රාජපුර පංචබලඅමුර්ත පානය???

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    රාජපුර පංචබලඅමුර්ත පානය???

    ඔයාල මේ රාජපුර පංචබලඅමුර්ත පානය ගැස්ට්‍රිටිස්ට් වලට බීලා තියනවද ? හොදවුනාද ??

    BOTTLE.jpg
     
    Last edited:

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඔය හුත්තවල් හරි යන්නේ නැහැ. ඉංග්‍රීසි බෙහෙත් ගනිං. කෑම පාලනය කර ගනිං. හොද ඩොකෙක් ඔනනම් පි.එම්. එකක් දාපං.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ඔය හුත්තවල් හරි යන්නේ නැහැ. ඉංග්‍රීසි බෙහෙත් ගනිං. කෑම පාලනය කර ගනිං. හොද ඩොකෙක් ඔනනම් පි.එම්. එකක් දාපං.

    මහාචාර්ය මදුනිල් නිරිඇල්ල ගෙනුයි මහාචාර්ය ආලෝක පතීරණ ඇතුළු තව වි.ඩොකාලා 4 දෙනෙක් ගෙන් ගත්තා. තවම එහෙම්මමයි
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඩොක්ටර් එන්.එම්.එම්. නවරත්න හොදයි. මමත් ගත්තා. උඹ උඩින් යටින් කැමරා දාලා බැලුවද. තුවාල තියෙනවද. මානසික පීඩන එහෙම තියෙනවද
     
    Last edited:

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    මහාචාර්ය මදුනිල් නිරිඇල්ල ගෙනුයි මහාචාර්ය ආලෝක පතීරණ ඇතුළු තව වි.ඩොකාලා 4 දෙනෙක් ගෙන් ගත්තා. තවම එහෙම්මමයි

    Machan dawasata desarayak aloe drink eke ganin, ude his bada, dawal kaemen pasu. Aniwa hoda wenawa.

    Rajapura loku botalayak ganna, hodai
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ඩොක්ටර් එන්.එම්.එම්. නවරත්න හොදයි. මමත් ගත්තා. උඹ උඩින් යටින් කැමරා දාලා බැලුවද. තුවාල තියෙනවද. මානසික පීඩන එහෙම තියෙනවද

    Thanks for the information.

    colonoscopy endoscopy දෙකම කළා , colonoscopy අවුලක් නෑ. endoscopy අනුව stage 2 metaplasia තියනවා !

    රේප්+