රාජ්‍ය නිලධාරී කල්ලි, වළලු...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මේ රටේ ඇතැම් දූෂිත නිලධාරීන් කල්ලි ගැසී වළලු සාදමින් සිටී, ඔවුන්ම රටේ සිදුවන වැරදි සම්බන්ධයෙන් පරීක්ශන සිදු කිරීමට සම්බන්ධවීමෙන් සිදු කරනු ලබන පරීක්ෂණ ස්වාධීන වන්නේ කෙසේද? කල්ලි කල්ලි එකතුව සිදු කර ඇති දූෂිත ගනු දෙනු සහිත තොරතුරු ඔවුන් ඔවුන් ඒවාගේ කොනක සිටියදී හසුකර ගත හැකියි සිතීම විහිළුවකි. රටේ දූෂිත රාජ්‍ය යාන්ත්‍රනය පැරදවිය යුතුයි. රාජ්‍ය නිලධාරීන්ගේ ඇතැම් දුෂිතයින් රටේ ඉහළ පුටුවල සිටින විට, මෙය කෙසේ සිදුකළ හැකිද? :(
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔය කල්ලි ටික හරි ගස්සනම් එක රැයෙන් බෑ... මාසෙකුත් බෑ අවුරුද්දකිනුත් බෑ.... අවුරුදු පහකිනුත් බෑ..... අන්න ඒකයි අපි කියන්නේ රාජ්ය සේවය සිමා කරන්න ඕනේ...​

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113

    ඔය කල්ලි ටික හරි ගස්සනම් එක රැයෙන් බෑ... මාසෙකුත් බෑ අවුරුද්දකිනුත් බෑ.... අවුරුදු පහකිනුත් බෑ..... අන්න ඒකයි අපි කියන්නේ රාජ්ය සේවය සිමා කරන්න ඕනේ...​

    මොවුන් එය සීමා කරනවාද? නැත්නම් තවත් වරප්‍රසාද දෙමින් දුෂිතයින් පෝෂණය කරනවද?
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,156
    1
    16,000
    113
    තමන්ගෙ ක්‍රියා වලට වගවීම ඇති කර යුතුයි...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    තමන්ගෙ ක්‍රියා වලට වගවීම ඇති කර යුතුයි...


    Menna wagaweema LOL
    Ministry eke vehicle danne naha wage ranganawa, mun okkoma babala, me wage gov unwa gedara yawana dawasaka rata hadei,