මේ රටේ ඇතැම් දූෂිත නිලධාරීන් කල්ලි ගැසී වළලු සාදමින් සිටී, ඔවුන්ම රටේ සිදුවන වැරදි සම්බන්ධයෙන් පරීක්ශන සිදු කිරීමට සම්බන්ධවීමෙන් සිදු කරනු ලබන පරීක්ෂණ ස්වාධීන වන්නේ කෙසේද? කල්ලි කල්ලි එකතුව සිදු කර ඇති දූෂිත ගනු දෙනු සහිත තොරතුරු ඔවුන් ඔවුන් ඒවාගේ කොනක සිටියදී හසුකර ගත හැකියි සිතීම විහිළුවකි. රටේ දූෂිත රාජ්ය යාන්ත්රනය පැරදවිය යුතුයි. රාජ්ය නිලධාරීන්ගේ ඇතැම් දුෂිතයින් රටේ ඉහළ පුටුවල සිටින විට, මෙය කෙසේ සිදුකළ හැකිද? 
