රාජ්‍ය සේවයේ ඇහුම්කන් නොදීම...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    හොඳට බලපල්ලා රාජ්‍ය සේවෙ ඉන්න උන්ට ප්‍රශ්න ලිඛිතව හෝ වාචිකව මිනිස්සු කරත් උන් ඒවට සාවදානව ඇහුම්කන් දෙන්නෙ නැහැ, ලිඛිත ඒව කියවන්නෙ බාගෙට, මුන්ව පුනුරුත්ථාපනය කරන්නම වෙනවා...
    උන්ට අමතකයි උන්ගෙ සේවය මහජන සේවයක් කියලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ලිඛිත ඒවා සිංහලෙන් දෙන්න
    සිංහලෙන් දුන්නත් පැත්තකට කරල වැරදි යටගහගෙන, නිවැරදි නොකර ඉන්න දඟලන රාජ්‍ය සේවයක්
     
    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    හොඳට බලපල්ලා රාජ්‍ය සේවෙ ඉන්න උන්ට ප්‍රශ්න ලිඛිතව හෝ වාචිකව මිනිස්සු කරත් උන් ඒවට සාවදානව ඇහුම්කන් දෙන්නෙ නැහැ, ලිඛිත ඒව කියවන්නෙ බාගෙට, මුන්ව පුනුරුත්ථාපනය කරන්නම වෙනවා...
    උන්ට අමතකයි උන්ගෙ සේවය මහජන සේවයක් කියලා
    මේ කතාව ඇත්ත. රජයේ දෙපාර්තමේන්තු වෙබ් අඩවිවල ඇති පැමිණිලි ඉදිරිපත් කිරීමේ පසුකම් හරහා මම බොහොමයක් ගැටළු ඉදිරිපත් කරලා තියෙනවා. එත් අද වෙනකම් ඒ කිසිවකට පිළිතුරු ලැබිල නැහැ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    හොඳට බලපල්ලා රාජ්‍ය සේවෙ ඉන්න උන්ට ප්‍රශ්න ලිඛිතව හෝ වාචිකව මිනිස්සු කරත් උන් ඒවට සාවදානව ඇහුම්කන් දෙන්නෙ නැහැ, ලිඛිත ඒව කියවන්නෙ බාගෙට, මුන්ව පුනුරුත්ථාපනය කරන්නම වෙනවා...
    උන්ට අමතකයි උන්ගෙ සේවය මහජන සේවයක් කියලා
    හොයන්න බලන්න කවුරුත් නෑ, වැඩ කලත් නොකලත් පඩිය ලැබෙනවා. උන්ගෙ වැඩ නිසා රටට වෙන පාඩුව වර්ෂාවසානයේ ජනතා බදු මුදලින් පියවනවා.
     
    • Sad
    • Like
    Reactions: Any.key and jhnnwp

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    උදෙන්ම ඉතින් විලාප ජෙප්පා නුලක් දාලා අඩනවා.. පුදුම කෙදිරියක්.. 😄😄😄
    සිරාවට කැරිම වදයක් තමා මේ හුත්තා නම්.. :lol: මේ කට වැඩක් කරන්න දීලා බලන්න ඕනේ කොහොමද කියලා.,
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,675
    113
    Colombo
    සිරාවටම උඹත් නඳුන් වගේ බන්.SLT එකේ ඉඳලම උඹටත් අරිනව :(
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    සිරාවට කැරිම වදයක් තමා මේ හුත්තා නම්.. :lol: මේ කට වැඩක් කරන්න දීලා බලන්න ඕනේ කොහොමද කියලා.,
    මුට රාජ්‍ය සේවකයෙක් අතින් අතවරයක් වෙලා තියෙනවා. පුදුම වදයක්. දවසට නුල් 4යි.
    තුනක් රාජ්‍ය සේවය අවුල් කියලා. අනික අදත් ලයිට් කැපුවා කියලා

    @jhnnwp ආදරෙයි 👍
     
    • Haha
    Reactions: kasun090354t

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මුට රාජ්‍ය සේවකයෙක් අතින් අතවරයක් වෙලා තියෙනවා. පුදුම වදයක්. දවසට නුල් 4යි.
    තුනක් රාජ්‍ය සේවය අවුල් කියලා. අනික අදත් ලයිට් කැපුවා කියලා

    @jhnnwp ආදරෙයි 👍
    mata witharada? rate bahutharayakata gov service walin wenne athawara thamai, lol

    සිරාවට කැරිම වදයක් තමා මේ හුත්තා නම්.. :lol: මේ කට වැඩක් කරන්න දීලා බලන්න ඕනේ කොහොමද කියලා.,
    malimawa ta uthura dakuna maru wenna kalin thamai mathak karanne...
    ------ Post added on Nov 28, 2024 at 10:01 AM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හොඳට බලපල්ලා රාජ්‍ය සේවෙ ඉන්න උන්ට ප්‍රශ්න ලිඛිතව හෝ වාචිකව මිනිස්සු කරත් උන් ඒවට සාවදානව ඇහුම්කන් දෙන්නෙ නැහැ, ලිඛිත ඒව කියවන්නෙ බාගෙට, මුන්ව පුනුරුත්ථාපනය කරන්නම වෙනවා...
    උන්ට අමතකයි උන්ගෙ සේවය මහජන සේවයක් කියලා

    කෙඳිරි ගාන්න ඵපා ඕයි තවත්.... වැඩ පෙන්නපන් වැඩ වැඩ..:lol: