රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනය තහනම් - State employees debarred from politics--B
ජනාධිපතිවරණයේදී ඡන්දය දීමට බාධාවක් නෑ
රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනය තහනම්
මැතිවරණ කොමසාරිස් චක්‍රලේඛයකින් කියයි
රනිල් ධර්මසේන, කළුතර සමූහ - විජයසිරි විද්‍යාසේකර
ජනාධිපතිවරණයේදී ඡන්දය දීම හැර වෙනත් කිසිදු ආකාරයක දේශපාලන කටයුත්තක යෙදීම රජයේ නිලධාරීන්ට තහනම් බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.
අධිකරණ නිලධාරීන්, සන්නද්ධ සේවාවල නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ග්‍රාමසේවා ඇතුළු සාම නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන්, රජයේ සේවයේ නියුක්‌ත මාණ්‌ඩලික හෝ අධීක්‍ෂණ නිලධාරීන් හා මැතිවරණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් භුක්‌ති විඳීමට හිමිකමක් නැති බව චක්‍රලේඛයක් නිකුත් කරමින් දිශානායක මහතා සඳහන් කරයි.
"දේශපාලන අයිතිවාසිකම් භුක්‌ති විඳීමට හිමිකම් නොමැති නිලධාරියකුට තහනම් කටයුතු" මැයෙන් මැතිවරණ කොමසාරිස්‌වරයා වෙනුවෙන් එහි නියෝජ්‍ය කොමසාරිස් ඒ. ඊ. සිරිවර්ධන මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.
මෙම නිලධාරීන්ට මැතිවරණවලට සහභාගි වීම මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට මොනයම් ආකාරයකින් හෝ ආධාර කිරීම තහනම් වේ. මීට පටහැනිව ක්‍රියා කිරීම සේවයෙන් පහකිරීමේ දඬුවමට භාජනය විය යුතු වරදකි. මෙම නීතිය පාර්ලිමේන්තු මැතිවරණයකදී ජනමත විමසුමකදී හෝ පළාත් සභා මැතිවරණයකදී ද වලංගු වේ.
http://www.divaina.com/2009/12/09/news01.html

But chek dis out!!

In the morning we reported that posters of Mr. Mahinda Rajapaske’s election campaign are being pasted using Road Development Authority (RDA). Our reporters have been able to take photographs of employees of RDA pasting posters at Matara town using vehicles of RDA. These are some photographs taken at Matara.
When inquired from employees they said their higher officials had asked them to paste posters last night but they opted to paste them today as it was too difficult for them to paste them at night. They further said despite heavy work they have to do, they had to engage in pasting posters as higher officials pressurize them to do so.
http://lankatruth.com/index.php?opt...hindas-expectations-&catid=35:local&Itemid=50

Last edited: