හොඳට බලපල්ලා රාජ්‍ය සේවෙ ඉන්න උන්ට ප්‍රශ්න ලිඛිතව හෝ වාචිකව මිනිස්සු කරත් උන් ඒවට සාවදානව ඇහුම්කන් දෙන්නෙ නැහැ, ලිඛිත ඒව කියවන්නෙ බාගෙට, මුන්ව පුනුරුත්ථාපනය කරන්නම වෙනවා...
උන්ට අමතකයි උන්ගෙ සේවය මහජන සේවයක් කියලා
උන්ට අමතකයි උන්ගෙ සේවය මහජන සේවයක් කියලා
මේ කට වැඩක් කරන්න දීලා බලන්න ඕනේ කොහොමද කියලා.,