රාජ්‍ය සේවයේ දූෂිත බූවල්ලන්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    හැමතැනම අඬු විහිදාගෙන අල්ලාගෙන තියෙන්නේ, අලුත් වෙනසකට ආපු කට්ටියත් අල්ලාගෙනද? මේ දූෂිත වළල්ල හැමතැනම ඉන්නකං සොරි
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    අවුරුද්දකට 5% ගානේ වෙන්න අවුරුදු 3ක් එක දිගට වැඩ කරන්නේ නැති කම්මැලි පගා ගහන හොර හැත්ත ගෙදර යැව්වනම් මේක ඉබේම හරි යනවා .
     
    • Like
    Reactions: ruka! and jhnnwp

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,979
    12,323
    113
    Behind u :p
    X>Y

    Padiya = Y
    Viyadama = X

    hama ekama eka eka level walin horakam karanawa

    a4 kole , behet pette, indala, bond scam eka wage wenakan 😂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    උන් උන්ගෙ සුපුරුදු ගමනේ යෑමක් තියෙන්නේ, හරිගස්සන්න යන උන්ව ගණන් ගන්නෙ නැතුව, ඕකුන්ට තදින් ඉන්න බැරි නම් මේ ආණ්ඩුවටත් සොරි
     
    • Like
    Reactions: gahasitha

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    oka thamai rajya sewaya puluwan tharam adu karanna oni & rajya business nokara inna oni. eth jeppo oka karai labbak. jeppo kiyanne rajya sewaya adu karanna hadanakota marenna hadupu ewun