රාජ්‍ය ආයතනයකට වැඩක් කරගන්න ගියාම තියෙන රස්තියාදුව උඹලා අපි සේරම දන්නවනෙ. ඒ වගේ ඒවා මග ඇරගන්න ඇපෝයින්ට්මන්ට් වගේ දාලා යන ක්‍රමවේදයක් දැනට මොනයම්ම හෝ ආයතනයක තියෙනවද?
එහෙම තිබ්බනම් වටිනවා කියලා උබලට හිතෙන ආයතන මොනවද? හැම එකම කියලා කියන්න එපා. ගොඩක්ම හරි ක්‍රමයක් නැතුව චොර වෙලා තියෙන ආයතන එකක් දෙකක් කියපන්කො. ඒ වගේ එකකට ගියාම උබලට මෙහෙම දෙයක් තිබ්බනම් ලේසි කියලා හිතුන යෝජනා පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකේ කොටන් යමන්.

නිකන් හැම ත්‍රෙඩ් එකේම ඇවිත් රෙන්නෙ නැතුව, දාගත්ත කාර්ඩ් එකෙන් ප්‍රයෝජනවත් දෙයක් කරපන් බූරුවා