රාජ්‍ය ආදායම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රාජ්‍ය ආදායම වැඩිකරගන්න තියන අලුත් සැලුසුම් මොනාද, අවුරුදු ගානක ඉදන්පන අදින ඒවා නෙවෙයි.
    2020-2021 ඒවා
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ආනයන් සීමා කිරීම සහ සමහර භාන්ඩ දේශීයව නිපදවීම මගින් යම්කිසි මුදලක් ඉතිරි වෙයි. උදා බෙහෙත්
     
    • Like
    Reactions: Mohowk and Geshi95

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආනයන් සීමා කිරීම සහ සමහර භාන්ඩ දේශීයව නිපදවීම මගින් යම්කිසි මුදලක් ඉතිරි වෙයි. උදා බෙහෙත්
    ආනයන සීමාව හැමදාම කරන්න බෑනෙ

    ආතල් එකක් විතරනෙ. අර දේශියව නිපදවනවා කියන ඒවගෙ ඇස්තමේන්තු කරලා තියන ආදායම කීයද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම (49% shares ආණ්ඩුව තියාගෙන). උදාහරණයක් දුම්රිය දෙපාර්තමේන්තුව.

    Emirate එකෙන් Sri Lankan airline එක management කරන කොට ඒක ලබා ලබනවා දැන් පාඩු පිට. SLT එක දැන් profitable company එකක්.
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ප්‍රධාන රාජ්‍ය ආදායම විය යුත්තේ ටැක්ස් පමණයි,

    එත් ඇත්තටම වෙන්නේ ආණ්ඩු බිස්නස් කරන්න ගිහින් අමාරුවෙන් ලැබෙන ටැක්ස් සල්ලිත් දාල බංකොලොත් වෙන එක නේ,

    අන්න එක නැවත්තුවොත් සෑහෙන්න ප්‍රයෝජනයක් වේවි. දැන් බලන්න ගුවන්සේවය බංකොලොත්, මිනිස්සුන්ගේ සල්ලි වලින් දුවන්නේ, ඩොලර් බිලියන 3ක් ඉල්ලලා ණය ගෙවන්න, වෙන රටක සල්ලි ආකර වෙන පෙට්‍රෝලියම් වෙළඳාම මෙහෙ බංකොලොත්, විදුලිය මෙහෙ බංකොලොත්, ඒවා පෞද්ගලීකරණය කරනවා නම් සෑහෙන සල්ලි ඉතිරි වෙනවා, ටැක්ස් ආදායමකුත් ලැබෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,664
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාජ්‍ය ආදායම වැඩිකරගන්න තියන අලුත් සැලුසුම් මොනාද, අවුරුදු ගානක ඉදන්පන අදින ඒවා නෙවෙයි.
    2020-2021 ඒවා

    අයවැයේ කිසිම සැලසුමක් නෑ රාජ්‍ය ආදායම වැඩිකරගන්න. තව ටික දවසකින් ටැක්ස් වැඩිකරල ගැසට් ගහයි
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම (49% shares ආණ්ඩුව තියාගෙන). උදාහරණයක් දුම්රිය දෙපාර්තමේන්තුව.

    Emirate එකෙන් Sri Lankan airline එක management කරන කොට ඒක ලබා ලබනවා දැන් පාඩු පිට. SLT එක දැන් profitable company එකක්.
    හරියට හරි හැබැයි ජෙප්පො ලොවෙත් මේව කරන්න දෙයි කියල හිතනවද??????
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම (49% shares ආණ්ඩුව තියාගෙන). උදාහරණයක් දුම්රිය දෙපාර්තමේන්තුව.

    Emirate එකෙන් Sri Lankan airline එක management කරන කොට ඒක ලබා ලබනවා දැන් පාඩු පිට. SLT එක දැන් profitable company එකක්.
    ඕවා පරිපාලනයේ වැරදි.
    කේන්දර බලන උනත් දානවනෙ සංස්ථා සබාපතිලා විදියට 😞

    ප්‍රධාන රාජ්‍ය ආදායම විය යුත්තේ ටැක්ස් පමණයි,

    එත් ඇත්තටම වෙන්නේ ආණ්ඩු බිස්නස් කරන්න ගිහින් අමාරුවෙන් ලැබෙන ටැක්ස් සල්ලිත් දාල බංකොලොත් වෙන එක නේ,

