රාජ්‍ය නායකයන් 8 ක් මෛත්‍රී හමුවෙද්දී මරා &quo

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොකා කොහේ ගියත් වරකෝ ඊළග පාර ප්‍රාෙද්ශිය සභා ඡන්දෙ දී ඡන්දෙ ඉල්ලගෙන.........
    ගහල එලවන්නේ මේ පාර හිපාටුවො ටික.....

    එව්වා සුම්මා...
    ටකරන් ලෑලි 10 යි...
    ඉස්කොලේ පියන් ජොබ් එකයි...
    ඉස්පිරිතාලේ කම්කරු ජොබ් එකයි...

    පෙන්නල චන්දෙ ගනී ලස්සනට...
    අපෙ උනුත් මෙහෙම එකක් දෙන්නම් කීවම ඉතින් දන්නවනේ.......
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    උගන්ඩා ජනපති දිවුරුම් දෙද්දී රටම කැළඹෙයි - හිටපු ජනපති මහින්දත් උගන්ඩාවේ :lol:

    උගන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස යොවේරී මුසවේනි දිව්රුම්දීමට නොබෝ වේලාවකට පෙර එරට නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙනවා.
    ඉකුත්දා පැවති ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය ප‍්‍රතික්‍ෂේප කරමින් උගන්ඩාවේ විපක්ෂය එහි ජයග්‍රාහකයා සිය නායකයා වන කීසා බෙසීගේ බවට ප‍්‍රකාශ කිරීම ඊට හේතුවයි.
    එ් අනුව යොවේරී මුසවේනිගේ දිවුරුම්දීමට සමගාමීව උගන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස කීසා බෙසීගේ ද දිවුරුම්දීම සඳහා විපක්ෂය විකල්ප උත්සවයක් සංවිධාන කර තිබුණා.
    රටපුරා උද්ඝෝෂණද පැවති බවයි විදෙස් වාර්තා පවසන්නේ. උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සඳහා සන්නද්ධ භට පිරිස් යොදවා තිබෙනවා.
    මේ අතර විකල්ප දිවුරුම්දීම අතරවාරයේ විපක්ෂයේ නායකයා වන කීසා බෙසීගේ අත්අඩංගුවට ගැනුනු බවයි ඔහුගේ බිරිඳ ප‍්‍රකාශ කර තිබෙන්නේ.
    ෆේස් බුක්, ට්විටර් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවිද අත්හිටුවීමට උගන්ඩාවේ බලධාරීන් මේ වන විට පියවර තිබෙනවා.
    මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එරට සංචාරයක නිරතවනවා.

    051.jpg

    061.jpg


    - http://offair.nethfm.com/article/38500
    මහින්දය වෙන කොහේ කියල යන්නද බන්. උගන්ඩාවයි, සිවාසිලන්තෙයි තමයි පොරට ඉතුරු වෙලා තියෙන්නේ. :lol: :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113
    මිනී මස් කාපු ඉඩී අමීන් ගෙ කට්ටිය , මුගාබෙ අල් බෂීර්,මුසවෙිණි වගේ කලූ බාබේරියන් ල අතරෙ උරෙන් උර ගැටෙමින් ගිරිවාපත්තුවෙ අමු කුරහන් සාටකය දැපු ශ්‍රී ලාංක්ක ජාතික ඇදුම අැදගත් නායකයකු ඉන්නව දකිනකොට දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ මහත්තයො... :lol::lol::lol:

    uganda006gossiplankanews.jpg


    mahinda011gossiplankanews.jpg
     
    • Like
    Reactions: arsehole-froce

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මේවා කිව්වට රණ්ඩු වෙන්න එපෝ

    මචන් දැන් යහ පාලන නායකයො මීට කලින් යුරෝපා රට වලට ගියා නේ සෑහෙන වතාවත්..මොනවද රටට ගෙනාවෙ...පාන් ලෑට්ටක් වත් ගෙනවෙ නෑ නේද...අර මොකද්ද ණයක් අනුමත වුනු එක විතරනේ උනේ ඒකත් ණයක් නේ..ලොකුවට ණය බර අඩු කරමු කියලා ඇඩ් දදා ණය ගත්තම රටේ ණය ප්‍රතිශතය අඩු වෙනවළුද...:frown:
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    මිනී මස් කාපු ඉඩී අමීන් ගෙ කට්ටිය , මුගාබෙ අල් බෂීර්,මුසවෙිණි වගේ කලූ බාබේරියන් ල අතරෙ උරෙන් උර ගැටෙමින් ගිරිවාපත්තුවෙ අමු කුරහන් සාටකය දැපු ශ්‍රී ලාංක්ක ජාතික ඇදුම අැදගත් නායකයකු ඉන්නව දකිනකොට දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ මහත්තයො... :lol::lol::lol:

    uganda006gossiplankanews.jpg


    mahinda011gossiplankanews.jpg
    මහින්දය වෙන කොහේ කියල යන්නද බන්. උගන්ඩාවයි, සිවාසිලන්තෙයි තමයි පොරට ඉතුරු වෙලා තියෙන්නේ. :lol: :lol:
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    දූෂණ විරෝධී සමුළුවට සහභාගී වන මෛත්‍රීපාල මහතා කිච වී හමුදා පෙරඩ් එකේදි ජ්ර්මන් චාන්සලර්ට බලු වි අතින් අදගෙන යන දර්ශනය දැකීමට දැබිය.:lol::lol: එසේම ඒ මහතාට හම්බු තබ දොයිතුවක් නැති අතර ඒරොප්ප සුද්දගෙ තේ කොප්පයෙන් සෑහිමකට පතව සිය රට බලා නැවත නිවට දීන ලෙස පැමින ඇත.
    ඉදිරියෙදි අසන්නට ඇති පුවතකි,

    13179337_996545147088501_4499255642991242973_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113
    3)මුසවේනි නීති වෙනස් කොට හයවන වරටත් ජනාධිපති බවට පත්වෙද්දී මහින්ද බලලෝබීත්වයෙන් නීතිවෙනස් කරමින් තවදුරටත් බලයේ ඉන්න උත්සහ කලේය.
    13092133_971829909591477_3903735921292952500_n.png
     
    Last edited: