රාජපක්ෂ_මිනීමැරුම්_25

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
රාජපක්ෂ_මිනීමැරුම්_25

රාජපක්ෂ පවුල ඍජුව කළ හොරකම් මිනීමැරුම් 25 යි: වක්‍රව කළ 725 යි: පරීක්ෂණ ඉතා හොඳින් නිවැරදිව සිදුවෙනවා: ඉවසිල්ලෙන් බලාඉන්න..! මෘග චෞර පවුලට ‘බඩු බනිස්‘ වෙන හැටි මංගල විස්තර කරයි..!

mangi-Press12.jpg

රාජපක්ෂ චෞර පවුල ඍජුවම සම්බන්ධ හොරකම් මිනීමැරුම් සම්බන්ධයෙන් පැමිණිලි 25 ක්ද, වක්‍රව සම්බන්ධ පැමිණිලි 725 ක් ද තිබෙන බවත් ඒ ගැන පරීක්ෂණ ඉතා හොඳින් නිවැරදිව සිදුවන බවත් ඉවසීමෙන් බලා සිටින ලෙසත් ඇමැති මංගල සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. ඔහු මේ ඉල්ලීම කෙළේ විශේෂයෙන් ‘හොරු අල්ලන්නේ නැතැයි‘ ආණ්ඩුවට දොස් කියන ජනතාවට කරුණු වටහා දීමට පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර ඇමැතිවරයා මෙසේද කීය..
“අපේ ජනතාව අතර අපේ ආණ්ඩුව ගැන යම් ප්‍රශ්න තියෙනවා. මං දකින හැටියට විශේෂයෙන් තියෙන චෝදනාව තමයි රටේ සම්පත් මංකොල්ලා කාපු නාස්ති කරපු මේරටේ සල්ලි පිටරටවල හංගපු දේශපාලන නායකයන් තාම නිදැල්ලේ කියලා අපිටචෝදනා කරනවා. මාස 8 ක් ගිහිල්ලත් කාටවත් දඬුවම් කරන්නේ නෑ කියලා ජනතාව අපට දොස් කියනවා. නමුත් මං කියන් කැමතියි පික් පොකට් කාරයෙක් නම් පොලිසියට දවසින් දෙකින් අල්ලා ගන්න පුළුවන්. නමුත් මහා බැංකුවක් මංකොල්ලා කෑවහම ඒක ඇල්ලිල්ල ඊට වඩා කල් යනවා.
ලංකාවේ තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. පහුගිය කාලේ වංචාව දූෂණය නාස්තිය නිකං සුළු දේවල් නොවෙයි. ජාත්‍යන්තර මට්ටමේ මහා දූෂණ වංචා හොරකම් සිදුවෙලා තියෙනවා. මේක මං වගකීමෙන් කියන්නේ හිතන්න බැරි තරමට රාජපක්ෂ පවුල මේ රටේ සම්පත් මංකොල්ලා කාලා තියෙනවා. වටේ හිටිය අය ගැන පස්සේ කියන්නම්, ඩොලර් බිලියන ගණනාවක් පිටරටවල හංගලා තියෙනවා. බොරු කොම්පැනි හදලා තියෙනවා. හෝටල් ගෙවල් ලංකාවෙත් පිටරටත් වෙන වෙන අයගේ නම් වලින් අරගෙන තියෙනවා.
දැනටමත් මට තියෙන සංඛ්‍යා ලේඛන අනුව පසුගිය රජයේ ප්‍රධාන පෙළේ වංචා දූෂණ සහ මිනීමැරුම් සම්බන්ධයෙන් බරපතල පැමිණිලි 725 ක් තියෙනවා. මේ 725 ටම රාජපක්ෂ පවුලේ කෙනෙක් ඍජුව නැති වුනත් වක්‍රව හෝ ගෑවිලා සිටිනවා. ඒ 725 ගැනයි මං කතා කරන්නේ. මීට අමතරව තවත් පරීක්ෂණ 25 ක් රාජපක්ෂ කෙනෙක් ඍජුවම සම්බන්ධ වෙලා තියෙන අපරා‍ධ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරලා කරගෙන යනවා. ඒ 25 ම දූෂණ හොරකම් සහ මිනීමැරුම්. මේ පරීක්ෂණ 750 ක් කියෙන්නේ සෙල්ලම් දෙයක් නොවෙයි. පොලිසිය අල්ලස් කොමිසම ආදී ආයතන කිහිපයක් මේ ගැන හොයනවා. මේවායේ ඉන්නේ ඉතාම සීමිත නිලධාරීන් පිරිසක්. මොකද රටේ අනෙක් දේවල් ගැනත් හොයන්න වැඩි පිරිසක් අවශ්‍යයි. රාජපක්ෂලාගේ හොරකම් ගැන හොයන්න අපිට මුළු පොලිසියම යොදවන්න බෑ. ඇත්තම කියනවා නම් දූෂණ විරෝධී කාර්යාංශයේ පරීක්ෂණ කරන්න ඉන්නේ 29 දෙනයි. මේ නිසා මේ පරීක්ෂණ ජනතාව බලාපොරොත්තු වන තරමට ඉක්මන් නොවුනත් ඒවා බොහොම හොඳින් ක්‍රියාත්මක වෙනවා. කල් යනවා ඒත් බොහොම හොඳින් ක්‍රියාත්මක වෙනවා.
