරපං....
    dead
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ උදේ ඉදන් අඩ අඩා ත්‍රෙඞ් දැම්මට, රනිල්ල වගේ ලංකාවේ දේශපාලනය ගැන අවබෝධයක් නැති හාල්පාරුවෝ ඉන්න තාක්කල් මහින්දලා අගමැතිල ජනාධිපතිල වෙනවා.... පොඩි හුස්මක් අරගෙන හිතපං.... හොඳ නායකත්වයක් හදපං... මිනිසුන් අතරට යන මිනිසුන් එක්ක මූනිච්චාවට හරි හිතවත්කමක් පෙන්නන එකෙක් ග‍්‍රවුන්ඞ් එකට දාපං... උඹ දන්නවද අල්ලපු ගෙදර පොන්නයෙක් ඉන්නතාක්කල් මෙහා ගෙදර එකා වීරයෙක් වෙනවා.... පොන්නයා කවුද විරයා කවුද කියල දැන් මගෙන් අහන්න එපා........ ඒක උඹගේ හෘදය සාක්ෂිය අනුව තීරණය කරපං....

    you said it pal!
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඹ උදේ ඉදන් අඩ අඩා ත්‍රෙඞ් දැම්මට, රනිල්ල වගේ ලංකාවේ දේශපාලනය ගැන අවබෝධයක් නැති හාල්පාරුවෝ ඉන්න තාක්කල් මහින්දලා අගමැතිල ජනාධිපතිල වෙනවා.... පොඩි හුස්මක් අරගෙන හිතපං.... හොඳ නායකත්වයක් හදපං... මිනිසුන් අතරට යන මිනිසුන් එක්ක මූනිච්චාවට හරි හිතවත්කමක් පෙන්නන එකෙක් ග‍්‍රවුන්ඞ් එකට දාපං... උඹ දන්නවද අල්ලපු ගෙදර පොන්නයෙක් ඉන්නතාක්කල් මෙහා ගෙදර එකා වීරයෙක් වෙනවා.... පොන්නයා කවුද විරයා කවුද කියල දැන් මගෙන් අහන්න එපා........ ඒක උඹගේ හෘදය සාක්ෂිය අනුව තීරණය කරපං....

    :yes:
     
    උඹ කියන එක ඇත්ත බං......... මොනව කරන්නද? සමනලයෝ විතරනෙ ඉන්නේ :sorry::sorry::sorry::sorry:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    ආණ්ඩුව විසුරවන්වා එතකොට බලා ගන්ඩ පුළුවන් නේ හරියටම රනිද මහින්දද කියලා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ආණ්ඩුව විසුරවන්වා එතකොට බලා ගන්ඩ පුළුවන් නේ හරියටම රනිද මහින්දද කියලා

    කරනවනම් හොදම වැඩේ පාර්ලිමේන්තුව විසුරවන එක.. ඊට පස්සෙ මිනිස්සුන්ටම තීරනය කරන්න පුලුවන්නෙ බන්..