රාජ්‍ය සම්මාන 💃

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ජයකොඩි සෙනවිරත්න සර් ගෙ අලුත් පොතක් කියවන්න ගත්තා. අපෝ පොරත් මේකෙ ත්‍රෙඩ් කියවලද කොහොද පොත ලියලා තියෙන්නෙ.

    රාජ්‍ය සම්මාන author කෙනෙක් නිසා හොද ඇති කියලා හිතුණා මූ පිස්සු 😠 උට්ටෙක්
    ලංකාවෙ ඔක්කොම නාකි උට්ටලා පිස්සු උට්ටලා බලං ගියාම.

    ලංකාවට කෙල වෙලා තියෙන්නෙ youngers ලා නිසා නෙමෙයි මේ පිස්සු නාකි නිසා. මුං ඔලු කනවා බලං ගියාම.

    ලංකාවේ මිනිස්සු හිතන්නෙ මෙහෙම නෙමෙයි. මුං ලංකාවේ මිනිස්සුන්ට හිතවන්නෙ මෙහෙම .🤯
     
    • Haha
    Reactions: nidarsha91

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    163484988_260626585599651_24467229071652050_n.jpg