මේවා එක තැනකින් තව තැනකට ලේසියෙන් ගිහිල්ලා හොයා ගන්න පූළුවන් දේවල් නොවෙයි. මං දන්නවා එක පරීක්ෂණයක් සඳහා නිලධාරීන් දැනටමත් රටවල් 7 කට ගිහිල්ලා තියෙනවා. මේවා පුදුම නෙට් වර්ක් එකකින් හංගලා තියෙන්නේ. මං මේ කියන එක පරීක්ෂණය වෙනුවෙන් සීෂෙල්ස් දූපතට යුක්රේනයට ඩුබායි වලට සිංගප්පූරුවට බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ් වලට ආදී රටවලට ගිහිල්ලා ඒ ආණ්ඩු එක්ක කතා කරලා ඒ රටේ නීතියට අනුව ඒ කටයුතු කරන්නත් වෙලා තියෙනවා.
ඉතින් ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටියාට මං එක දෙයක් ආණ්ඩුව වෙනුවෙන් කියන්නම් මේක අපි නිවැරදිව කරනවා. කොයිතරම් කල් ගියත් මේ රටට අහිමි වෙච්ච මේ රටේ සම්පත් අපේ රටේ ජනතාවට අපි ලබා දෙනවා.
මේ තත්ත්වය අපිට සීමා වෙච්ච ප්‍රශ්නයකුත් නොවෙයි. අපේ රටේ වගේම ලෝකේ හිටිය චෞර නායකයන්ගේ පරීක්ෂණ කරපු විදිහ ගැන ද ඉකොනොමිස්ට් සඟරාව කියන විදිහට බොහොම කල් ගත වෙලා තියෙනවා.
මොහොමඩ් ගඩාෆි..! ඒ රටේ අය විශ්වාස කරනවා ගඩාෆි ඩොලර් බිලියන 80 ක ප්‍රමාණයක් පිටරටවල හංගලා තියෙනවා කියලා. අපේ මිනිහා ගැන මං ඒ කාලේ බිලියන 18 ක් කිව්වහම ඔක්කොමලා හිනා වුනා. ඇත්තටම ගඩාෆියා ගැන බැලුවම අපේ මිනිහා එච්චර හොරකම් කරලා නෑ.. මෙයාට එයාට තරම් කාලයක් ඉන්න ලැබුනෙත් නෑ. ගඩාෆිගේ බිලියන 80 න් ඒ රටට තාම ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ 8% යි. තියෙන තැන් දන්නවා ඒත් යලි ලබා ගන්න බැරිවෙලා.
හොස්නි මුබාරක්..! එයාට ඩොලර් බිලියන 70 ක විතර වත්කමක් පිටරවල තියෙනවා. නමුත් මේ වෙනකොට ඒ රටේ අයට හොයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ බිලියන 70 න් මිලියන 800 ක් විතරයි. ඒ කියන්නේ බිලියන 1 ටත් අඩුයි. අවුරුදු 4-5 ක් ගිහිල්ලා. ඒ මුදල දැන් ෆ්‍රීස් කරලා තියෙනවා.
ඊට පස්සේ ටියුනීසියාවේ බෙන් අලීගේ ඩොලර් මිලියන 29 න් හොයාගෙන තියෙන්නේ මිලියන 3-5 ත් අතර ප්‍රමාණයක්.
මේ වගේ ගණන් හිලව් බැලුවහම අපේ ලංකාවේ රෙජීමයේ හොරකම් සෙවිල්ල කොච්චර ඉක්මන් වුනත් කල් යනවා. ඒ නිසා ඉවසිල්ලෙන් සිටින්න කියලා මං කියනවා. සමහරු කතා කරන්නේ මේ ආණ්ඩුව අවුරුදු 8 ක් විතර තිබුණ එකක් වගේ නමුත් අපි මහ මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවලා තවම මාස 3 යි, තවම මංගල අයවැයවත් ප්‍රකාශයට පත් කරලා නෑ (මංගල ඇමැති මේ ප්‍රකාශය කරන්නේ අයවැයට දින දෙකකට කලිනි) ජනාධිපතිවරණයේ ඉඳන් ගත්තොත් මාස 10 කට අපි තරම් දේවල් කරපු ආණ්ඩුවක් මේ ලංකාවේ තිබිලා නෑ. අපි ආරම්භ කරපු ඒවායේ ප්‍රතිඵල ලැබෙන්නේ ලබන 2016 ඉඳන්. ඒ දක්වා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න කියලා මං කියනවා. “
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ජනාධිපතිවරණයේ ඉඳන් ගත්තොත් මාස 10 කට අපි තරම් දේවල් කරපු ආණ්ඩුවක් මේ ලංකාවේ තිබිලා නෑ. අපි ආරම්භ කරපු ඒවායේ ප්‍රතිඵල ලැබෙන්නේ ලබන 2016 ඉඳන්. ඒ දක්වා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න කියලා මං කියනවා. “

