මොකා කොහේ ගියත් වරකෝ ඊළග පාර ප්‍රාෙද්ශිය සභා ඡන්දෙ දී ඡන්දෙ ඉල්ලගෙන.........
ගහල එලවන්නේ මේ පාර හිපාටුවො ටික.....
එව්වා සුම්මා...
ටකරන් ලෑලි 10 යි...
ඉස්කොලේ පියන් ජොබ් එකයි...
ඉස්පිරිතාලේ කම්කරු ජොබ් එකයි...
පෙන්නල චන්දෙ ගනී ලස්සනට...
අපෙ උනුත් මෙහෙම එකක් දෙන්නම් කීවම ඉතින් දන්නවනේ.......

.



