pixuda baandagaraya uturanwaමේක සල්ලි නැති රටක් දැනටත්, අමුකැවිල වගේ පළාත්සභා ඉලක්ක කරල කරන විහිළුද මේ? අපි බදු ගෙවමුඇත්තටම අපි පව් නැද්ද?
pixuda baandagaraya uturanwaමේක සල්ලි නැති රටක් දැනටත්, අමුකැවිල වගේ පළාත්සභා ඉලක්ක කරල කරන විහිළුද මේ? අපි බදු ගෙවමුඇත්තටම අපි පව් නැද්ද?
Tiktok teachers la wadi weiගුරුවරු නේ වැඩිම..අධ්‍යාපනයට හොඳක් වෙනවනම් ඵච්චරයි..(2)
රජයේ ඉස්කෝලවල තදටම ගුරු හිගයක් තියනවා. මම එක ලිස්ට් එකක්දැක්කා. මීගමුව කලාපේ සයන්ස් ගුරුවරු මාර හිගයි. AL science සමහර ගුරුවරු ඇත්තෙත් නෑ. මෙයාලා බලයට එද්දිම ගුරුවරු බදවා ගන්නවා කිව්වා. 2025 ගන්නව කිව්වා තාම නෑ. 2026දිත් ෂුවර් නෑ. කොච්චර කයිවාරු ගැහුවත් ගන්න බෑ. පෙන්ෂන් යන අයට සාපෙක්ෂව ඒ හිඩසට කාව හරි පුරවන එක විතරයි ගොඩක් වෙලාවට කරන්නේ. වැඩීපුර අය ගන්නව නම් එයාලට ප්‍රතිපාදන දෙන්න සල්ලි වෙන් කරන්න ඕනේ. ඒවැඩ කයිවාරු ගහන තරම් ලේසි නෑහොඳක්...ගුරුවරු නේ වැඩිම..අධ්‍යාපනයට හොඳක් වෙනවනම් ඵච්චරයි..![]()
pissuda utto. unta wenama ungannanna onaගුරුවරු නේ වැඩිම..අධ්‍යාපනයට හොඳක් වෙනවනම් ඵච්චරයි..(2)