    balan inna toyyene balan inna
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,262
    113
    ඉවසිල්ලෙන් බලාඉන්න..!
    රටට ජාතියට ‘බඩු බනිස්‘ වෙන හැටි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මංගලයි උඹේයි අතරේ තියන ඇයි හොඳයිය මොකක්ද කියල හිටපන් :eek:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ රජයත් කලින් එක වගේ තමන්ගේ හොරු ආරක්ෂා කරනවා . දේශපාලන ආසි සදහා නිතීය යොදා ගන්නවා.
    මර්වින්, දුමින්ද වගේ අය දැන් නම් කිසිම වැරැද්දක් කරලා නෑ වගේ .
    මහ බැන්කුවේ පාඩුවක් වෙලා තියෙනවා වැරදිකාරයෙක් නෑ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ජනාධිපතිවරණයේ ඉඳන් ගත්තොත් මාස 10 කට අපි තරම් දේවල් කරපු ආණ්ඩුවක් මේ ලංකාවේ තිබිලා නෑ.

    මොනවා නැතත් මේකනම් ඇත්ත :rofl:
    ඡන්දෙට කලින්නම් ඔක්කොම අතේ වගේ කිවුවේ
    දැන හතර වටේ දඟලනවා එකක්වත් අල්ලගන්න බැරිව
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    කෝ බන් මේ ලොල්ලා ඒ දවස් වල කියව කියව හිටිය black book එක? :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.

    විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව සඳහන්ය.

    2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණී.

    ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි.

    ඒ අනුව ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම ඉවත් කර තිබේ.

    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.

    ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.

    කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    SOURCE:- ADA DERANA

    මෙරට ආරක්‍ෂක හමුදා ඉතිහාසයේ මුල්වරට ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය එක්‌සත් ජාතින්ගේ කණ්‌ඩායමක්‌ විසින් පරීක්‍ෂා කරනු ලැබ තිබෙන අතර එහි වධකාගාරයක්‌ තිබූ බවට ප්‍රකාශයක්‌ද සිදු කර තිබේ.

    මෙම එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම නාවික හමුදා මූලස්‌ථානයට රැගෙන ආවේ රහස්‌ පොලිස්‌ නිලධාරීන් බව ඉහළ පෙළේ නාවික හමුදා ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ඉමහත් නොසතුටකිනි.

