රාජ්‍ය නිලධාරීන්ට නැවතත් වාහන බලපත්‍ර

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    රාජ්‍ය නිලධාරීන්ට නැවතත් වාහන බලපත්‍ර

    රාජ්‍ය නිලධාරීන්ට නැවතත් වසර 5 කට වරක් වාහන බලපත්‍ර

    ඔබට සතුටුයි ද දැන්?


    Link:
    http://www.treasury.gov.lk/documents/10181/48912/%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A_%E0%B6%BB+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B+%E0%B6%85%E0%B6%82%E0%B6%9A+01-2018+%281%29.pdf/94a083a0-e8ec-4c48-9fd8-6fde9aba37be?version=1.0
     
    • Like
    Reactions: nemax

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,422
    475
    83
    ethakota munta 10 years sarayak permit deela permit eke value eka henata wadi karane..dan 5 years aye denna yanne henata wadi karapu permit ekamada? natthan eka aye adu karanwada?
     

    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    ane irisiyakara huttige putha , yako okunta salery kochchara aduda , ithin unta 5 years walata sarayak 20 lak wage hamba karanna dunnama moko pako wenne
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඔව් ගොඩක් සතුටුයි. උබට මොකද ඔච්චර ඉරිසියාව. මිනිස්සුන්ට බොරු පොරොන්දු දීල ඇමතිලා වෙලා, මහා බන්කුවෙනුයි, පාරවල් වලිනුයි හොරකන් කරන නූගත් දේශපලුවොන්ට full duty-free permit දෙන්න හොදයි. මහන්සිවෙලා ඉගනගෙන තැනකට ගිහින් රටට වැඩක් කරන මිනිහෙක් ට 50% duty-free එකක් දුන්නම මොකද.
     
    • Like
    Reactions: djnick

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    අපිට පර්මිට් ලැබුනෙ නැතත් පර්මිට් ගාන වැඩිවෙනකොට සාමාන්‍ය මාකට් එකේ වාහන වලත් ගාන අඩු වෙනවා( විශේශයෙන් සෙකන්ඩ් හෑන්ඩ් වල). ඒක නිසා වෙන වාහන ගන්න එවුටත් පොඩි හරි වාසියක් තියනව්වා මේකෙන්
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,422
    475
    83
    kalin karapu change ekedi 5Million dakawa tax free kara neda? dan e permit ekada 5 years sarayak denne? or kalin permit ekata aye maru karanawada?
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සෝමාලියාව කරා යන ගමනේ තවත් පියවරක්