රාජපක්ෂ යනු සමාජ ක්‍රමයකි
රාජපක්ෂ යනු හුදු පුද්ගලයකු නොවේ. රාජපක්ෂ යනු සමාජ ක්‍රමයකි. එහි මූලික ලක්ෂණය අන්ත පසුගාමිත්වයයි.
එය වනාහි රජාට ඇඳීමේ, කේන්දරකාරයන් ලවා අන්දාගැනීමේ, ජාතිවාදයේ පටන් ප්‍රජාතන්ත්‍රවාදයට, යහපාලනයට, නීතියේ ආධිපත්‍යයට, දූෂණ විරෝධයට හා මිනිස්කමට පවා නිගරු කරන ක්‍රමයකි.
බිල්ලෙකු මවා, බිල්ලා පෙන්වා සියලු ජඩ වැඩ සාධාරණීකරණය කරයි. එක් බිල්ලෙක් නම් විදුලිපුටුව හා ජාත්‍යන්තර කුමණ්ත්‍රණ බිල්ලායි, අනෙක රණවිරුවන් හිරේ යැවීමේ බිල්ලායි, මුස්ලිම් අන්තවාදය, කොටි ඩයස්පෝරාව අවශ්‍ය විට එලියට ගත හැකි අනෙක් බිල්ලන් වේ...
අප එරෙහි වන්නේ මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයාට හෝ ඔහුගේ සමීපස්ථ පවුලට හා අන්තේවාසිකයන්ට පමණක් නොවේ.
සමස්තයක් ලෙස මෙම දුෂ්ට පසුගාමී සමාජ ක්‍රමයට ම අපි එරෙහි වෙමු.
ඒ නිසා මන්ත්‍රීවරුන් මිළ දී ගෙන, ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නොව යුක්තියට ද විහිළු කරමින් බලය තහවුරු කරගත්තත් අප නම් රාජපක්ෂ පිළිගන්නේ ද, ඔහුගේ ක්‍රමයට ගරු කරන්නේ ද නැත.