    ලොව කිසිම රටක්‌ තම කවර හෝ ආරක්‍ෂක කඳවුරක්‌ විදේශ කණ්‌ඩායමකට පරීක්‍ෂා කිරීමට ඉඩ නොදෙන බවද ඔවුහු පවසති. අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම මෙම ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය පරීක්‍ෂාවට ලක්‌ කර ඇත්තේ ද්‍රවිඩ දේශපාලනඥයන් කිහිප දෙනකු විසින් ද්‍රවිඩ ජාතිකයන් එකී ස්‌ථානයේ රඳවා සිටින බවට කළ පැමිණිල්ලක්‌ මතය. එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායම පරීක්‍ෂාවට ලක්‌ කළේ නාවික හමුදා මූලස්‌ථානයේ පැරණි බිල්ඩිමක්‌.s මෙබඳු පරීක්‍ෂණයක්‌ තම නාවික හමුදා ඉතිහාසයටම සිදු වු මුල්ම වතාව මෙයයි යෑයි නාවික හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

    http://www.divaina.com/2015/11/20/news11.html

    මෙන්න පොන්න යහපාලනයේ වැඩ.රටට හෙන ගැහුවත් බඩ ගැනම හිතපල්ලා.

    මේවා හරි වැඩ ද පොන්* යෝ? අයවැය බඩු මිල වහන්න මේ කරපු අපරාධ හංගන්න අලුත් නාට්‍යක් දැන් පෙන්නනවා මේ පොංගල මන්නයා.

    මහා බැංකුව හොරකම් කරාම අල්ලන්න කල් යනවා කිවේ අර්ජුන් මහේන්ද්‍රන්, පොනිල්, රවී අල්ලන්නේ 2017 දී වෙන්නැති?

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මොන හු*තාක් ද යකෝ ගන්නවා ගන්නවා කියල්න්නේ ගනිල්ලකෝ මේ වැල් බයිලාව අහලා අහලා ම එපා වෙලා දැන්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    රාජපක්ෂ පවුල ඍජුව කළ හොරකම් මිනීමැරුම් 25 යි: වක්‍රව කළ 725 යි: පරීක්ෂණ ඉතා හොඳින් නිවැරදිව සිදුවෙනවා: ඉවසිල්ලෙන් බලාඉන්න..! මෘග චෞර පවුලට ‘බඩු බනිස්‘ වෙන හැටි මංගල විස්තර කරයි..!