    අන්න එක නැවත්තුවොත් සෑහෙන්න ප්‍රයෝජනයක් වේවි. දැන් බලන්න ගුවන්සේවය බංකොලොත්, මිනිස්සුන්ගේ සල්ලි වලින් දුවන්නේ, ඩොලර් බිලියන 3ක් ඉල්ලලා ණය ගෙවන්න, වෙන රටක සල්ලි ආකර වෙන පෙට්‍රෝලියම් වෙළඳාම මෙහෙ බංකොලොත්, විදුලිය මෙහෙ බංකොලොත්, ඒවා පෞද්ගලීකරණය කරනවා නම් සෑහෙන සල්ලි ඉතිරි වෙනවා, ටැක්ස් ආදායමකුත් ලැබෙනවා.
    උබ කියන විදියට හැම එකම පවුද්ගලීකරනය කරානම්, හොල්ට් දෙකක් බස් එක්කෙ යන්න රු 50 විතර ගෙවලා, පොයින්ට් 60 කරන්ට් බිලට රු2000 විතර ගෙවන්න තිබුනා.
    කරන්න ඕන දුෂණය නවත්තන එක. පෙට්රොලියම් එකේ බහුතරය පුටුවෙ වාඩිවෙලා ඉදලා පිං පඩි ගන්න උන්, රු1000ට ගන්න පූළුවන් එකත් ටෙන්ඩර් දාලා 5000ට ගන්න එක දේශපාලකයොත් කරන්නෙ, ඒක නවත්තන්න බලයට එන එකෙකුටත් පනනෑ.

    අයවැයේ කිසිම සැලසුමක් නෑ රාජ්‍ය ආදායම වැඩිකරගන්න. තව ටික දවසකින් ටැක්ස් වැඩිකරල ගැසට් ගහයි
    ඕවා බහුතර සිංහලුන්ට තේරෙන්නෙ නෑ
    මැටි ඇමති හදන මැටි බඩු විකුනලා රට දියුණු වෙනකන් බලන්නෙ උන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,664
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Emirate එකෙන් Sri Lankan airline එක management කරන කොට ඒක ලබා ලබනවා දැන් පාඩු පිට. SLT එක දැන් profitable company එකක්.
    හරියට හරි හැබැයි ජෙප්පො ලොවෙත් මේව කරන්න දෙයි කියල හිතනවද??????

    @Superman101

    මේක තේරුනා නම් "හරියට හරි" කියන එකක් නෑ. ශ්‍රී ලන්කන් එක එමිරේට්ස් එකෙන් ගැලෙව්වෙ මහින්දය නෙ. මතකද?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    Naya aran Naya gewima madi unoth oya kohe kohe hari tiyena ewa tikak cheeneta dila naya gewima.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හරියට හරි හැබැයි ජෙප්පො ලොවෙත් මේව කරන්න දෙයි කියල හිතනවද??????
    මේ ආණ්ඩුව කරන එකකුත් නෑ බන්. රාජ්‍ය සම්පත් විකුණන්නේ නෑ කියලනේ කියන්නේ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    @Superman101

    මේක තේරුනා නම් "හරියට හරි" කියන එකක් නෑ. ශ්‍රී ලන්කන් එක එමිරේට්ස් එකෙන් ගැලෙව්වෙ මහින්දය නෙ. මතකද?
    මොකද්ද ඒ හරුපෙ තේරුම???? මහින්දය කරොත් ඔක්කොම හරිද???? අර කලින් කෙනා කිව්ව වගේ රජයේ ආදායම බදු ආදායම විතරක් වෙන්න ඕනෙ.

    මේ ආණ්ඩුව කරන එකකුත් නෑ බන්. රාජ්‍ය සම්පත් විකුණන්නේ නෑ කියලනේ කියන්නේ

    ගොන් ප්‍රතිපත්ති. මොනව උනත් රනිලගෙ මම කැමතිම ප්‍රතිපත්තය පවුද්ගලීකරනය.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොකද්ද ඒ හරුපෙ තේරුම???? මහින්දය කරොත් ඔක්කොම හරිද???? අර කලින් කෙනා කිව්ව වගේ රජයේ ආදායම බදු ආදායම විතරක් වෙන්න ඕනෙ.

    ගොන් ප්‍රතිපත්ති. මොනව උනත් රනිලගෙ මම කැමතිම ප්‍රතිපත්තය පවුද්ගලීකරනය.
    කෝ බන් අර වරාය විකුනලා ගත්ත සල්ලි
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,189
    945
    113
    මෝඩ ඇමති මණ්ඩලය සීම කිරිම. එකෙක් නඩත්තු කරන්න මසෙකට කෝටි 3 ඕන කියල අහල තියනවන, ඇමතිල, නියෝජ්‍ය ඇමතිල, රාජ්‍ය ඇමතිල කියක් ඉන්නවද? මෙච්චර කලෙකට මොනවද කරල තියෙන්නෙ ඇමති සෙට් එක.

    තව පලාත් සභාත් වැඩි. රටේම පලාත් සභා 3කට සීමා කරන්න කතාවක් ගියා. එහෙම හරි අඩු වෙනවනම් හොදයි

    හොරා කෑම අවම කිරිම, (දේශපාලන මට්ටමේ සිට සිවිල් පුරවැසියා දක්ව)

    ශක්තිමත් විධිමත් විඝණන යාන්තණයක් ඇතිකිරිම