රාජ්‍ය සේවක පෙන්ෂන් අද නැ.

Jun 4, 2018
100
10
0
රාජ්‍ය සේවක පෙන්ෂන් අද නැ.

ජුනි මාසයේ පෙන්ෂන් දෙන්න තිබුනේ අද. ඒ කියන්නේ 8 වෙනිදා. නමුත් බැංකුවලට ඇවිත් නැ සල්ලි. හැම බැංකුවකම වගේ අද උදේ ඉදන් වයසක අම්මලා, තාත්තලා පෝලිමේ ඉන්නවා සල්ලි ගන්න. පව්. සමහර අයට බෙහෙත් එහෙමත් ඉවරලු.
 
  • Like
Reactions: jsandun

Danta

Banned
Mar 22, 2017
576
33
0
පෙන්ෂන් එක ලොකු ගානක් නැනේ. උපරිම 25-30ක් ඇති. හන්ද්රඩ් තවුසන්ඩ් පන්නලා ගන්න උන් ඉන්නේ අතේ ඇගිලි ගානට. මම හිතන්නේ උන් ඔක්කොම ජජ්ලා. එහෙව් එකේ, ඕක දීලා දාන්නේ නැතුව ආණ්ඩුව සල්ලි නැ කියලා ඉන්නවා ඇති. එක අතකට ආදායමෙන් බාගයක් යන්නේ ඕකටනේ.
 

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඩිලේ එකක් තියනවලු .දැන්ලු දාගෙන යන්නෙ . සමහර බැන්කුවල දැන් ගෙවන්න පටන් අරන් . :nerd::nerd:



    skymicro news
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒවා වැඩක් නැහැ බන්.. අපිට ප්‍රධාන පක්ෂ දෙකේ ආකෘතිය කොහොම හරි ප්‍රතිසංවිධානය වෙලා ඒවා ගොඩ ගියොත් ඒ ඇති. ඒක තමයි මේ රටේ තියෙන එකම ප්‍රශ්නෙ.. බොරුනන් නිවුස් බලපල්ලා..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇලෝසියස්ගෙන් චැක් එකක් ඉල්ලගත්තනම් ඉවරනේ,... ආයිබෝං....
    ආණ්ඩුවටම කරදර කොරන්නෙ...
     
    • Like
    Reactions: erozan

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    I don't understand why we tax payers have to pay people after they left their jobs...
    How rest of the people live after they leave their jobs?
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    I don't understand why we tax payers have to pay people after they left their jobs...
    How rest of the people live after they leave their jobs?

    ai uba wayasata yan nadda ?

    Uba Privt nam EPF ,ETF kiala deyak kapanawane...

    Oya godak pension ganna un maha loku ganak gan ne ban,..
     

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    I don't understand why we tax payers have to pay people after they left their jobs...
    How rest of the people live after they leave their jobs?
    concept is wrong bro. Pension is not something government giveaway free. These funds were invested from people's wages when they working. Like a insurance plan. Unfortunately sri lanka has no such plan.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොහේ ගෙවන්නද යකෝ අන්න ඊයේ ඩොලර් එක 160 ට නැගලා අපේ වික්කමසිංහ මහත්තයාගේ ඇහැට නොපෙනෙන සංවර්ධනේටයි, මහා බැංකුව සුද්ද කිරීමටයි පින් සිද්ද වෙන්න.. තව මේ අවරුදු එකහමාරේ සීග්‍ර සංවර්ධනයක් කරන්න ඉන්නේ කියලත් කිව්වේ. මුන් මේ පැන්ෂන් ඉල්ලන්න එනවා ඒ අස්සේ.. :no: පොඩ්ඩක් ඉන්න කියපන් බදු ගෙවල රට හදන්න එපැයි :yes:
     
    • Like
    Reactions: erozan