    mangi-Press12.jpg

    රාජපක්ෂ චෞර පවුල ඍජුවම සම්බන්ධ හොරකම් මිනීමැරුම් සම්බන්ධයෙන් පැමිණිලි 25 ක්ද, වක්‍රව සම්බන්ධ පැමිණිලි 725 ක් ද තිබෙන බවත් ඒ ගැන පරීක්ෂණ ඉතා හොඳින් නිවැරදිව සිදුවන බවත් ඉවසීමෙන් බලා සිටින ලෙසත් ඇමැති මංගල සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. ඔහු මේ ඉල්ලීම කෙළේ විශේෂයෙන් ‘හොරු අල්ලන්නේ නැතැයි‘ ආණ්ඩුවට දොස් කියන ජනතාවට කරුණු වටහා දීමට පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර ඇමැතිවරයා මෙසේද කීය..
    “අපේ ජනතාව අතර අපේ ආණ්ඩුව ගැන යම් ප්‍රශ්න තියෙනවා. මං දකින හැටියට විශේෂයෙන් තියෙන චෝදනාව තමයි රටේ සම්පත් මංකොල්ලා කාපු නාස්ති කරපු මේරටේ සල්ලි පිටරටවල හංගපු දේශපාලන නායකයන් තාම නිදැල්ලේ කියලා අපිටචෝදනා කරනවා. මාස 8 ක් ගිහිල්ලත් කාටවත් දඬුවම් කරන්නේ නෑ කියලා ජනතාව අපට දොස් කියනවා. නමුත් මං කියන් කැමතියි පික් පොකට් කාරයෙක් නම් පොලිසියට දවසින් දෙකින් අල්ලා ගන්න පුළුවන්. නමුත් මහා බැංකුවක් මංකොල්ලා කෑවහම ඒක ඇල්ලිල්ල ඊට වඩා කල් යනවා.
    ලංකාවේ තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. පහුගිය කාලේ වංචාව දූෂණය නාස්තිය නිකං සුළු දේවල් නොවෙයි. ජාත්‍යන්තර මට්ටමේ මහා දූෂණ වංචා හොරකම් සිදුවෙලා තියෙනවා. මේක මං වගකීමෙන් කියන්නේ හිතන්න බැරි තරමට රාජපක්ෂ පවුල මේ රටේ සම්පත් මංකොල්ලා කාලා තියෙනවා. වටේ හිටිය අය ගැන පස්සේ කියන්නම්, ඩොලර් බිලියන ගණනාවක් පිටරටවල හංගලා තියෙනවා. බොරු කොම්පැනි හදලා තියෙනවා. හෝටල් ගෙවල් ලංකාවෙත් පිටරටත් වෙන වෙන අයගේ නම් වලින් අරගෙන තියෙනවා.
    දැනටමත් මට තියෙන සංඛ්‍යා ලේඛන අනුව පසුගිය රජයේ ප්‍රධාන පෙළේ වංචා දූෂණ සහ මිනීමැරුම් සම්බන්ධයෙන් බරපතල පැමිණිලි 725 ක් තියෙනවා. මේ 725 ටම රාජපක්ෂ පවුලේ කෙනෙක් ඍජුව නැති වුනත් වක්‍රව හෝ ගෑවිලා සිටිනවා. ඒ 725 ගැනයි මං කතා කරන්නේ. මීට අමතරව තවත් පරීක්ෂණ 25 ක් රාජපක්ෂ කෙනෙක් ඍජුවම සම්බන්ධ වෙලා තියෙන අපරා‍ධ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරලා කරගෙන යනවා. ඒ 25 ම දූෂණ හොරකම් සහ මිනීමැරුම්. මේ පරීක්ෂණ 750 ක් කියෙන්නේ සෙල්ලම් දෙයක් නොවෙයි. පොලිසිය අල්ලස් කොමිසම ආදී ආයතන කිහිපයක් මේ ගැන හොයනවා. මේවායේ ඉන්නේ ඉතාම සීමිත නිලධාරීන් පිරිසක්. මොකද රටේ අනෙක් දේවල් ගැනත් හොයන්න වැඩි පිරිසක් අවශ්‍යයි. රාජපක්ෂලාගේ හොරකම් ගැන හොයන්න අපිට මුළු පොලිසියම යොදවන්න බෑ. ඇත්තම කියනවා නම් දූෂණ විරෝධී කාර්යාංශයේ පරීක්ෂණ කරන්න ඉන්නේ 29 දෙනයි. මේ නිසා මේ පරීක්ෂණ ජනතාව බලාපොරොත්තු වන තරමට ඉක්මන් නොවුනත් ඒවා බොහොම හොඳින් ක්‍රියාත්මක වෙනවා. කල් යනවා ඒත් බොහොම හොඳින් ක්‍රියාත්මක වෙනවා.
    මේවා එක තැනකින් තව තැනකට ලේසියෙන් ගිහිල්ලා හොයා ගන්න පූළුවන් දේවල් නොවෙයි. මං දන්නවා එක පරීක්ෂණයක් සඳහා නිලධාරීන් දැනටමත් රටවල් 7 කට ගිහිල්ලා තියෙනවා. මේවා පුදුම නෙට් වර්ක් එකකින් හංගලා තියෙන්නේ. මං මේ කියන එක පරීක්ෂණය වෙනුවෙන් සීෂෙල්ස් දූපතට යුක්රේනයට ඩුබායි වලට සිංගප්පූරුවට බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ් වලට ආදී රටවලට ගිහිල්ලා ඒ ආණ්ඩු එක්ක කතා කරලා ඒ රටේ නීතියට අනුව ඒ කටයුතු කරන්නත් වෙලා තියෙනවා.
    ඉතින් ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටියාට මං එක දෙයක් ආණ්ඩුව වෙනුවෙන් කියන්නම් මේක අපි නිවැරදිව කරනවා. කොයිතරම් කල් ගියත් මේ රටට අහිමි වෙච්ච මේ රටේ සම්පත් අපේ රටේ ජනතාවට අපි ලබා දෙනවා.
    මේ තත්ත්වය අපිට සීමා වෙච්ච ප්‍රශ්නයකුත් නොවෙයි. අපේ රටේ වගේම ලෝකේ හිටිය චෞර නායකයන්ගේ පරීක්ෂණ කරපු විදිහ ගැන ද ඉකොනොමිස්ට් සඟරාව කියන විදිහට බොහොම කල් ගත වෙලා තියෙනවා.
    මොහොමඩ් ගඩාෆි..! ඒ රටේ අය විශ්වාස කරනවා ගඩාෆි ඩොලර් බිලියන 80 ක ප්‍රමාණයක් පිටරටවල හංගලා තියෙනවා කියලා. අපේ මිනිහා ගැන මං ඒ කාලේ බිලියන 18 ක් කිව්වහම ඔක්කොමලා හිනා වුනා. ඇත්තටම ගඩාෆියා ගැන බැලුවම අපේ මිනිහා එච්චර හොරකම් කරලා නෑ.. මෙයාට එයාට තරම් කාලයක් ඉන්න ලැබුනෙත් නෑ. ගඩාෆිගේ බිලියන 80 න් ඒ රටට තාම ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ 8% යි. තියෙන තැන් දන්නවා ඒත් යලි ලබා ගන්න බැරිවෙලා.
    හොස්නි මුබාරක්..! එයාට ඩොලර් බිලියන 70 ක විතර වත්කමක් පිටරවල තියෙනවා. නමුත් මේ වෙනකොට ඒ රටේ අයට හොයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ බිලියන 70 න් මිලියන 800 ක් විතරයි. ඒ කියන්නේ බිලියන 1 ටත් අඩුයි. අවුරුදු 4-5 ක් ගිහිල්ලා. ඒ මුදල දැන් ෆ්‍රීස් කරලා තියෙනවා.
    ඊට පස්සේ ටියුනීසියාවේ බෙන් අලීගේ ඩොලර් මිලියන 29 න් හොයාගෙන තියෙන්නේ මිලියන 3-5 ත් අතර ප්‍රමාණයක්.
    මේ වගේ ගණන් හිලව් බැලුවහම අපේ ලංකාවේ රෙජීමයේ හොරකම් සෙවිල්ල කොච්චර ඉක්මන් වුනත් කල් යනවා. ඒ නිසා ඉවසිල්ලෙන් සිටින්න කියලා මං කියනවා. සමහරු කතා කරන්නේ මේ ආණ්ඩුව අවුරුදු 8 ක් විතර තිබුණ එකක් වගේ නමුත් අපි මහ මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවලා තවම මාස 3 යි, තවම මංගල අයවැයවත් ප්‍රකාශයට පත් කරලා නෑ (මංගල ඇමැති මේ ප්‍රකාශය කරන්නේ අයවැයට දින දෙකකට කලිනි) ජනාධිපතිවරණයේ ඉඳන් ගත්තොත් මාස 10 කට අපි තරම් දේවල් කරපු ආණ්ඩුවක් මේ ලංකාවේ තිබිලා නෑ. අපි ආරම්භ කරපු ඒවායේ ප්‍රතිඵල ලැබෙන්නේ ලබන 2016 ඉඳන්. ඒ දක්වා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න කියලා මං කියනවා. “

