රාජ්‍ය ආදායම වැඩිකරගන්න තියන අලුත් සැලුසුම් මොනාද, අවුරුදු ගානක ඉදන්පන අදින ඒවා නෙවෙයි.
2020-2021 ඒවා
2020-2021 ඒවා
ආනයන සීමාව හැමදාම කරන්න බෑනෙආනයන් සීමා කිරීම සහ සමහර භාන්ඩ දේශීයව නිපදවීම මගින් යම්කිසි මුදලක් ඉතිරි වෙයි. උදා බෙහෙත්
රාජ්‍ය ආදායම වැඩිකරගන්න තියන අලුත් සැලුසුම් මොනාද, අවුරුදු ගානක ඉදන්පන අදින ඒවා නෙවෙයි.
2020-2021 ඒවා
හරියට හරි හැබැයි ජෙප්පො ලොවෙත් මේව කරන්න දෙයි කියල හිතනවද??????පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම (49% shares ආණ්ඩුව තියාගෙන). උදාහරණයක් දුම්රිය දෙපාර්තමේන්තුව.
Emirate එකෙන් Sri Lankan airline එක management කරන කොට ඒක ලබා ලබනවා දැන් පාඩු පිට. SLT එක දැන් profitable company එකක්.
ඕවා පරිපාලනයේ වැරදි.පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම (49% shares ආණ්ඩුව තියාගෙන). උදාහරණයක් දුම්රිය දෙපාර්තමේන්තුව.
Emirate එකෙන් Sri Lankan airline එක management කරන කොට ඒක ලබා ලබනවා දැන් පාඩු පිට. SLT එක දැන් profitable company එකක්.
උබ කියන විදියට හැම එකම පවුද්ගලීකරනය කරානම්, හොල්ට් දෙකක් බස් එක්කෙ යන්න රු 50 විතර ගෙවලා, පොයින්ට් 60 කරන්ට් බිලට රු2000 විතර ගෙවන්න තිබුනා.ප්‍රධාන රාජ්‍ය ආදායම විය යුත්තේ ටැක්ස් පමණයි,
එත් ඇත්තටම වෙන්නේ ආණ්ඩු බිස්නස් කරන්න ගිහින් අමාරුවෙන් ලැබෙන ටැක්ස් සල්ලිත් දාල බංකොලොත් වෙන එක නේ,
අන්න එක නැවත්තුවොත් සෑහෙන්න ප්‍රයෝජනයක් වේවි. දැන් බලන්න ගුවන්සේවය බංකොලොත්, මිනිස්සුන්ගේ සල්ලි වලින් දුවන්නේ, ඩොලර් බිලියන 3ක් ඉල්ලලා ණය ගෙවන්න, වෙන රටක සල්ලි ආකර වෙන පෙට්‍රෝලියම් වෙළඳාම මෙහෙ බංකොලොත්, විදුලිය මෙහෙ බංකොලොත්, ඒවා පෞද්ගලීකරණය කරනවා නම් සෑහෙන සල්ලි ඉතිරි වෙනවා, ටැක්ස් ආදායමකුත් ලැබෙනවා.
ඕවා බහුතර සිංහලුන්ට තේරෙන්නෙ නෑඅයවැයේ කිසිම සැලසුමක් නෑ රාජ්‍ය ආදායම වැඩිකරගන්න. තව ටික දවසකින් ටැක්ස් වැඩිකරල ගැසට් ගහයි
Emirate එකෙන් Sri Lankan airline එක management කරන කොට ඒක ලබා ලබනවා දැන් පාඩු පිට. SLT එක දැන් profitable company එකක්.
හරියට හරි හැබැයි ජෙප්පො ලොවෙත් මේව කරන්න දෙයි කියල හිතනවද??????

මේ ආණ්ඩුව කරන එකකුත් නෑ බන්. රාජ්‍ය සම්පත් විකුණන්නේ නෑ කියලනේ කියන්නේහරියට හරි හැබැයි ජෙප්පො ලොවෙත් මේව කරන්න දෙයි කියල හිතනවද??????
මොකද්ද ඒ හරුපෙ තේරුම???? මහින්දය කරොත් ඔක්කොම හරිද???? අර කලින් කෙනා කිව්ව වගේ රජයේ ආදායම බදු ආදායම විතරක් වෙන්න ඕනෙ.@Superman101
මේක තේරුනා නම් "හරියට හරි" කියන එකක් නෑ. ශ්‍රී ලන්කන් එක එමිරේට්ස් එකෙන් ගැලෙව්වෙ මහින්දය නෙ. මතකද?
මේ ආණ්ඩුව කරන එකකුත් නෑ බන්. රාජ්‍ය සම්පත් විකුණන්නේ නෑ කියලනේ කියන්නේ
කෝ බන් අර වරාය විකුනලා ගත්ත සල්ලිමොකද්ද ඒ හරුපෙ තේරුම???? මහින්දය කරොත් ඔක්කොම හරිද???? අර කලින් කෙනා කිව්ව වගේ රජයේ ආදායම බදු ආදායම විතරක් වෙන්න ඕනෙ.
ගොන් ප්‍රතිපත්ති. මොනව උනත් රනිලගෙ මම කැමතිම ප්‍රතිපත්තය පවුද්ගලීකරනය.
Tax thamai
Anika government servantla 75% k adu kirima ( Karanna bari wadak )