රාජපක්ෂ හොරා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    පොඩ්ඩක් හිතපල්ලා.නිකන් හරි මේ ලීක් එක ආවේ නැත්තන් ඩොලර් මිලියන 160කට විද්ද විදිය හොයාගන්න බැරිවෙනවා. මේ වගේ තව රාජපක්ෂලා කි දෙනෙක් නම් තව මේ වගේ ශේල් කොම්පැනි වල හංගලා තියෙවිද ? මුන් හොරු නේ බන්​

    Untitled-1.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපි ගන්න ළුුනු ගෙඩියෙන්​

    අපි බොන මාළු කැල්ල අලන්න යන බොට්ටුවට යන ඩිසල් වලින්​

    අනිත් සේවා හැම එකෙන්ම 12.5% ගහන බදු වලින් නේද රාජපක්ෂලා මෙහෙම හොරකන් කරන්නේ..​

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    එතකොට බන් සචින් ,පුටින් එහම කොහොමද හොර කලා තියෙන්නේ ,
    එක්කෝ එක අපිට අදාල නැ නේ ,
    උන් ටෝයියෝ බයියෝ දැන් කෙලග්නවා ඇති නේද
     
    12.5යි යකෝ එක දන්නෙත් නැ ,එත් රට හදන්ට කතාව
     
    • Haha
    Reactions: yaka92

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට බන් සචින් ,පුටින් එහම කොහොමද හොර කලා තියෙන්නේ ,
    එක්කෝ එක අපිට අදාල නැ නේ ,
    උන් ටෝයියෝ බයියෝ දැන් කෙලග්නවා ඇති නේද

    මට වැඩක් නෑ පුටිනා හොරකන් කරත් නැතත් මගේන් ගහන බදු නෙවෙයි නේ උස්සන්නේ ඌ. හැබැ‍යි පක්ෂලා උස්සන්නේ මගේ උඹේ සල්ලි.​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මට වැඩක් නෑ පුටිනා හොරකන් කරත් නැතත් මගේන් ගහන බදු නෙවෙයි නේ උස්සන්නේ ඌ. හැබැ‍යි පක්ෂලා උස්සන්නේ මගේ උඹේ සල්ලි.​

    එතකොට පාඨලී ඉස්සුවෙ පුටින්ගෙ සල්ලිද???🤭🤭🤭
     
    • Haha
    Reactions: weer 11

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    අපි ගන්න ළුුනු ගෙඩියෙන්​

    අපි බොන මාළු කැල්ල අලන්න යන බොට්ටුවට යන ඩිසල් වලින්​

    අනිත් සේවා හැම එකෙන්ම 12.5% ගහන බදු වලින් නේද රාජපක්ෂලා මෙහෙම හොරකන් කරන්නේ..​

    ලැම්බොගිනි,රත්තරන් අස්සයො මතක් වුනා.
     
    • Haha
    Reactions: weer 11

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පැනමා පේපර් වලි පාඨලිවත් එලි උනේ බන් ඒ උනාට උබල පාඨලී හොරා කියන්නෙ නැනෙ ඒ මොකෝ ඒ ?????🤭🤭🤭
    මමත් මේ හොයනව කොහෙද එහෙම තියෙන්නෙ කියල. පෙන්නපන් තියන තැනක්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට පාඨලී ඉස්සුවෙ පුටින්ගෙ සල්ලිද???🤭🤭🤭

    උඹ මෙතන දාපන් මම බය නැතුව චම්පිකට හොරා කියනවා. හැබැ‍යි උඹට පුළුවන්ද රාජපක්ෂ හොරා කියන්න බෑනේ....​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මහත්තයෝ මේ සල්ලි උස්සලා තියෙන්නේ 2010-2015 කාලේ ඉතින් ඒකාලේ බද්ද 12.5 ගොඩක් ඒවට.​

    ඒ මේ පාඨලි කොයි කාලෙද % කීයකින්ද හොරා කාල තියෙන්නෙ??🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    මට වැඩක් නෑ පුටිනා හොරකන් කරත් නැතත් මගේන් ගහන බදු නෙවෙයි නේ උස්සන්නේ ඌ. හැබැ‍යි පක්ෂලා උස්සන්නේ මගේ උඹේ සල්ලි.​

    මගේ ටික නම් ගත්තට කමක් නැ ,

    උබේ ටික ගැන නම් මට දුකයි බන් ,
    උබ නඩුවක් දාපන් ඕකට ,එතකොට උබ මේ කතාකරන්නේ ඇත්ත ටමද කියලා අපිට බලා ගානට පුළුවන්
     
    • Like
    Reactions: erozan

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ මේ පාඨලි කොයි කාලෙද % කීයකින්ද හොරා කාල තියෙන්නෙ??🤣🤣🤣

    උඹ මෙතන පාඨලි ගේ පැනමා පේපර්ස් දාපන් මම බය නැතුව චම්පිකට හොරා කියනවා. හැබැ‍යි උඹට පුළුවන්ද රාජපක්ෂ හොරා කියන්න බෑනේ....​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹ මෙතන දාපන් මම බය නැතුව චම්පිකට හොරා කියනවා. හැබැ‍යි උඹට පුළුවන්ද රාජපක්ෂ හොරා කියන්න බෑනේ....​

    අමුතුවෙන් මොනා දාන්ඩද?? උබ පැනමා පේපර් දැකලම නැ, පාඨලි එකට ගෑවුන ව්දිහ දන්නෙම නැ, අනේ පකෝ වේස මායම් දාන්ඩ එපා වේස මායම්..🤣🤣🤣