    puka sudui da ban :rofl:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ජනාධිපතිවරණයේ ඉඳන් ගත්තොත් මාස 10 කට අපි තරම් දේවල් කරපු ආණ්ඩුවක් මේ ලංකාවේ තිබිලා නෑ. අපි ආරම්භ කරපු ඒවායේ ප්‍රතිඵල ලැබෙන්නේ ලබන 2016 ඉඳන්. ඒ දක්වා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න කියලා මං කියනවා. “
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    [/SIZE][/COLOR]

    මේවා හරි වැඩ ද පොන්* යෝ? අයවැය බඩු මිල වහන්න මේ කරපු අපරාධ හංගන්න අලුත් නාට්‍යක් දැන් පෙන්නනවා මේ පොංගල මන්නයා.

    මහා බැංකුව හොරකම් කරාම අල්ලන්න කල් යනවා කිවේ අර්ජුන් මහේන්ද්‍රන්, පොනිල්, රවී අල්ලන්නේ 2017 දී වෙන්නැති?

    :lol: Ridilaa
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,180
    113
    Kotahena
    අනේ උබ දාන පොස්ට් නං සත පහක විශ්වාසයක් නෑ බං එදා උබ අර මෝරු ඉන්න ත්‍රෙඩ් එක දමමින් පස්සේ, නෙදර්ලන්තේ කියල බොරු ගැහුවයින් පස්සේ