රාජපක්‍ෂ පාලනය තරම් අඩුපාඩු යහපාලනයේ නෑ..
රාජපක්‍ෂ පාලනය තරම් අඩුපාඩු යහපාලනයේ නෑ.. ඒ නිසා සැර විවේචන කරන්නේ නෑ..
රාජපක්‍ෂ පාලනය තරම් වත්මන් යහපාලනය වැරදි කර නැති බැවින් දරුණු ලෙස විවේචනය කරන්නට උවමනා නැතැයි ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා පවසයි.
මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ පැවති රූපවාහිනි සම්මුඛ සාකච්චාවකට එක්වෙමිනි.
මේ ආණ්ඩුවේද යම් අඩු පාඩුකම් තිබුනද එය කිසිසේත්ම රාජපක්‍ෂ පාලනය තරම් නොවන බවද කියා සිටි ඔහු අඩුපාඩු වැඩිවුවහොත් විවේචන තද කරන බවද කියා සිටියේය.

රතු අලි කියන්නෙ නිකං ද මුන්ට