ජූලම්පිටියේ අමරේ රාජපක්ෂලා ගේ සහයෝගය මත සිදුකල අපරාධ කිහිපයක් ( අධිකරනය මගින් සනාථ කල)
1 .1997 දෙසැම්බර් 02 වීරකැටිය ප්‍රදේශයේ කුඩා කඩකාමරයක් කොල්ල කා එහි හිමිකරුගේ 16 හැවිරිදි දියනිය දූශනය කිරීම
2.1997 දෙසැම්බර් 08 .එකී කුඩා දැරියට සිදුකල අපචාරයට නීති ක්‍රියාමාර්ග ගැනීම වලක්වාලීමට ඇයගේ පියා ඝාතනය කිරීම
3.1998 මාර්තු 08 එක්දරු පියෙකු ඝාතනය කිරීම (වීරකැටිය )
04.1998 ජූනි 08ක්‍රියාන්විතයේදී මිය ගිය යුද හමුදා සොල්දාදුවෙකුගේ අවසන් පෙරහරට අත් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සහ තිදෙනෙකු හට බරපතළ තුවාල සිදුකිරීම
05.2002 ජූනි 29 තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම
06.2005 පෙබරවාරි 28 තරුණ දේශපාලන ක්‍රියාධරයෙකු වූ මන්ජුල ක්‍රිශාන්ත ඝාතනය කිරීම
07.2006 මාර්තු 06 පුද්ගලයන් තිදෙනෙකුට පහර දී ත්‍රීරෝද රියක් පැහැර ගැනීම
08.2012 මැයි ..
ජනතා විමුක්ති පෙරමුණේ රැලියකට බෝම්බ ගසා එකී පක්ශයේ සාමාජිකයන් දෙදෙනෙකු ඝාතනය කිරීම...