රාජ්‍ය ඇමති අරුන්දික ගමන් ගත් මෝටර් රථය අනතුරට පත්වේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ‍රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් ගත් මෝටර් රථය අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

    ආණමඩුව - බංගදෙණිය මාර්ගයේ සේරුකැලේ ප්‍රදේශයේදී අද (20) උදෑසන එම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

    මෝටර් රථය රියදුරුට පාලනය කර ගත නොහැකිව පෙරළීයාමෙන් එම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මෝටර් රථය තුළ සිටිය ද ඔහුට කිසිදු අනතුරක් සිදුවී නොමැති බව සඳහන් වේ.

    අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ප්‍රතිකාර සදහා හලාවත මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

    1613808419-4.jpg%20Click%20to%20view%20the%20image
    1613808646-1.jpg

    1613808676-2.jpg

    1613808714-4.jpg

    1613808736-5.jpg


     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    BMW නැත්නම් කොන්දෙ අමාරු හැදෙන සෙට් එකනෙ

    http://www.colombotoday.com/215445657-2/
    ඕක SB දිසානායකත් කිව්වනේ..උඹ ඒක දැක්කෙ නැද්ද නැත්නම් උෟ දැන් පොහොට්ටුවට නිසා අමතක කරල දැම්මද?.....😁😁😁
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    ඕක SB දිසානායකත් කිව්වනේ..උඹ ඒක දැක්කෙ නැද්ද නැත්නම් උෟ දැන් පොහොට්ටුවට නිසා අමතක කරල දැම්මද?.....😁😁😁
    පවු යකෝ උගේ ලමයෙක්ද කොහෙද 🤣🤣🤣. ඒකනේ උට රිදිලා තියේන්නේ.
     
    • Sad
    Reactions: Deleted

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අවුලක් නෑ අපි ටැක්ස් ගෙවනවනේ.
    ඊ ලග පාර ඔයිට වඩා වේගෙන් යන්න පුලුවන් suv එකක් ගන්න සර් :love2:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    පවු යකෝ උගේ ලමයෙක්ද කොහෙද 🤣🤣🤣. ඒකනේ උට රිදිලා තියේන්නේ.
    අනේ මන්ද බං අපිත් ගෝඨ හෙන පොරක් කියල හිතුව ඒත් දැන් නම් සිරිසේන මීට වඩා හොඳයි කියල හිතෙනවා..ඒත් සමහර බයියො තාම අන්ධ වෙලා ඉන්නෙ..ඵක්කො උන්ට මේ අාණ්ඩුවෙන් මොකක් හරි වාසියක් තියෙනව නැත්නම් පරම්පරාවේ ඔක්කොම බයියො..
     
    • Like
    Reactions: mmrizmy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ඕක SB දිසානායකත් කිව්වනේ..උඹ ඒක දැක්කෙ නැද්ද නැත්නම් උෟ දැන් පොහොට්ටුවට නිසා අමතක කරල දැම්මද?.....😁😁😁

    ඇමතිලා වුණාම ෆොන්සේකා එස්බී කියල නෑ එකම සෙට් එකේ.
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    අපි මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා