රාජ්‍ය දේපල අවභාවිතව රනිල් දැන්ම පටන්ගෙන..කෝ මේ මැතිවරණ කොමිසම ?⚡⚡⚡

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
    4JxnDUR.png
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    :lol:.. owa media wala kiyala wedak na ban.. molen gemak gahanna jeppo denaganna ona..
    ලංකාවේ උසාවි කරන්නේ ජෙබ්බෝ කියලද බොලව් හිතාගෙන ඉන්නේ.. නිකන් හරියට හාමුට අනුව අධිකරණ බලය පාර්ලිමේන්තුවේ තියනවා වගේ.:rolleyes:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මූ ඩබල් කැබ් එක ඩ්‍රයිව් කරන යනවා. මුගේ අතේ ඇඟිලි නැහැ. නිතිවිරෝධ් ඒකත් එහෙනං.
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    මූ ඩබල් කැබ් එක ඩ්‍රයිව් කරන යනවා. මුගේ අතේ ඇඟිලි නැහැ. නිතිවිරෝධ් ඒකත් එහෙනං.
    Echchara loku waradak karalada meya ? :eek::eek::eek:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    Echchara loku waradak karalada meya ? :eek::eek::eek:
    මචං පොඩි දෙයක් ගැන අදහස දැනගන්න ඕනි. මගෙයි කෙල්ලගේ සම්බඳෙට දැන් අව්රුද්දක් විතර. ගෙවල් වලිනුත් දන්නවා. ලඟදි ඉදලා කෙල්ල කියනවා day out එකක් යන්න ඕනි කියල මට තැන් බලන්න කියල. එයත් day out packages කීපයක photos ඒවල තිබ්බ මට. ඒ හැම package ඒකකම room එකක් included. මේ කෙල්ල කියන්නේ room එකකට යන්න ඕනි sex කරන්න කියන එකද ? මට මේක කෙලින් අහන්න ගිහින් වැඩේ වන වෙයිද කියලා බයකුත් තියෙනවා. අපි පොඩි පොඩි දේවල් කරලා තියෙනවා නමුත් එහෙම කලින් room ගිහින් නැහැ. මේක serious අහන්නේ joke එකට නෙවේ. අත්දැකීම් තියෙන උන් උපදෙසක් දීපන්කො. මට 29 කෙල්ලට 25
    මට experience නෑ මේ වගේ scene එකක් ගැන
    :no:
    :no:
    :no:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    සුනිල් ලොස්ට් බන්
    සීරියස්ලි

    හරියන්නෙ නැ

    මහ stuborn එකෙක් වගෙ
    ඔක්කොටම කලින් කියපන්කෝ පුතානෝ නිධන් කීයක් කැඩුවාද කියලා ? 🤭
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    පුතානො කඩපු නිදන් ගනන = ජෙප්පො මරපු මිනී ගනන - 1

    :cool:
    එහෙනම් කොහොමද එහෙම කටකතා හැදුනේ? ගින්නක් නැතිනම් දුමක් නගින්නේ නැල්ලු... 🤭

     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    එහෙනම් කොහොමද එහෙම කටකතා හැදුනේ? ගින්නක් නැතිනම් දුමක් නගින්නේ නැල්ලු... 🤭



    ඉතින් එක තමා මාත් කීවෙ
    අරු කඩපු නිදන් ගානත් හෙන ලොකුයි